1. dileeshakr

    බැංකු ගිණුම් දෙකක් පුලුවන්ද?

    බැංකු ගිණුම් දෙකක් පුලුවන්ද? මචං එක පුද්ගලයෙක්ට එක බැංකුවකින් බැංකු ගිණුම් දෙකක් බැරිද? :dull: මොකද මචං එක ගිණුමක් online purchasing වලටයි. අනිත් එක ඉතුරු කිරීම් වලටයි. මට ඕන වෙලා තියෙන්නේ Commercial Bank එකේ දෙකම හදන්න. online purchasing එකට ඉතුරු කරන්න දාන්න බෑ. ඔක්කොම වියදම් වෙනවා :P දන්න...
  2. dileeshakr

    SLT Customer Service අන්තිමයි

    SLT Web Family Speed මචං මගේ බ්‍රෝඩ්බෑන්ඩ් එක web family 40GB පැක් එක. ඉතින් එන්න ඕනේ speed එක 16Mbps නේ. මගේ එන්නේ 4Mbps (මම කලින් පාවිච්චි කරපු Student Package එකේ speed එක) SNR Down 28 ක් තියෙනවා. කලින් කතා කලාම කිව්වා SPeed කරන්න බෑ, disconnect වෙන්න ගනී කියලා. ලඟදි යාලුවෙක් කිව්වා උන්ට කතා...
  3. dileeshakr

    eBay & PayPal වෙන් වෙනවලු

    eBay & PayPal වෙන් වෙනවලු An update to our customers eBay and PayPal will be separate companies soon, which means we won't be part of the same group of companies anymore. You can be confident this doesn't change our commitment to our customers. We're more excited than ever to bring you a...
  4. dileeshakr

    [HELP]Inception (2010) Movie

    නම කියද්දීම කට්ටිය අහයි අපෝ උඹ මේක දැන්ද බැලුවේ කියලා. :lol: ඔව් යකෝ මට miss උනා මේක :frown: දැන් ඉතින් පදම් වෙන්න බලපු අය ඇතිනේ. මට කියපන්කො Cobb අන්තිමට ළමයි හම්බ වෙන්න යන්නේ ඒකත් හීනයක්ද? totem එක වැටෙනවා පෙන්නන්නේ නෑනේ :dull: අනික මචං ඔය කතාවේ විදියට හීන පිලිබඳ සතයක් තියෙනවද? ඒ කියන්නේ...
  5. dileeshakr

    කෙල්ලෝ/කොල්ලෝ සහ ආදරය

    කෙල්ලෝ/කොල්ලෝ සහ ආදරය මේ දවස් වල එළකිරියේ trend එකක් වෙලා තරණි. මචං පොඩි clip එකක් දැකලා ඒ කෙල්ල පවු කියන්න එපා. හොඳ වැඩේ කියන්න එපා. ඔතන ගොඩක් දේවල් අපි නොදකින් ඒවා වෙලා ඇති. අපි හැමෝම කියනවා කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියලා. එහෙම නෙවෙයි මේ ලෝකේ මොනම සත්වයෙක් විශ්වාස කරන්න එපා. අපි එකින් එකාගේ...
  6. dileeshakr

    ආදරය (මගේ මතයට අනුව)

    ආදරය (මගේ මතයට අනුව) මට මේක ලියන්න හිතුනේ ගොඩක් එළකිරි එකේ සහෝදරයෝ බූට් කාලා මේකේ අඬන නිසා. හැබැයි කාලේ වටින එවුන් මේක කියවන්න එපා. ලිව්වට පස්සේ මාත් කියවලා බැලුවා. මට තේරෙන්නෙත් නෑ :P ඒත් මේවා මගේ ජීවිතේ අත්දැකීම් වලින් ගත්ත දේවල්. අනික් අයගේ අත්දැකීම් බලාපොරොත්තු වෙමි. අනේමන්දා. අද කාලේ...
  7. dileeshakr

    අන්තර්ජාලයේ ආරක්ෂා වීමට WOT (Web of Trust)

    අන්තර්ජාලයේ ආරක්ෂා වීමට WOT (Web of Trust) අපි අන්තර්ජාලයේ සැරිසරනකොට විවිධාකාරයේ වෙබ් අඩවි අපට හමු වෙනවා. සමහරු අහු වෙනවා ගොඩක් වෙබ් අඩවි වලට නොදැනුවත්කම නිසා. මේ extension එකෙන් ඕගොල්ලන්ට උදව් වෙනවා අහු වෙන්නේ නැතුව සැරිසරන්න. පහත video එකෙන් විස්තර කරයි මේකෙන් වෙන දේ t20jeSzLUBo අහුවෙන්න...
  8. dileeshakr

    දහඩිය ගඳට පිලියමක් අවශ්‍යයි

    දහඩිය ගඳට පිලියමක් අවශ්‍යයි මේ දවස් වල රස්නේ නිසා දහඩිය අධික ලෙස අපේ ශරීරයෙන් බැහැර වෙනවා. ඉතින් මචං ගෙදර ඉන්නකොට 6-7 පාරක් නාන්න වෙනවා. ඒ නෑවත් ටික වෙලාවකින් දහඩිය දමනවා.ඒ වගේම ගෙදරින් පිට ඉන්න වෙලාවට එපා වෙනවා. දහඩිය සමග පිටවන දුර්ගන්දය නිසා තමා මෙන්ම තමා ළඟ සිටින කෙනා ගොඩාක් අපහසු තාවයකට...
  9. dileeshakr

    Vehicle Owner Transfer කිරීම පිලිබඳ

    Vehicle Owner Transfer කිරීම පිලිබඳ මචං වාහනයක් අරගෙන RMV එකට Transfer papers දුන්නා Normal Transfer වෙන්න.Open book තමයි තිබ්බේ. අප්‍රේල් 9ට සති 3ක් වෙනවා Transfer papers RMV එකට දීලා. තවම ලියුමක් ආවේ නෑ.( අවුරුදු කාලේ ගණන් නොගෙන ඉමුකො) :confused: මේක මචන් ලියුම එන්න කලින් ගිහින් දැනගන්න...
  10. dileeshakr

    [HELP] Animated Avatar දාගන්නේ කොහොමද?``

    [HELP] Animated Avatar දාගන්නේ කොහොමද?`` මම මෙච්චර කල් animated avatar එකක් එළකිරියේ දාගෙන හිටියේ. ඒත් දැන් දාන්න බෑනේ? computer එකෙන් upload කලාම නිකන් image එකක් විදියට විතරයි upload වෙන්නේ. animate වෙන්නේ නෑ. කොහොමද මේක කරන්නේ? මෙතන වෙන website එකකට upload කරලා link එක දෙන්න විදියක් වත් නෑනේ?
  11. dileeshakr

    [HELP]CapitalTrust / Asha Philips ඉන්න අය එන්න

    [HELP]CapitalTrust / Asha Philips ඉන්න අය එන්න මචන් කව්රුහරි ඉන්නවද මේ දෙකේ invest කරලා online Trading කරන අය? උඹලා DirectFN 10 version එක නේද පාවිච්චි කරන්නේ? එකේ Portfolio වල account summery එකේ Unrealized G/L එක Cost Basis-Valuation = Unrealized G/L විදියට හරියටම එනවද? :(:( මේක නිකන්...
  12. dileeshakr

    Ad Muncher - ඇඩ් Blocking Software Free

    මගුලක් කරන්නේ නැතුව ඇතුලට ඇවිත් බලපියව් . . . . . . . . . ඔන්න පුතාලා මම අද කියන්න යන්නේ පට්ට බාන්ඩයක් ගැන. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. repost වෙන්නත් ඇති. නමුත් මේක මරු. :yes: මේක ගොඩක් ඉස්සර සල්ලි වලට දුන්න භාණ්ඩයක්, :dull: නමුත් developer තීරණය කරලා තියෙනවා නොමිලේම දෙන්න. ඉතින් දැන් අපිට...
  13. dileeshakr

    මනෝ වෛද්‍යවරුන් පිළිබඳව

    මනෝ වෛද්‍යවරුන් පිළිබඳව මචන් ඔය මනෝ විශේෂඥ වෛද්‍යවරුන් මනස හදන්න පුළුවන් නේද? එහෙනම් ඉගෙනගන්න කෙනෙකුට ඉගෙනගන්න පුළුවන් මනසක් හදාගන්න, ආදරයකින් වෙන් වී හිත එක තැනක නැති කෙනෙක්ට හිත හදාගන්න, වගේ දේවල් කරනවද? සාමාන්‍යයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ අය කිරීම් කොපමණද? අත්දැකීම් තියෙන අය සිටිනවද? කොහෙද හොඳම...
  14. dileeshakr

    SLT Usage Meter මගුල

    . . . . . ඇයි බන් මේ මීටරේ මෙහෙම පෙන්නන්නේ? මගුල. මම මීටරේ බලාගෙන බානවා. එකේ හරියට පෙන්නන්නේ නෑ. මේ ෆොටෝ එකේ විදියට මට Download කරන්න පුළුවන් Total Volume එක 1.7GB. නමුත් peak volume එක 4.9GB තියෙනවා. නමුත් 1.7GB ගියාට පස්සේ 2.8GB unusable volume කියලා වැටෙනවා. Customer Care එකේ එවුන් කියන්නෙත්...
  15. dileeshakr

    [Q][18+] Lubricant පිළිබඳව

    (දන්නා තරමින්)ලිංගිකව එක් වන විට හෝ ස්වයං වින්දනය යෙදීමේදී ඉතාමත් පහසුවෙන් ඒ දේ ඉටු කිරීමට ජෙල්,තෙල්,දියර කුමක් හෝ වර්ගයක් යොදාගන්න බව දනිමි. නමුත් දන්නා කෙනෙක් කියනවද ලංකාවේ වෙලන්දසලකින් ලබාගත හැකි එවනි දෙයක brand name එකක් හා ලබාගත හැකි ස්ථානයක්? ස්තුතියි. :yes:
  16. dileeshakr

    [HELP] කොටස් වෙළඳපොලේ තරව්කරු මාරු කිරීම

    [HELP] කොටස් වෙළඳපොලේ තරව්කරු මාරු කිරීම මචන් මම කොටස් වෙළඳපොලේ register වෙලා CDS account එකක් හදාගෙන ඉන්නේ. මට ඕනේ මම register උන broker ව මාරු කරගන්න. එහෙම කරන්න විදියක් තියෙනවද මචන්? දන්න කෙනෙක් උදව්වක් දෙන්න? :baffled:
  17. dileeshakr

    [HELP] කොටස් වෙළඳපොලේ කටයුතු කරන අය පොඩ්ඩක් එන&#3530

    [HELP] කොටස් වෙළඳපොලේ කටයුතු කරන අය පොඩ්ඩක් එන&#3530 මේකයි මචන් මගේ ආසාවක් තිබ්බා කොටස් වෙළඳපොල ගැන ඉගෙනගන්න.:yes: ඉතින් මම online trading තියෙන Asia Securities ලා ගාවට ගිහින් register උනා. :yes:මම කිව්වා මට පුරුදු වෙන්න ඕනේ. පොඩි ගානක් මුලින් දාන්නේ කියල. හා කියලා ඔන්න සල්ලි දැම්මට පස්සේ...
  18. dileeshakr

    Google's SL Freedom Day Doodle

    අද ඔයාලා ගියා නම් https://www.google.lk/ ඒකට ලංකාවේ නිදහස් දිනේ වෙනුවෙන් එයාලා Doodle එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ ලංකාවේ කට්ටියකගේ ඉල්ලීමකට අනුව. නමුත් ඔවුන් ඒක කී දෙනෙක් බලනවාද කියලා නිරීක්ෂණය කරනවලු. ඉතින් ඔගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ මේ Google Search https://www.google.lk/...
  19. dileeshakr

    HP Printer හොඳයිද බං?

    http://www8.hp.com/emea_middle_east/en/products/printers/product-detail.html?oid=5385230#!tab=specs මචන් මම HP All-in-one printer එකක් ගන්න ඉන්නේ. මොකද මචන් කියන්නේ අවුල් එහෙම තියෙනවද? HP brand එකේ අවුල් තියෙනවද? පාවිච්චි කරන අයගෙන් උපදෙස් පතමි. පාවිච්චි නොකරන අය බම්ප් එකක් වත් දාගෙන යන්න...
  20. dileeshakr

    අද කඩවල් වහලද බං?

    අද කඩවල් වහලද බං? මචං අද MC/Unity Plaza වහලද බං?

    No contents