කොල්ලනේ මට ෆෝන් එකක් ගන්න ආසාවක් තිබ්බේ නෑ. මම දන්න අයිය කෙනෙක් පෙරේදා රට ඉඳන් ආව. මිනිහ Samsung galaxy s5 එකක් අරන් ඇවිත්. මට ඕන නම් 28කට වගේ දෙන්නම් කිව්ව. මමත් ඉතින් ලාබ හින්ද ගන්න බැලුවේ.
ඒත් මට සැකයි මේක හොර කොපියක්ද කියල.
මම ටිකක් වැඩ කරල බැලුව.
කිට් කැට් වර්ශන් එක තියෙන්නේ.
එයාර් ගෙශ්චර් වැඩ.
හාට් සෙන්සර් එකත් වැඩ.
බේස්බෑන්ඩ්,වර්ෂන් නම්බර් අරව මේවත් මම ගූගල් කරල බැලුව ඒවත් හරි.
අර සැම්සුන්ලගෙ s health ද මොකක්ද ඇප් එක වෙනුවට මේකේ තියෙන්නේ Pedorator ද මොකක්ද එකක් හරියට මතක නෑ.
ෆෝන් එක අතට ගත්තම නම් එච්චර ප්‍රීමියම් ෆීල් එකක් එන්නෑ.
අහ් අනිත් එක FM රේඩියෝ එකකුත් තියෙනව.
ඔරිජිනල් එකේ FM Radio නැහැ නේද?
අනිත් එක අර සැම්සුන්ග් කැමරා එකේ එක එක මෝඩ් තියෙන්නේ. ඒවත් ඒ විදියටම එළටම තියෙනවා. හිතා ගන්න හෙන අමාරුයි බන්
කොහොමද මේක fake එකක්ද නැද්ද කියල හරියටම හොයාගන්නේ. fake එකක් නම් අපරාදෙනේ 28000ක් වියදම් කරන එක. ඌනම් කියන්නේ ඔරිජිනල් කියල

Last edited:

මම කිව්වෙ ඉතින් ලේසිම විදිහ ගොඩක් එවා වල IMEI write කරනව අඩුයි...