යාලුවනේ මට හොයලා දෙනවද මගේ බස් එකකට හොද රියදුරෙක්.........??
බර වාහන බලපත්*රය තියෙන්න ඕනා......... අවුරුදු 5 කට වඩා පරණ එකක් වෙන්නත් ඕනා........!!
380 ~ කඩුවෙල සිට කිරිබත්ගොඩ තමයි බස් එක දුවන්න තියෙන්නේ.........
ඔයාලා අදුරන විශ්වාස වන්ත රියදුරෙක් ඉන්නවා නම් මට PM කරලා කියන්න.......
රියදුරා මගේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම අනිවාර්*ය්*යයි......!!
සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වන අයවලුන් සම්බන්ධයෙන් නැවත සලකා බලනු නොලැබේ......!!
සම්මුඛ පරීක්ෂණය සම්බන්ධයෙන් බලපෑම් කිරීම තහනම් වේ.......!!
මේක ලොකු උදව්වක්.........
ඉක්මනට කෙනෙක් හොයා ගත්තේ නැත්නම්.... මේ සිකුරාදා ඉදන් බස් එක ගෙදර..........
මමත් හෙට ඉදන් job එකට යන නිසා මට යෙදෙන්නත් බෑ........!!
ඒ වගේම මට කොන්දොස්තර කෙනෙකුත් උවමනා කරනවා...... 8 වසර සමත් වෙන්න ඕනා....... විශ්වාස වන්ත....... හොරකම් නොකරන.........
කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න........ කොන්දොස්තර බලපත්*රය ගැනීමට උදවු කරන්න පුලුවන්.......!!
මේක Joke Thread එකක් විදිහට ගනන් ගන්න නම් එපා......!!
මේක ලොකු උදව්වක්........!!
දුර පලාත් වල අයට නවාතැන් පහසුකම්, මේ පැත්තෙන් අඩු මුදලට හොයලා දෙන්න පුලුවන්........!!
Please යාලුවනේ ඔයාලා දන්න අදුරන බර වාහන බලපත් ඇති රියදුරෙක් ඉන්නවානම්........ මට ඉක්මනටම PM කරන්න..........!!
ගොඩාක් ස්තූතියි හැමෝටම........!!

)



