බැලුම්ගල සිංහයෝ බලු වෙති
සමාජ ශෝධනය උදෙසා ජීවිත තර්ජන පවා නොතකා, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන බවට පම්පෝරි ගසමින් ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් ගොනාට අන්ඳවන, නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ බැලුම්ගල කෙරුමා වූ චරිත් සුදච්චාරී නමැති වනචරයා, පසුගිය දිනක බොරලැස්ගමුව පොලිස්ථානය තුළ දී...