1. Bowman

    Brough Superior

    Lawrence of Arabia පිලිබදව අසා තිබේ නම් හෝ චිත්‍රපටය නරබා තිබේ නම් Brough Superior මෝටර්සයිකලය ගැනත් අසා තිබිය යුතුමය. එකල The Rolls Royce of Motorcycles ලෙස හැදින්වූ මෙය වචනයේ පරිසමාත්ප අර්ථයෙන්ම මෝටර්සයිකල් ලෝකයේ Rolls Royce එකක් විය. එංගලන්ත ජාතික George Brough මහතා විසින් ආරම්භ කල Brough...
  2. Bowman

    Off road පදින අයට

    Read - 4WD Glovebox Guide Essential driving skills and recovery techniques Remember - Read - https://dcadprod.azureedge.net/b2c-experience-bfg-production/attachments/cl6xq80e2027d01cn88akektt-bfg-offroadguide-singlepages-webonly.pdf
  3. Bowman

    මා දුටු විශිෂ්ට car ad

    1. Rolls Royce commercial එකක් - දැන් ඔබට ඇහෙන්නේ Rolls Royce එකක් යන සද්දේ කියනවා. නමුත් ඊළග විනාඩියේ මුකුත් ඇහෙන්නේ නැහැ. නිශ්ශබ්ධතාවය පමණයි. 2. Honda Cog (Accord) 3. Lexus Balance (LS400) 4. Ford F350 Light Truck 5. Honda Paper 6. Lexus Ball Bearing (ES300)
  4. Bowman

    Cafe Racer Rules

    1. Select the Right Base Motorcycle - Select the right bike for a Cafe Racer, Scrambler, Dirt Tracker, Street Tracker, Bobber, Chopper, and Brat. Choosing the wrong base bike is a most common mistake. Some do it, because they already have it. And others buy it, because it’s cheap. Don’t stat a...
  5. Bowman

    Sex or Motorcycles?

    Record Motor Cycles V8 Partially-Streamliner named "Pride of Italy" 264mph The best things in life are dangerous: Motorcycles and Women! Are motorcycles really dangerous? No. What dangerous is getting off the couch on a Sunday and finding out that we were sitting there for years. Therefore...
  6. Bowman

    ගෑනු පිරිමි මල් පළතුරු සත්තු

    Women are like old Ferraris. Beautiful to look at, but notoriously hard to drive. Because their racing characteristics won’t suit to the open road. That’s why they were only admired at car shows. Men are like Nissan Leaf. It's the future. But they lack the most important element... “The soul”...
  7. Bowman

    Leading Link Forks / Earles Forks / Ribi Link

    1980 RC125M 1981 RC125M During the 1960s and early 70s, many motorcycles came with Leading link forks often called Earles Forks. BMW, Greeves, DKW, Sachs, Suzuki, Honda were big supporters of leading link forks. Unlike the typical telescopic fork, leading links had the ability to...
  8. Bowman

    Hydropneumatic Suspension

  9. Bowman

    Britten - The Greatest Motorcycle Ever Made

    නවසීලන්තය කිවූ සැණින් බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ සනීපවත් දේශගුණය, නීල්වන් තණපිටි, සර්පයන් නොමැති භුමි යනාදියයි. නමුත් මාහට නම් නවසීලන්තය යනු පහත දෑ පමණයි. Bruce McLaren (McLaren කාර්) Burt Munro John Britten (Britten මොටර්සයිකල්) මෙයිනුත් Britten විශේෂිතයි Britten Britten යනු මෙලොව...
  10. Bowman

    බයික් පැදීම පාඩම් - පෙරලුනාම ඉස්සීම

    වැටුනට පස්සේ පාරේ යන අය දැක්කට කමක් නැහැ. පස්සහ ටයර් එක තාම කැරකෙනවා නම් බයික් එක උස්සන්න යන්න එපා. එහෙම උස්සන්න ගියොත් බයික් එක කෙලින් වෙනකොට නිකන්ම යයි අපිවත් තල්ලු කරන්. තව වැටුනට පස්සේ කලබල වෙන්න එපා. බයික් එක පෙරලිලා ඉවරයි දැන්. බයික් එකට හානියක් වුනා නම් දැන් වෙලා ඉවරයි. අපි බොහෝවිට...
  11. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව Kick start කිරීම

    පුලුවන් හැමවෙලාවෙම start කරන්න ඉස්සෙල්ලා යන්න ඕනේ පැත්තට හරවා ගන්න. ඊට පස්සේ start කරන්න. ස්ටාර්ට් කරනකොට බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ ඇගේ මුලු ශක්තියම දාල kick කරන්න. මේක වැරදියි. මේ නිසා කොටස් ඉක්මනින් ගෙවීමට ලක්වෙනවා. කොහොමද කාලයත් එක්ක මෙහෙම කරලා ටවුමේ kick කරන ගමන් kick starter lever එක...
  12. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව බයික් එකක් තල්ලු කිරීම

    බයික් එකක් පදින්න කලින් නිවැරදිව තල්ලු කරන හැටි දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි riding ගැන මම ඉගෙන ගත්ත පළවෙනි පාඩම. ඉස්සෙල්ල බයික් එකේ වම් පැත්තට ගිහින් හිටගන්න. දැන් අත් දෙකෙන් දෙපැත්තේ handlebar grip වලින් අල්ලගන්න. ඊට පස්සේ බයික් එක පොඩ්ඩක් අපේ පැත්තට ඇල කරගන්න. දැන් තල්ලු ක‍රන්න. මේකයි හරි...
  13. Bowman

    Maintenance Log

    බයික් එකක්/වාහනයක් ගත්ත දවසේ ඉදන් maintenance records තියාගන්න ඕනේ. මේ කියන්නේ service එකෙන් wiper & washer switch එකේ එල්ලන tag එක නෙවේ. මම පල්ලෙහා දේවල් දාලා කොල ටිකක් print කරගෙන file එකක් හදාගන්නවා. මේකේ පහත තීරු අඩංගු වෙන්න ඕනේ. මේක තමයි ඊට පස්සේ අපේ වාහනේ log පොත. • Date • Odometer...
  14. Bowman

    වික්ටෝරියා

    වික්ටෝරියා ජලාශය හා වේල්ල නිර්මාණය කිරීම සදහා එංගලන්තය ප්‍රමුක රටවලින් ඉංජිනේරුවන් හා වෘත්තීයවේදින් විශාල සංඛ්‍යාවක් පැමිණි අතර ඔවුන් ගේ භාවිතයට Ford Escort 2/4 door, Ford Cortina වැනි කාර් රථ එරටින්ම ගෙන ආවේය. සරළවම කිව්වොත් Fast Ford... තවද පෙට්‍රල්/ඩීසල් Mitsubishi J series Jeep, Jeep CJ හා...
  15. Bowman

    දෙවියන් තේරුම් ගැනීමට අපහසු කෙනෙක් නමුත් ද්වේෂ සහගත කෙනෙක් නොවේ

    Subtle is the Lord, but malicious He is not. නොදන්නා දේ ප්‍රතික්ෂේප කිරීම මිනිස් ස්වභාවයයි. තේරුම් ගත නොහැකි දේ විනාශ කිරීම මිලේච්ජ ස්වභාවයයි. අනාගතයේ වසර දහසකට පසු හැරී බැලුවහොත් වර්තමානය මිලේච්ජ යුගයකි. වර්තමානයේ සොයාගන්නා දැනුම අනාගත ලෝකයට ප්‍රයෝජනයක් නැත. පරම්පරාවන් ඇතිවී නැතිවී යන අතර...
  16. Bowman

    වටරවුමේ නීතිය

    එය මහනුවර අධික වාහන තදබදයක් පවතින සතියේ දිනක දහවලකි. පාසල් හැරෙන වෙලාව බැවින් අධික වාහන තදබදයක්ද, දහවල් වරුවක් වූ බැවින් අධික හිරු රශ්මියක්ද පැවතුනි. මේ මොහොතේ පරණ පේරාදෙණිය පාරේ සිට නුවර දෙසට ධාවනය වන දොර දෙකේ Escort Mk1 කාරයකි. ඔරලෝසු කණුව වටරවුම ඉදිරිපිට ඇති පොලිස් පෝස්ට් එක ඔබට මතක ඇතැයි...
  17. Bowman

    අහසින් ගිය කාර්

    මිනිසා පියැඹීමට සිහින දකින්නේ අද ඊයේ නොව ඈත අතීතයේ සිටය. පියැඹීමේ සිහිනය සාක්ෂාත් කරගත් පසු එය තම එදිනෙදා භාවිතා කරන මෝටර් රථවලටත් ආදේශකිරීමට ඔහු උත්සාහගත්තේය. මේ එවන් උත්සාහයන් පිළිබදවයි. Convair Model 118 ඉහත ජායරූපයේ පෙන්වන මෝටර් රථය මෙයයි. Convair සමාගමවිසින් 1947 වර්ෂයේදී පැයට කිලෝමීටර්...
  18. Bowman

    ලොවට එකක් වූ Duesenberg මෝටර් රථය

    Duesenberg යනු මෝටර් රථ වංශකතාවේ නොමැකෙන සලකුණක් තැබූ නිෂ්පාදකයෙකි. රේසිං හා සුඛෝපභෝගී මෝටර් රථ නිපදවීමට නම්දැරු ඇමරිකානු නිර්මාපකයන් වන ඔවුන් 1937දී තම නිෂ්පාදනය අත්හිටවිය. එයට ප්‍රථම එක් මෝටර් රථයක් මෙම ඓතිහාසික සලකුණට අවසාන ප්‍රහර්ෂය ලබා දීමට සමත් විය. 1937 හා 1940 වසර අතර කාලපරාසය තුල ඔවුන්...
  19. Bowman

    DIY මලකඩ අරිමු

    මේ සයිලන්සරේයි කන්නාඩියි මළකඩ ඇරලා සුද්ද කරේ තනිකර අපි බොන coca cola වලින්. සුද්ද කරේ මේ විදිහට. ලාවට අල්ලපු මලකඩ වලට (Soft Rust) ඉස්සෙල්ල කෑලි ටික coke වල ගොඩක් වෙලා දාල තියන්න. ඊට පස්සේ aluminum foil ටිකක් ගන්න. මේවා hardware වල හා supermarket වල තියෙනවා. දැන් aluminum foil ගුලි කරලා...

    No contents