UGC online application HELP

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිය පාරත් මම ඔන්ලයින් application එක දැම්මා, හැබැයි රෙජිස්ටර් වුනේ නෑ, මේ පාර ඇප්ලිකශන් එක දාද්දි අලුතෙන් account එකක් හදන්න ඕනේද, නැත්නම් පරන account එකේමද application එක දාන්නේ,

    දන්නේ නැත්නම් බුම්ප් එකක්වත් දාගෙන යමු .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Printed පොත ගන්න එක පසුවට ප්‍රයොජනවන් වෙයි ද නැත්නම් ebook එක download කරගත්තහම ඇතිද
     
    • Like
    Reactions: EvilEye

    cats

    Active member
  • Jan 15, 2013
    722
    159
    43
    ගිය පාරත් මම ඔන්ලයින් application එක දැම්මා, හැබැයි රෙජිස්ටර් වුනේ නෑ, මේ පාර ඇප්ලිකශන් එක දාද්දි අලුතෙන් account එකක් හදන්න ඕනේද, නැත්නම් පරන account එකේමද application එක දාන්නේ,

    දන්නේ නැත්නම් බුම්ප් එකක්වත් දාගෙන යමු .

    Mata hithenne aye Regiter wenna wei :nerd::nerd::nerd:
    Giyapaara mehema seen ekak thinne na ne:confused::confused:

    Apata USER ID ekakuth thibbe na ne:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොත අරගෙන ඉන්න ඉස්සෙල්ලා..:cool:

    den habuna machoo

    අලුතෙන් රෙජිස්ටර් වෙන්න ඕනේලු, ගිය පාර ඒවා අදාල නැතිලු, අවසාන දිනය පෙබරවාරි 20 ලු,
     
    Last edited:

    cats

    Active member
  • Jan 15, 2013
    722
    159
    43
    den habuna machoo

    අලුතෙන් රෙජිස්ටර් වෙන්න ඕනේලු, ගිය පාර ඒවා අදාල නැතිලු, අවසාන දිනය පෙබරවාරි 20 ලු,

    Ela :)
    Kohomada wisthara hoyagaththe ?:confused::confused:

    You must spread some Reputation around before giving it to EvilEye again.:(
     
    • Like
    Reactions: EvilEye