Gayan Kalhara ~ BANNED by GTRZ

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: :shocked: මෙන්න එකෙක් එලකිරි ඩවුන් ටයිම් එක අස්සෙම ලොකු හොර වැඩක් කරලා GTRZ ට මාට්ටු වෙලා BAN කරලා..................:shocked: :shocked:


    අපි මෙයාට මොකද කරන්නේ..............??:confused: :confused:

    මෙයා එලකිරි සර්වර් වලින් 5000 ක ඉඩ හොරකම් කරලා.............:yes: :yes:

    හොඳ වෙලාවට මෙයා දන්නේ නෑ එලකිරි සර්වර් දුවන්නේ බිල් අංකල්ගේ ජනෙල් උඩ කියලා...........:lol: :lol:

    දන්නවා නම් මෙයා මෙලහකටත් thread එකක් open කරගෙන GTRZ ට කියයි ජනෙල් එපා අපි ලිනක්ස් (මුගේ ෆොස් බම්බුව) දාමු කියලා..........!! :D :D

    මෙන්න මෙයාගේ වැඩසටහන්.........:rolleyes: :rolleyes:

    30kfz40.jpg


    Welcome to the Open World, FOSS Lovers We Need Your Click here..




    In a world without fences and walls, who needs Gates and Windows?

    ගේට්ටුයි ජනේලුයි ඕනා නෑ කියන්නේ ගාල්ල පැත්තේ හොරු එහෙම නෑ වගේනේ...........:shocked: :shocked: (කොහෙද ඒ පැත්තේ ලොකුම හොරා එලකිරි එකෙන් posts 5000ක් උස්සලනේ........:lol: :lol: )

    මෙයාව දැන් බිල් අංකල්ගේ ලංකාවේ ඔෆිස් එකෙන් හොයනවලු.............:yes: :yes:

    මොකද මෙයාගේ වැඩ නිසා ලංකාවේ ජනෙල් වල සේල්ස් බහියි කියලා............:rolleyes: :rolleyes:

    2l8w2dh.gif

    සුභ පැතුම් මල්ලියා................:love: :love: :yes: :yes: :) :) ඔයාගේ වැඩ ටික දිගටම කරගෙන යන්න................ :cool: :cool: ජයවේවා :cool: :cool: .................. :yes: :yes: එලකිරි :yes: :yes:

    කට්ටිය එන්න මේ අපේ පොඩි (කොහෙද දන්නේ නෑ පොඩි……..??:shocked: :shocked: ) එකාට සුභ පතන්න..............:yes: :yes:


    33tplz5.jpg


    Congratulations Gayan Kalhara malliyo..........Keep your good works for Linux and FOSS World

    23t5lpx.jpg



    If You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link www.siyabas.lk
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan threaduth advertise karanavane lolz

    congratulation_graphics_6.gif


    mage unusum subapathum malli :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකා තවම 5000ක් දාගෙන නෑ.... :P :P මම හෙට උදේම (ඒ කියන්නේ අද උදේම) බස් එකක් සර්විස් කරන්න යන නිසා තමයි දැන්ම මෙයාගේ හොර වැඩ ගැන කට්ටියට කිවුවේ........... :P :P
     

    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    Ela.....Ela. Umba Meke Eke inna Yamak Danna Minihek Gayan Macho.Umba Pro Section Eke Daapu Threads Mama Dakala Thiyanawa. Umbe Siyalu Wada Katayuthu Saarthaka Wenna Kiyala Prarthana Karanawa.:yes::yes::D
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    බුදුඅම්මෝ... අර පීඑම් එක හින්ඳ තාමත් ඇඟේ ලේ වතුර වෙලා.. හෆෝයි.. පොඩ්ඩක් ඉන්න. මම කලන්තෙ දාල එන්නම්..

    ආ හරි..

    තෑන්ක්ස් කිව්ව ඔක්කොටම.. හැබැයි තාම ගහල නෑ නෙව.. කමක් නෑ. මේ ත්*රෙඩ් එකේම දාන්ට පුලුවන්.


    තාම අර PM එකට බයවෙලා ඉන්නෙ, මෙන්න ඉදිරි ඉගෙනුම් සඳහා මම ඒක දාන්නම්.. හෆෝයි

    Malli, oyaa magee FB eken pic aragena Ek ekata damme ai.......??

    Anna GTRZ ta mala panala oyaa ekka........!! Thread ekakuth open karalaa oyata baninawaa hodatama.....anunge private dewal public ekee (@ EK) daanawaa kiyalaa..........!!

    Mala keliyak wenna yannee..........!! Oyaawa BAN karanna kiyalaa kattiya yoojanaa karanawaa........mama thamaa shape karan enne oyaawa..............ekmanata awith monawa hari karanna wei......!!

    GT ta call ekakwath daalaa kathaa karalaa balanna.....GT nathnam Lich wa wath contact karaganna...........!! Numbers onaa nam ask from me.

    http://www.elakiri.com/forum/showthread.php?t=162043

    Budu ammooo.....monawa hari karanna meekata........danatamath oyaa BAN da dannee nathooo..........!!

    ඉතින් බය නොවී අරීද?

    hafoi

    කමක් නෑ කියමුකො..

    මෙන්න එලකිරි එකේ දැන් තත්වෙ. පොඩ්ඩ්ක බැහැල ඉස්සරහට හරි යයි.. රවුම් කරපු එක ගැන පොඩ්ඩක් බලන්ට


     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mokadda ban umbe kiyanne?
    therenna kiyapanko
    kiyana eke
    math baluwa mokadda kiyala
    :S:S:S:S:S
     
    Status
    Not open for further replies.