1. Bowman

    Mini

    මිනි ගැන නෙමේ කතා කරන්නේ. දුපතේ මිනි ගැන. ලංකාවේ මිනියක් ගන්නකොට බලන්න වෙනම දේවල් ගොඩක් තියෙනවා. මිනියේ වර්ග දෙකක් තියෙනවා, 1. Classic Mini කියන්නේ England වල ගහපු එක. මේකේ තමයි මිනි එකක තියන නියම වටිනාකම තියෙන්නේ. Mk1 එකේ grille එකට කියන්නේ "රැවුල් ෂෙල්" එක කියල. ආරච්චි ගේ රැවුලේ කොන් 2ක වගේ...
  2. Bowman

    Workshop Manuals

    පල්ලෙහා දාලා තියෙන workshop manual වල soft copy මං ගාව තියෙනවා. අවශ්‍ය අයට නිකන් දෙනවා. ඔක්කොම upload කරන්න තරම් internet නැහැ මන් ගාව. ඒක හින්දා ඕනෙම ටික කියන්න ඒවා google drive එකට දාලා link එක මෙතන දාන්නම්. ඔතනින් ගොඩක් ඒවා මම සල්ලි දීලා ගත්ත ඒවා. අනික්වා download කරගත්ත ඒවා. ඉස්සර manuals...
  3. Bowman

    තෙල් ගැසීම (Common Sense)

    තෙල් ගහන්න ෂෙඩ් එකට දාපුවාම engine එක off කරන්න. phone පාවිච්චි කරන්න එපා. වාහනේ ඇතුලට වෙලා හාමු මහත්තුරු නෝනලා වගේ ඉන්න එපා. වාහනෙන් බැහැලා fuel cap එක තමන් ඇරලා දෙන්න. cap එක ඔබ ගාව තියාගන්න. නැත්තම් තෙල් ගහන කෙනා ඕක ගලවල තියන්නේ වාහනේ උඩ paint එක පිච්චෙන්න. සමහර වෙලාවට ආයේ හයි කරන්න අමතක...
  4. Bowman

    වැරදි Interior භාවිත

    Seat covers ගොඩක් දෙනා කරන වැරද්දක් තමයි වාහනේට සීට් කවර දැමිල්ල. යහපත් චේතනාවෙන් දැම්මත් මේකෙන් වෙන්නේ අයපතක්. සීට් එකක් හදල තියෙන්නේ, 1. G force එක අවශෝෂණය කර ගැනීමට - සාමාන්‍ය භාවිතයේදී උවද acceleration, braking, cornering, uphill, downhill වලදී එන g සිරුරට නොයැවීමට. Racing වලදී Racing...
  5. Bowman

    වාහන වලට ගැළපෙන ගිනි නිවන උපකරණය

    ගිනි ත්‍රිකෝණය ගින්නක් ඇතිවීමට අවශ්ය සාධක තුන ගිනි ත්‍රිකෝණයයි. 1. ඔක්සිජන් 2. ඉන්ධන (ගිනි ගන්නා ද්‍රව්‍ය / මාධ්‍ය) 3. තාපය මේ තුනෙන් එකක් අයින් කල හොත් ගින්න නිවිය හැක. ගිනි නිවන උපකරණයකින් සිදු කරන්නේ මෙයයි. ගිනි ගන්නා ද්‍රව්‍ය / මාධ්‍ය අනුව ගිනි වර්ග ABCDEF ලෙස වර්ග කරනවා. වාහන වල...
  6. Bowman

    Perodua Viva Elite Auto Conversion (සිරි ලන්කන් version එක)

    ලංකාවේ Viva Elite Automatic එකක් ගන්නකොට බලන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි මේක කන්වර්ට් කරලද නැද්ද කියන එක. ඕනේම auto car එකක් manual වලටත්, manual එකක් auto වලටත් කන්වර්ට් කරන්න පුලුවන්. Auto එකක් manual කරන්නේ performance, sport, වටිනාකම, rareness වගේ හේතු වලට. Manual එකක් auto කරන්න එහෙම සාදාරණ...
  7. Bowman

    කාලාර්ථයේ තීර්ථ යාත්රිකයා - Cafe Racer

    Cafe racer කියන්නෙ motorcycle කලාවේ එක සංදිස්ථානයක්. අවුරුදු කාලෙට ඇවිත් යන බක්මහ අකුණු වගේ නෙවෙයි, cafe එකක් කිසි දවසක වයසට යන්නේ නෑ. මේවා සදාකාලිකයි. Ducati 916 එක ලෝකේ මෙතක් හදපු ලස්සනම bike එකක්. ඒත් 996 එක ආපු ගමන් 916 එක යල් පැන ගියා. ඊලග මොඩල් එක ආපු ගමන් කලින් එක පරණ වෙනවා. ඊලග කෑල්ල...
  8. Bowman

    මාරක ළිඳ

    මාරක ළිදේ පදින car එක හදන්නේ bike engine එකක් දාලා. Car එකේ ලොකු engine එක අයින් කරලා පොඩි motorcycle engine එකක් තියනවා. ඉස්සර ලංකාවේ පැද්ද ගොඩක් ඒවා හදන්නේ මෙහෙමයි. Motorcycle engine එකක් තියන්නේ මුලිකවම බර අඩු කරන්න. Engine හා gearbox දෙකම අයින් කරන්න පුලුවන් හින්දා ලොකු බරක් අඩුවෙනවා...
  9. Bowman

    Warning Triangle

    Warning triangle එකක් භාවිතා කරන්නේ අනතුරකදී, හදිසි අවස්තාවකදී හෝ කාර්මික දෝෂයකදී වාහනය පාර අයිනට කල නොහැකි අවස්තාවකදී ඒ බව ඉදිරියට පැමිණෙන රියදුරන්ට දැනුම් දීම සදහායි. මාර්ගයේ ස්වභාවය අනුව අනතුර වූ ස්ථානයේ සිට අවම 50m ක් හෝ අවස්තාවට ගැලපෙන සුදුසු දුරකින් හොදින් පෙනෙන පරිදි මෙය ස්ථානගත කල...
  10. Bowman

    පාවිච්චි කල වාහනයක් ගැනීම - 1 කොටස

    දිග වැඩි නිසා google drive දැම්මා.
  11. Bowman

    Baby on board නිවැරදිව භාවිතා කරමු

    Baby on board sign එකක් භාවිතා කල යුත්තේ අත දරුවෙක් (උපතේ සිට වයස අවුරුදු 1 දක්වා) ළදරුවෙක් (වයස අවුරුදු 3 දක්වා) වාහනයේ සිටිනවා නම් පමණයි. මෙවැනි බබෙක් වාහනයේ ගෙන යා යුත්තේ පසුපස ආසනයේ child restraint system / child safety seat / infant carriers භාවිතා කරමින් පමණයි. අවශ්‍ය නැති අවස්තා වල...
  12. Bowman

    නිවැරදිව Helmet එකක් තෝරා ගන්නේ කෙසේද?

    දිග වැඩි නිසා PDF කරලා google drive දැම්මා. Link එක:
  13. Bowman

    මීයන්ට දැල් ගැසීම

    Car එකට මීයෝ එනවා කියල සැකයක් තියෙනවානම් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මතක තියාගන්න මීයොන්ට ඔවුන්ගේ ශරීරයට වඩා කුඩා ස්ථාන වලින් ඉතාම පහසුවෙන් රිංගල යන්න පුලුවන්. එකයි උන්ට මීයෝ කියන්නේ. විශේෂයෙන්ම කොස් ඇට මීයෝන්ට ඕනේ තැනකින් යන්න පුලුවන්. මීයෝ එනවානම් ඇතුලේ මී බෙටි වලින්, කොටස් කාලා තිබීමෙන් හා...

    No contents