1. MiyuB

    කොලබ ඉදල බදුල්ලට යන්න විදිහක්...

    මචං මගේ යාලුවෙක්ට මෙහෙ ඉදන් බදුල්ලට යන්න ඕනේ..ඔෆිස් එකක වැඩ කරන එකෙක්... මොනවහරි ස්ටාෆ් ට්‍රාන්ස්පොර්ට් හරි මොනවහරි තියෙනවාද..? උගෙ ඇනුවල් ඊලග සතියේ.. ගිහින් එන්නත් එක්ක විදිහක් බැලුවේ.. ට්‍රෙන් වැඩ කරන්නෙත් නැහැනේ.. මොකක්මහරි විදිහක් තියෙනවද ගිහින් එන්න සති දෙකකින්... ජුනි 12 ගිහින් ජුනි 28...
  2. MiyuB

    VAT 69 බෝතල්

    බෝතල් 20ක් වගේ ගන්න නැද්ද? වෙඩින් එකකට...
  3. MiyuB

    Oneplus 8T vs iPhone 11

    කොයිකද හොද..දැන් යූස් කරන්නේ 7න් එකක් ... අය්ෆෝන්.. වන්ප්ලස් එකකට යන්නත් හිතෙනවා.. මොකද අදහස සින්හලු..කැමරා එක හරි නැති කතාවකුත් කියනවා..
  4. MiyuB

    බාත්රූම් එකට හොට් වොටර්

    මචන් බාත් රූම් එකට හොට් වොටර් එකක් හයි කරන්න කියල බැලුවේ..හොද බැරැන්ඩ් එකක් කියපන්කෝ... නිකන් ශවර් එකත් එක්ක තියෙන එක ගන්න බැලුවේ..
  5. MiyuB

    බාත් රූම් ෆිටින්ග්ස්...

    මචන් මම කොටුවෙ ගල්වලෙන් ෆිටින්ග්ස් ටික ගන්න කියල බැලුවේ.. මොනවද ගද්දි බලන්න ඕනේ.. ටැප් ටිකයි වොශ් බේසින් ටිකයි විතරයි බැලුවේ.. ඇන්ගල් වැල්ව් වගේ ඒවා නොමල් දාල කන්සීල් වෑල්ව් විතරක් හොද ඒවා දැම්මොත් අවුල්ද?
  6. MiyuB

    උලුවහු

    උලුවස්සක් දැම්මම බාත්රූම් එකට තව උලුවස්සක් කොහෙන්හරි තියන්න ඔනේද? එහෙම ඔනෙ වෙන්නෙ ලී එකක් දැම්මම නේද? ප්ලාස්ටික් එකක් දැම්මම එහෙම අවුලක් නෑ නේද?
  7. MiyuB

    Bathroom එක හදන්න හෙල්ප්..

    මචං මං ගෙදර අලුතෙන් බාත්රූම් එකක් හදන්න පටන් ගත්තා... කොමොඩ් එක තියෙනවා.. කලින් ගත්ත අලුත් එකක්... අනික් ටික ගන්න ඇඩ්වයිස් ටිකක් දියන්කො.. කොමොඩ් එක සුදු එකක්.. මේ දවස්වල ගන්න හොද ප්ලෙස් එකක්... ඉතුරු බඩු ටිකට කොච්චර ගානක් යයිද?
  8. MiyuB

    ඩීසල් කරන්නේ නෑ..

    අපේ ගෙදර බං tata 207 එකක් තියෙනවා .. මේක ඩීසල් කරන්නේ 9යිනෙ බං... මොකක්ද හේතුව.. ඩීසල් ෆිල්ටර් එතකොට එයා ෆිල්ටර් අලුතෙන් දැම්මා.. ටැපට් adjust කලා.. ඒත් වෙනසක් නෑ.. ඒසී නොදා ගියත් 9යි කරන්නේ.. ලීටර් 9ක් හැහුවම 90kmයි කරන්නේ... මේකට මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
  9. MiyuB

    බාස් කුලිය..

    මචං ගෙදරට ගැරේජ් එකක් හදන්න හැදුවේ.. කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්මා මේක ගැන අහල... මචන් අඩි 25ක් පලලට..දිග අඩි 20ට හදන්න හැදුවේ... වාහන තුනක් දාන්න... මචන් කුලිය විතරක් 35ක් ඉල්ලනවනේ බං...හොදටම වැඩී නේද..? මේ තියෙන්නේ දීපු චිට් එක... සාමන්‍යෙන් ඔය බඩු ටිකට කීයක් වගේ යනවද මචන්??
  10. MiyuB

    Java දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක්...

    bump මෙන්න මෙකට කාටහරි කෝඩ් එකක් ගහල දෙන්න බැරිද.. ලොකු උද්ව්වක්...
  11. MiyuB

    වාහන ටික දාන්න...ගැරෙජ්

    මචං වාහන ටික දාන්න ගැරෙජ් එකක් හදන්න ඕනේ... 4ක් දාන්න ඕනේ.. කොච්චරක් විතර වියදම් යයිද? පලල අඩි 39 දිග අඩි 18ක් වගෙ තිබ්බොත් ඇති වගේ.. ටිපර් එකේ දිග අඩි 17ක් වගේ.. අමානෝ දාල හැදුවොත් අඩුවටම කීයක් යයිද? තව මෙහෙ තියෙනවා මචන් GI බට ෆැක්ටරි එකක් ... එකෙ ඩැමේජ් උන එව්වා කිලො එක 120ට ගන්න පුලුවන්...
  12. MiyuB

    Liver Transplant

    මේකේ ඉන්නවද බන් කව්රුහරි ලිවර් transplant එකක් කරපු කෙනෙක්...තමන්ගේ පවුලේ කෙනෙක්ට හරි..තාත්තා ඉන්න තත්වේ ටිකක් දරුණුයි... එක හින්ද කරන දෙයක් ඉක්මනට කරන්න කියල ඩොක්ටර්ස්ලා කියන්නේ..
  13. MiyuB

    මේ මොකක්ද මේ සීන් එක...

    මොකක්ද බං මේ සීන් එක ? දැන් එතකොට මේ දෙකම එකක්ද?
  14. MiyuB

    Facebook Likes

    https://m.facebook.com/photo.php?fbid=241464744044316&id=100962661427859&set=pcb.142350254322745&source=48 Machan menna meke team frosty kiyana ekata likes tikak aran diyanko..
  15. MiyuB

    කෙල්ලෙක් එක්ක බොන්න හොද සේෆ් ප්ලේස් එකක්...

    කව්රුහරි දන්නා සුපිරි ප්ලේස් තියෙනවද? privacy එක තියාගෙන බොන්න පුළුවං ප්ලේස් එකක්... කොලබ අවට..
  16. MiyuB

    A4 Supply to anywhere

    මචං මම පොඩි බිස්නස් එකක් පටන් ගත්ත A 4 සප්ලයි කරන.. මට ඕනේ තැනකට ඩිලිවරි කරන්න පුළුවන් .. මන් කරන බ්‍රෑන්ඩ් එක EcoPrint .. මේක JK වගේ බ්‍රෑන්ඩ් වලට වැඩිය හොදයි.. JK එකේ ඩස්ට් එකයි .. Drum කැපෙනවා වගේ සින් තියෙනවනේ..මේක ඩබල්A කොලිටි එකටම තියෙනවා.. ඕනේ කෙනෙක් ඉන්නවනම් කතා කරන්න.. එළකිරි එකේ අයට...
  17. MiyuB

    Samsung Fridge Shit

    අද ගිහින් දම්රෝ එකෙන් fridge එකක් ගත්තා.. samsung 216ලීටර් එකක්.. දම්රෝ එකෙන් ගත්තෙත් සර්විස් එක හොද හින්ද... Made in Thailand ekak... කොහොමහරි එක නෙවෙයි ප්‍රශ්නේ... පැය 5ක් විතර තියල දැන් ගැහුවා fridge එක.. පට්ටම සද්දයක් එනවනේ පිටිපස්සෙන්... ඕන උනෙත් කම්ප්රෙසර් එක ගැස්සිලා ගැස්සිලා වගේ අමුතු...
  18. MiyuB

    Panasonic Fridge Damro

    දම්රෝ එකේ අලුත් panasonic fridge ටිකක් තියෙනවා.. ගත්ත අය ඉන්නවද බන්... මන් කලින් මේක දැක්කේ නැ ...එකයි අහන්නේ.. මේක ජපන් කියල කියන්නේ.. එකනම් වෙන්න බෑ නේ? https://damro.lk/product/no-frost-refrigerator-inverter-2/
  19. MiyuB

    SLT ZOOM LITE 30GB Can use Youtube

    195ට තියෙන පැකේජ් එකෙන් යුටියුබ් යන්න පුළුවන්.. මගේ කැපෙන්නේ එකෙන්... හැබැයි ලැප් එකෙන් විතරයි මන් බැලුවේ... ඇප් එකට කැපෙනවා මන් හිතන්නේ...
  20. MiyuB

    මේසයක් හම්බුනා..

    6500 කියන්නේ ... ඒ ගානට වටිනවද?

    No contents