වැඩසටහනක් ගැන උදව්වක්.
යාළුවනේ,
සිරස ටීවි එකේ කාලෙකට කලින් ගියපු වැඩසටහනක් තිබ්බා. ඒකේ කරන්නේ ළමයි හම්බ වෙන්න එන අය ටිකක් ක්ලාස් එකකට ගිහින් වගේ දොස්තර කෙනෙක් ඒ අයට එක එක විස්තර කියලා දෙනවා.
ක්ලාස් එකක වගේ ඒ අයත් එක එක ප්‍රශ්න අහනවා.
අන්න ඒ වැඩසටහනේ නම මොකද්ද කියලා දැනගන්න පුලුවන් ද ?
ඒ වැඩසටහනේ යූ ටියුබ් ලින්ක් එකක් තියෙනවා නම් දෙන්න පුලුවන් ද? ලොකු පිනක් !!!