2012 ඔලිම්පික් ......... :D
ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... :P
ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට දකින ක්රීඩා බොහෝමයක නියමිත ක්රීඩා කල යුතු ක්රමය,ඉතිහාසය ,නිතී රීතීන්, එහි වු විවිධ ඉසව්, ලෝක වාර්තා ගැන හා ක්රීඩා පිටියේ දිග පළල ගැන...