මිනිහෙක් රිලවෙක් ගැටගහගෙන ඌව නටව නටව පාරේ එක්කන් යනවා.
KFC chicken bucket එකක් අරන් කොල්ලෙක් එතනින් යනවා.
කොල්ලා : ඔයා වරදක් කරනවා අංකල් රිලවව මෙහෙම ගැට ගහලා
අංකල් : ඔයාට කුකුල් මස් කන්න ඔයා වෙනුවෙන් කුකුල්ලු මරන්න හොඳයි, රිලවව ගැට ගහන එක ගැන කියවන්න එනවා..
රිලවා : චාස් චූස් චාස් චූස්...