වෛශාලී
බුදුරජාණන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්‍ර නුවර ගැන විස්තර කර තිබේ. එවකට අජාසත් රජුගේ සෙනෙවියන් දෙදෙනකු පාඨලීපුත්‍ර නුවර නිර්මාණය සඳහා යොදවා තිබිණි. ඒ සුනීධ සහ වස්සාකාරයි. පාඨලීපුත්‍රය, පසුව අජාසත් රජු විසින් මගධ රාජ්‍යයේ මුල් තැන බවට පත්කරන ලදි. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී...