හෝල් එකටම යන්න ඕනේ නැහැ. මතක් කරලා හොද කොපියක් ආපු දවසක බලන්න වරදන්නේ නැතුව හොදද ?
ෆිලුමේ නම : "Raayan"
වැටෙන්නේ : Action, Crime ගණයට
රගපාන්නේ : කස්තුරි රාජා නොහොත් දනුශ් / එස්ජේ සූර්යා, ප්‍රකාශ් රාජ්, සෙල්වරාඝවන්, සන්දීප් කිෂාන්, කාලිදාස් ජයරාම්, දුෂාර විජයන් etc
සංගීතය : A.R රහුමාන්
සුපුරුදු...