1. RaVa

    සමාජ අසහනයෙන් නිදහස් වෙන්න...

    ගුපියනේ මේ දවස් වල පුදුම stress එකකින් ඉන්නේ මේ ඔක්කොම එක්ක. ඔලුව පොඩ්ඩක් නිදහස් කරගන කරන්න පුළුවන් දේවල් කියපල්ලකෝ... පුළුවන් තරම් free time එකට කරන්නේ ෆිල්ම්ස්, ටීවී සීරීස් බලන එක. එහෙම strees release කරන්න බලන්න පුළුවන් ටිකක් තියනව නම් කියහල්ලකෝ. mystery, comedy
  2. RaVa

    Induction or Infrared Cooker?

    සිහලු.. electric cooker එකක් ගන්න බැලුවේ. ගෙදර දර තියනවා. හදිස්සියකට උයන්න ඕන උනොත් ගන්න බැලුවේ . induction ද infrared ද හොඳ? energy efficiency වල ලොකු වෙනසක් තියනවද?
  3. RaVa

    දැන් වැඩිපුර data කැපෙනවද???..

    සිහලු... ලඟකදි ඉදන් වැඩිපුර data කැපෙනවා කියලා මීටර් නැද්ද?? slt, mobitel, hutch,... ,වෙනදා වගේ දෙගුනයක් data දානවා දැන් මාසෙකට..
  4. RaVa

    මයිනා වලකජ්ජ ගැහුවොත්...

    රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද? මටනම් හිතෙන්නේ ගොටාභය වැඩේ ඇරලා යයි. මයිනා ඉද්දිත් මේ ආණ්ඩුවේ උන් දඟලන දැගලිල්ලට , මයිනත් නැතිඋනොත් ඔක්කොම සැලඩ් එකක් වෙයි හිතෙන්නේ. සමහරවිට ආණ්ඩුව විසුරවයි. හොඳ හොඳ ආතල් බලන්න වෙයි ඉස්සරහට....
  5. RaVa

    AMD Ryzen overclock help!!!!!!!!!!!!!!!!

    මචන්ලා. Ryzen 7 2700x එකේ frequency එක fixed value එකකට හරි maximum frequency එකකට හරි fix කරන විදිහ දන්නවද? Ryzen master එකෙන් කරහම කරාට restart පස්සේ ආපහු වෙනස් වෙනවනේ??? සාමන්යෙන් එන විදිහටම speed එක auto අඩු වැඩි වෙන විදිහට තියන එකද හොඳ නැත්තම්, fixed හෝ maximum frequency එකක් සෙට් කරන එකද හොඳ?
  6. RaVa

    Unity System warranty/After service???

    Unity System එකේ warranty claim, after service හොඳයිද මචන්ලා. උන් direct import ද කරන්නේ. උන්ගේ වොරන්ටියක් ද දෙන්නේ. කවුරුහරි claim කරගත්තු අය ඉන්නවද?.
  7. RaVa

    Budget Bluetooth speaker??

    මචන්ලා. සවුන්ඩ් කොලිටි බජට් වයර්ලස් ස්පිකර්ස් මොනවද තියෙන්නේ ? Genath stock thiyana aya innawada?
  8. RaVa

    Budget Wireless Headphone???

    මචන්ලා. 5000 ට අඩුවෙන ගන්න තියන හොඳ wireless or wired headphone මොනවද තියෙන්නේ. මේ corn කියන brand එක තියනවා 4990 ක් කියනවා. එත් review එකක් වත් නෑ කොහෙවත් හොයාගන්න හොඳද කියල වත්. මේක use කරපු අය ඉන්නවද? නැත්තම් වෙන suggestions මොනවද?
  9. RaVa

    හංස විලක් Movie

    හංස විලක් චිත්‍රපටය original හෝ remastered ලින්කුවක් තියන කෙනෙක් දෙන්න පින්වතුනි... Academic වැඩකට ..
  10. RaVa

    බයික් යද්දී එකේ headphone ගෙන ගියොත් ?

    මචන්ලා. බයික් එකේ යන ගමන් හෙඩ්ෆෝන් දාගෙන ගියොත් පොලිසියට ලියන්න පුලුවන්ද?
  11. RaVa

    මේ දවස් වල room යන උන් help..

    මචංලා මේ දවස්වල කෙල්ලත් එක්ක රූම් යන එක ප්‍රශ්නයක් නැද්ද ? Quarantine check කරන්න පොලිසියෙන් පනින සීන් තියනවා කියලා කිරියෙම එකෙක් දලා තිබ්බා. කෙල්ලත් එක්ක හිටියට ප්‍රශනයක් නෑනෙ? මොරටුව, පිලියන්දල අවට එහෙම safe place මොනවද තියෙන්නෙ?
  12. RaVa

    AMD Ryzen පාවිච්චි කරන අය !!!

    මචංලා. මම පාවිච්චි කරන්නේ AMD Ryzen 2700X . සාමාන්යෙන් Autocad , 3D Modeling වලට වගේ තමයි පාවිච්චි කරන්නේ. මේක overclock නොවී වැඩිම කාලයක් පාවිච්චි කරන්න settings හදාගන්නේ කොහොමද ? එක පාරක් motherboard drivers එක්ක එන Asus AI suit එකෙන් tune up කරා . දැන් clock speed එක 4000Mhz වලට fixed වෙලා...
  13. RaVa

    Software original keys from E-bay !!! Help...

    මචන්ලා. Ebay එකේ අඩුවට ගන්න තියන windows , Kaspersky වගේ සොෆ්ට්වෙයා වල keys original ද ? මේවා ටික කාලෙකින් expire වෙනවද? එහෙම keys ගන්නවා නම් දන්න හොඳ buyers ලා ඉන්නවද? Please help.
  14. RaVa

    Call of Duty AW Help!

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. ගෙදරට වෙලා කම්මැලිකමේ කරන්න දේකුත් නැතිකොට Call of Duty Advanced Warfare install කරා. Install වෙද්දී imagefile50.pak ෆයිල් එක install වෙන්නේ නෑ corrupted . ගේම් එක නම් දැනට run වෙනවා.තියන පුළුවන් පින්වතෙක් ඉන්නවා නම් ඔය ෆයිල් එක upload or torrent කරලා දෙන්ට. ...
  15. RaVa

    Help-අල්ලපු ගෙදර එකාගෙන් කරදර

    Help-අල්ලපු ගෙදර එකාගෙන් කරදර (size="4")මචංලා උඹලගෙන් උදව්වක් ඕනේ. අපේ අල්ලපු ගෙදර ඉන්නේ පවුලක්. ගෙදර මිනිහා ඉස්සර පට්ට හොඳයි. ඒත් දැන් මිනිහා අමු බේබද්දා වෙලා. ප්‍රශ්නේ තියෙන්නේ මිනිහා හැමදාම රෑට බිබී පාටි දානවා. සද්දෙට බෆල් වගයක් දාගෙන හැමදාම රෑ 11-12 වෙනකන් බජව් දානවා. ප්‍රශ්නේ තියෙන්නේ මමත්...
  16. RaVa

    හොඳ SSD එක මොකක්ද?

    හොඳම SSD එක මොකක්ද? මචංලා. LAP එකට SATA SSD එකක් ගහන්න කියලා බැලුවේ. SSDවර්ග ගොඩක් තියනවා නේ. BENCHMARK බැලුවටත් මේවගේ ලොකු වෙනසක් නෑ. පාවිච්චි කරන අය කියන්නකෝ මේවයින් හොඳ මොකක්ද කියලා?ලොකු එකක් නෙවේ 120GB වගේ එකක්. Kingston v300 , uv400 WD green 120GB ADATA SU800 128GB, SU650 120GB TEAM GROUP...
  17. RaVa

    මුන්ගේ warranty කොහොමද ?

    මුන්ගේ warranty කොහොමද ? Unity එකේ තියන Asian computer trading එකේ බඩු හොඳද? warranty claim අවුලක් නැද්ද? ගනන් නම් පට්ට අඩුයි..(Unity එකේ escalator එකෙන් උඩට යද්දි ඉස්සරහටම හම්බෙන ශොප් එක. Techzone එකට මෙහා පැත්තේ..)
  18. RaVa

    SSD එකක් ගහන්නේ කොහොමද?

    SSD එකක් ගහන්නේ කොහොමද? ලැප් එකට SSD එකක් ගහගන්න ඕනේ. M.2 SLOT නම් නෑ. SATA තමා ගහන්න වෙන්නේ. මේකට SSD එකක් ගහද්දි DVD DRIVE එක වෙනුවට CADDY එකක් හරහා SSD ගැහුවොත් HDD එක අයින් කරලා SSD එක ගහන එකට වඩා SLOW වෙනවද? SATA speeds වෙනස් වෙනවද? HDD එකේ CONNECTOR එකේ සහ DVD DRIVE එකේ CONNECTORS...
  19. RaVa

    SSD එකක් ගහපුවහම Performance ?

    SSD එකක් ගහපුවහම Performance ? මචංලා. මගෙ ලැප් එක i3 , 8gb ram, 2gb vga nvidia. මේකට ssd එකක් ගැහුවොත් photoshop,autocad , sketchup වල performance වැඩිවෙයිද? SSD එකක් ගහලා තේරුමක් තියෙයිද?
  20. RaVa

    PC for rendering,graphics!!.. help

    මචංලා. මට pc එකක් assemble කරගන්න ඕනේ. Architecture සම්බන්ද වැඩ තමා කරන්න තියෙන්නෙ. වැඩ කරන්න තියෙන්නෙ Autocad, photoshop, sketchup , lumion , 3ds max වගේ සොෆ්ට්වෙයා වල.ඉතින් මේ වගේ වැඩ කරන්න හරියන්නෙ මොනවගේ pc එකක්ද? Intel corei7 or AMD Ryzen7 , Vga AMD or Nvidia, VGA එක ලොකුවට ඕනෙද නැත්තම්...

    No contents