15000 - 25000 අතර තියන හොඳ sub woofers මොනවද තියෙන්නේ ලංකාවේ ගන්න.. දැනට තියෙන්නේ සැහෙන limited option ටිකක්.
logitech z313 , creative pebble plus 2.1, Microlab m280, or any?
අර 30000 ගණන් වලට තියන LG/samsung home theatre හොඳයිද මේ ස්පිකර් එකකට යනවට වඩා?