මචන්ලා ෆයිවර් එකේ ඉන්දියන් කාරයොන්ගෙන් බංගලින්ගෙන් එන orders වගේම අප්‍රිකානු රටවල් වලින් (Nigeria, Rwanda, Kenya etc..) එන orderසුත් වදයක් වෙනවාද? නැත්තන් මේක මට විතරක් වෙන දෙයක්ද. උඹලා ඒ වගේ රටවල් වලින් එන බාර ගන්නවාද.
මට පේන්නේ උන් පුරුද්දක් හැටියට මේ දේවල් කරනවා
- Order එක බාර දෙන්න කලින්...