A/L වලින් පස්සේ කරන්න දේවල්
ගොඩක් කට්ටිය වලින් පස්සේ කැම්පස් පටන් ගන්නකල් එක එක දේවල් කරනවා, බැන්කු වලට යනවා, එක එක ජොබ් කරනවා, IT course කරනවා English කරනවා කැම්පස් එකේ තියෙන ඒවා ඉගෙන ගන්ඩ ටියුශන් යනවා, බැන්කුවකට යන්ඩත් හිතලා ඒක වැඩක් නෑ කියලා හිතුනා,
මම ආසයි කාර්මික දේවල් ඉගෙන ගන්ඩ, මම...