පිස්සු කතාවක් !!
ඔන්න දවසක් පිස්සො දෙන්නෙක්, පිස්සන් කොටුවෙන් පැනලා යනවලු මහ රෑ.එකෙක්ගෙ අතේ ටෝච් එකකුත් තියෙනවලු...යන්න තියෙන්නේ පොල් වත්තක් මැදින්ලු.එකෙක් කියනවලු,
මචන්, අපි කුරුම්බ ගෙඩියක් කඩාගෙන බොමුකෝ....
මම නම් පොල් ගස් නගින්න දන් නෑ, උඹ දන්නවද ?
මම දන්නෙත් නෑ, හැබැයි මරු අයිඩියා එකක්...