මචං හරියටම කර්ෆෙව් දාන්න දවස් දෙකකට කලින් වගේ සිංගර් එකෙන් BEKO fridge එකක් ගත්තා..ඒ කියන්නේ දැන් මාස දෙකකට වගේ කලින්නේ.. මෙකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒකට..
ඒත් දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි... යට එකට මොනවහරි දැම්මම නරක් වෙනව.. ඒ කියන්නේ හැමදේම නෙවෙයි... පොල් කිරි , මොනවහරි කරී එකක් වගේ දැම්මොත් නරක්...