ගැමුණු කුමරුගෙන් රන් මැණිකාට
:rolleyes::rolleyes::rolleyes:නිවහල් , අබා මිණි කැටවල පහස නැති
මාගම් කිරුළ, උර සක් දම් මිස කිමෙක ?
හෙලා දාහ මුතු වරුසා කෙත් කරන
කොත්මල් පුරය සිප් හල හෙළයට ඔබින
රන් මිණි අබරණින් නොව නළලට නැගෙන
දහදිය හැඩයි , ලා අව් රැල්ලට දිලෙන
සඳුන් , කොකුම් තවරා නැති ඡවි කලණ
වෙලේ...