මචන් අපේ ගෙදරයි මහ ගෙදරයි එක වත්තෙ තියෙන්නෙ..මෙච්චර කාලයක් ඉන්ටනෙට් අන්ලිමිටඩ් දෙපැත්තෙම තිබ්බ..මම බැලුවෙ එක පැත්තක කැපෙන්න ඇරල කේබල් එකක් ගහල අනිත් ගෙටත් ගන්න..එහෙම අවුල්ද බන්..මේකයි අහන්නෙ මචන් SLT රවුටරේම වැඩෙට ගන්න බැරිද අලුත් රවුටර් එකක් ගන්න වෙයිද..අඩි දෙසීයක් දුරයි බන්