1. blue_in_rio

    test

    මම තාම වැඩ ඉගෙන ගන්න ගමන්.පේනවද කියපල්ලා.... :eek::eek:
  2. blue_in_rio

    සැබෑ තේරුම

    You can 'bcom' an engineer if you study in an engineering college You cannot 'bcom' a president even you study in a President College...... Mr. Premadasa :eek::eek::eek::eek::eek: A mechanical engineer can 'bcom' a mechanic but a software engineer can-not 'bcom' a software...
  3. blue_in_rio

    COD 4 Online ගහමු.

    ඔන්න මම අද කියලා දෙන්න හදන්නේ COD 4 (Call of Duty 4: Modern Warfare) Online ගහන්නේ කොහොමද කියලා.ලංකාවේ ගොඩක් කට්ටිය මේක ගහනව කියලා මම දන්නව.ඒත් මගේ MW3 Online සහ NFS-MW Online කියන ත්‍රෙඩ් බලපු සමහර අය කිව්වා මේක ගහන්න දන් නැහැ කියලා.ඒකයි මම කියලා දෙන්න හිතුවේ.COD 4 Online ගහන විදියට හදා ගන්න එක...
  4. blue_in_rio

    NFS - MW Online ගහමු.

    අද කියලා දෙන්න යන්නේ, Need For Speed - Most Wanted Online ගහන හැටි, මුලසිට සරලව.බාගන්න ඕනා ඒවා බාගෙන, කරන්න තියෙන වැඩටික මම කියන විදියටම කරපල්ලා.:frown::frown::frown::frown::frown: 1)ඉස්සෙල්ලම Game එක බාගනිල්ලා.මෙන්න ලින්ක් එක...
  5. blue_in_rio

    සඳ අහිමි සඳ !!

    විඳින්නේ මම අද ඔබෙන් ණයට ඉල්ලාගත් සතුටය ඔබ වන් පුන් සඳක් මගේ හිස් අහසේ කිසිදා බැස නොයන ලෙස නවතා ගත නොහැකි බව දනිමි මම දහස් වර ඔබ කීවද ආදරේ යැයි මට දහස් වර ඔබ ඇසුවද ආදරේ දැයි මට ? සියල්ල කැපකර ඔබ මා වෙත එන බව දන්නා නිසාම කෙසේ නම් කියම් මම ඒ පූජනීය වචනය ඔබ හට ලොවෙන් සැඟවී පලා යා හැකිවේද අපහට...
  6. blue_in_rio

    සඳ අහිමි සඳ !!

    විඳින්නේ මම අද ඔබෙන් ණයට ඉල්ලාගත් සතුටය ඔබ වන් පුන් සඳක් මගේ හිස් අහසේ කිසිදා බැස නොයන ලෙස නවතා ගත නොහැකි බව දනිමි මම දහස් වර ඔබ කීවද ආදරේ යැයි මට දහස් වර ඔබ ඇසුවද ආදරේ දැයි මට ? සියල්ල කැපකර ඔබ මා වෙත එන බව දන්නා නිසාම කෙසේ නම් කියම් මම ඒ පූජනීය වචනය ඔබ හට ලොවෙන් සැඟවී පලා යා හැකිවේද අපහට...
  7. blue_in_rio

    ගෝඨයිම්බර

    Thread Removed !!
  8. blue_in_rio

    අලුත් අවතාරේ....

    ඔන්න මමත් මගේ අවතාරේ වෙනස් කොලා...මේ අවතාරේ දකිද්දි මට නම් හිතෙන්නේ මගේ ජීවිතේ නිකන් චිත්තර පටියක් වගේ,...... එකක CD කවර් එකක් වගේ ඕන්..... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. blue_in_rio

    AVATAR 2 - 2012

    පිස්සු පොරගේ (crazybuddy) අවතාර අඩවිය !! පිස්සු පොරගේ (crazybuddy) අවතාර අඩවිය !! මම අද ඔයගොල්ලන්ව එක්කගෙන යන්නෙ එළකිරි එකේ භයානකම තැනට.ඕනානම් මේ ලින්ක් එකෙන් කෙලින්ම යන්නත් පුලුවන්.... :baffled::baffled::baffled::baffled: http://www.elakiri.lk/forum/showthread.php?t=1372932 මේක තමයි...
  10. blue_in_rio

    පිස්සු කතාවක් !!

    පිස්සු කතාවක් !! ඔන්න දවසක් පිස්සො දෙන්නෙක්, පිස්සන් කොටුවෙන් පැනලා යනවලු මහ රෑ.එකෙක්ගෙ අතේ ටෝච් එකකුත් තියෙනවලු...යන්න තියෙන්නේ පොල් වත්තක් මැදින්ලු.එකෙක් කියනවලු, මචන්, අපි කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොමුකෝ.... මම නම් පොල් ගස් නගින්න දන් නෑ, උඹ දන්නවද ? මම දන්නෙත් නෑ, හැබැයි මරු අයිඩියා එකක්...
  11. blue_in_rio

    ඔහොම යන්, ඔහොම යන් !!

    ඔහොම යන්, ඔහොම යන් !! පහුගිය දවස් ටිකේ කට්ටිය දිල්ශාන්ටයි, සංගක්කාරටයි හොදටම බැන්නා...පත්තර වලින් උනත් එහෙම නෑ කියන්න බෑ..ඒත් උන්දෙන්නා ඒකට උත්තර දුන්නේ පිත්තෙන්මයි.ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මම කැමතිම ලක්ෂනය තමයි මේක.උන් බනින උන්ට උත්තර දෙන්නේ වැඩ පෙන්නලාමයි.එළකිරි කොල්ලනේ, එළකිරි...ඔහොම යන්...
  12. blue_in_rio

    බාගයක් එලියේ......

    මේ කියන ඇබද්දිය උනේ එක්තරා පාසලක ගනන් උගන්නන සර් කෙනෙකුට.මේක පිරිමි පාසලක්.කොල්ලො සර්ගෙ නම කිව්වත් බයයි.සර් උගන්නන වෙලාවට, පන්තියෙ උන් එකෙක්වත් හ්ම් නැහැ.අඩු ගානේ ලඟ ඉන්න එකාගේ මූන බලලා හිනා වෙන්නෙවත් නෑ.ඉතින් දවසක් සර් හය වසර පන්තියකට ගනන් උගන්නමින් ඉන්නවලු...
  13. blue_in_rio

    තව කොටුවක්

    මෙන්න බොලේ මගෙ තව කොටුවක් වැඩිවෙලා.ලෝබ නැතුව රෙප්++ දෙන එකේ ප්‍රතිපලේ තමයි....මට මෙහෙම කොටු වැඩිවෙන්න රෙප්++ දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.පුලු පුලුවන් වෙලාවට, මමත් රෙප්++ බැක් කරනවා..කරනවා කිව්වොත්, කරනවාමයි.එළකිරි මචන්ලා........ :cool::cool::cool::cool::cool:
  14. blue_in_rio

    Call of Duty:Modern Warfare 3 Online ගහමු.

    ඔයගොල්ලොහැමෝමදන්නවා Call of Duty :Modern warfare 3 කියන්නේ Activision සමාගමේන්එළිදක්වපු Call of Duty පරම්පරාවෙඅලුත්මසාමාජිකයා.මේකඑලියටආවෙ 2011 නොවැම්බර් 08 වෙනිදා.එළියටදාලාපැයවිසිහතරක්ඇතුලත Game එකේ Copies මිලියන 6.5 ක්අලෙවිඋනාලු.ආදායමඩොලර්මිලියන 400 ක්.ඒකෙන්මපේනවනේ Game...
  15. blue_in_rio

    ඇන්තනී

    ඇන්තනී මලා !! කා වෙනුවෙන්ද ?එක්තරා ආගමික සංවිධානයක් උඩ දාගෙන දඟලනවා.උන් හදන්නේ මේ අහු අස්සේ ආගම් භේදයකුත් ඇතිකරන්න.බොර දියේ මාලු බාන්න බලාගෙන ඉන්න හැත්ත.දුප්පත් කමට, බඩගින්නට ජාති, ආගම්, කුළ භේද තියෙනවද ?බඩගින්නේ වේදනාව ගොඩක්ම දැනෙන්නේ දුප්පත් මිනිහට.තෙල් ගනන් ගියාම ඇන්තනී වගේ මිනිස්සුන්ගේ...
  16. blue_in_rio

    කිරි වීදුරුව

    හෝවාර්ඩ් කෙළී කියන්නේ කුඩා නගරයක ජීවත් වුන දුප්පත් ළමයෙක්,මෙයා ඉස්කෝලේ යන්න සල්ලි හොයා ගත්තේ ගෙයින් ගෙට ගිහින් බඩු විකුණලා. දවසක් මෙයා වෙළදාමේ යනකොට ලොකු බඩගින්නක් ආවා. ඒත් මෙයා ලග ඉතිරි වෙලා තිබුනේ බොහෝම සුලු මුදලක් නිසා මෙයා හිතුවා ඊලගට යන ගෙදරින් කන්න දෙයක් ඉල්ලනවා කියලා. ඊලග ගෙදරට ගිහින්...
  17. blue_in_rio

    අමුඩ ලේන්සුව

    අද කියන්න යන්නේ ප්‍රාථමික පන්තියක ගුරුවරයෙකුට වෙච්ච ඇබද්දියක් ගැන කතාවක්.මේ කියන ගුරුවරයා අපේ ජාතික ඇදුම ඇඳලා පාසලට එන කෙනෙක්. :):):):) පාසල පිහිටලා තිබුනේ කොළඹට නුඳුරු තැනක.ඉතින් එදා දවසේ පාඩම තිබුනේ ගොවිතැන සම්බන්ධයෙන්.මේ පාසලේ ළමයි කුඹුරක් ඇහැටවත් දැකපු අය නෙමෙයි. :eek::eek::eek::eek: ඉතින්...
  18. blue_in_rio

    යකාගේ වැඩක් !! (නෑ, නෑ..යකාටත් බැරි වැඩක් !!)

    යකාගේ වැඩක් !! (නෑ, නෑ..යකාටත් බැරි වැඩක් !!) අද කියන්න යන්නේ මේ ගමේ ගොඩේ කතාවක්.ඔන්න එක ගමක හිටියලු හේනක්, කුඹුරක් කරගෙන තමන්ගේ පාඩුවෙ ජීවත් වෙච්ච "ගමයෙක්" ;);) (දැන් ඉතින් අපේ එකා හිතයිද දන් නෑ ඌ කියලා..නෑ නෑ..මේ වෙන ගමයෙක්) :eek::eek: පොර දවසක් කුඹුරු කොට කොට ඉන්නකොට හම්බ උනාලු පරන...
  19. blue_in_rio

    ඇම්ඩා සහ සර්කස් !!

    ඇම්ඩා සහ සර්කස් !! කට්ටියගේ පෝස්ට් බල බල යද්දි මටත් මතක් උනා ඇම්ඩගේ පොඩි කතාවක්.. :P:P මේ කතාව මම පුලුවන් තරම් ශිෂ්ටසම්පන්න විදියට කියන්න උත්සහා කරනවා... :eek::eek: දවසක් ඇම්ඩා කම්බි වැටක් ගාවට වෙලා ස්වයං වින්දනයේ යෙදෙනවලු.(සමහරවිට වැටේ අනිත් පැත්තේ තිබුනේ ඒකට උත්තේජනයක් සපයන දෙයක්ද දන් නෑ..)...
  20. blue_in_rio

    මේ ගැනත් හිතන්න......

    මේ ගැනත් හිතන්න...... ටික කාලෙක ඉදන් ලොකු කුමන්ත්‍රනයක් යනවා අපේ සයිට් එකට විරුද්දව.එක එකා,අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇවිත් තමයි මේ වැඩේ කරන්නේ...මූත් ඒකෙම සාමාජිකයෙක්ද කොහෙද....මුන්ගේ ජොබ් එක තමයි ජරා පෝස්ට් දාලා, ජරා කොමෙන්ට් කරලා, අපේ නමක් තියෙන සාමාජිකයන්ගේ රෙප් කපලා එලකිරි සයිට් එකම කන...

    No contents