:( :( අයියෝ මගේ බස් එකට වෙච්ච දේ.............!! :( :(
අයියෝ මට වෙච්ච දේ...........!!:( :(
මට මාර දුකයි මේකට........!!
පාරේ හයියෙන් ගිහිල්ලා..... මේක උනා නම්, දුක නෑ...........!! :( :(
පොඩි තැනකින් හරවන්න ගිහිල්ලා, ගේට්ටු කණුවක කණ්නාඩිය, හිර වෙලා, මගේ බස් එකේ වීදුරුව කුඩු...