Western Provincial Council Dissolved

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: :shocked: Western Provincial Council Dissolved :shocked: :shocked:

    Western Provincial Council has been dissolved with immediate effect - Says Western Province Governor Alavi Maulana

    Guys what are you thinking about this.........?? :confused: :confused:

    ආණ්ඩුව යුද්දේ පෙන්වලා උඩින්ම දිනන්න plan එක ගහනවා වගෙයි :yes: :yes:

    දැන් ඉතින් කෑ ගහන්න urajdrlk කොටියෙක් එහෙමත් නැත්නම් රනිල්ට support කියලා.......!!! :growl: :growl:

    අවුලක් නෑ.......... urajdrlk හැමදාමත් UNP එකට තමයි............:yes: :yes: හැබැයි කොටියට support නෑ..................!! :shocked: :shocked:

    :yes: :yes: අපි රනිල්ට රනිල් අපිට.... :yes: :yes:

    මේක හරියටම කියනවා නම්........

    :yes: :yes: අපි UNP එකට UNP එක අපිට.... :yes: :yes:

    ඔන්න දැන් මෙතන කට්ටිය මගෙත් එක්ක මරා ගන්න එන්න එපා.....:no: :no:

    මට කුණුහරුපෙන් බැනලා PM / E-mail එවන්නත් එපා.... :shocked: :shocked:

    එකම දෙයක් මතක තියාගන්න........ ඕනා කෙනෙකුට තමන්ගේ අදහස ප්*රකාශ කිරීමේ අයිතිය තියෙනවා....... ඒ නිසා තමන්ගේ අදහස මෙතන කොටලා ගියාට කමක් නෑ........... හැබැයි සදාචාරාත්මක විදිහට දාලා යන්න............ මොකද EK එකට අපේම නංගිලා මල්ලිලා එනවා...........:cool: :cool:

    එයාලා අපි මෙතන කැත විදිහට post දාලා තියෙනවා දැක්කොත් අපේ EK එක ගැන, අපි ගැන, මොනවා නොහිතයිද................??
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ranilge nama ahunaamath nikam appiriyawak wage danenawa.

    Nathinam UNP ekath honda saddantha aliyek wage pakshayak thama.

    Den hiwalekuta nayakathwaya giye nethinam.

    Mamath R. Premadasa janadhipathi karanna vote karapu kenek.
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    Machan.. UNP ekata Ranil innakam apa na ban...
    machan mea para thawath kelawenawa..
    anika government eka war eka kiyala chanda gaththata aulak na...
    mokada Government eken thama war ekakale....

    ekama army ekamai hitiye.... ranilge kale....eath army eka baye camp wala hitiya.. hariyata wephons thibbe na...
    Mea government eken thama army eka hadala arran war eke kale...
    so meake credit eka government eka gaththata aulak na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    samithawijemanna said:
    ;);) adanna epa ane. monawa karannada UNP 1 iwaraaaaaaiiiiiiiiiiii:lol::lol:

    ආහ් ඒක වෙන්න ඇති ඔබතුමියගේ පියතුමා UNP එකට චන්දේ දෙන්නේ.........!! :yes: :yes:
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    urajdrlk said:
    එහෙම වෙන්නේ නෑ :no: :no:

    නෑ මල්ලියා එහෙම නොඋනොත් තමා පුදුමෙ.ඒ වගෙම මෙක රනිල් මහත්තයගෙ අවසාන චන්දෙත් වේවි එතකොට........

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    urajdrlk said:
    :shocked: :shocked: Western Provincial Council Dissolved :shocked: :shocked:

    එකම දෙයක් මතක තියාගන්න........ ඕනා කෙනෙකුට තමන්ගේ අදහස ප්*රකාශ කිරීමේ අයිතිය තියෙනවා....... ඒ නිසා තමන්ගේ අදහස මෙතන කොටලා ගියාට කමක් නෑ........... හැබැයි සදාචාරාත්මක විදිහට දාලා යන්න............ මොකද EK එකට අපේම නංගිලා මල්ලිලා එනවා...........:cool: :cool:

    එයාලා අපි මෙතන කැත විදිහට post දාලා තියෙනවා දැක්කොත් අපේ EK එක ගැන, අපි ගැන, මොනවා නොහිතයිද................??

    හරියටම කිව්ව මචෝ..දැන් පුටු, සීනු ව්ලට කැමැත්ත තියන අය ගුටි කෙලගන්න එයි... හැබැට යුද්දෙන් උපරිම දේශපාලන වාසි ගැනීමක් නෙවේද මේක???

    අනේ මන්දා...මුන් ඡන්ද තියන්නේ පාටි දානවා වගේ...බලයට කෑදරකමේ සල්ලි නාස්තිය උපරිමයෙන්....දැන් ඉතිං කොළඹ තාප්ප ආයෙත් පාරක් පෝස්ටර් වලින් කවර් වෙයි...

    ආහ් නෑ... දැන් යෝද සයිස් ඩිජි පෝස්ටර් නොවැ...හික්ස්..... රටේ පාලකයි...ඡන්දෙ ඉල්ලන එකයි, ඒ මදිවට අපේ රණවිරු කොල්ලො කෙල්ලොන්ගෙ පින්තූරත් පැත්තකින් දාලා ඡන්දෙ හිඟාකනවා...

    මොක්කුද මන්දා....( නුවර නම් එහෙමයි මේ දවස් වල...):nerd::rolleyes::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    thm14 said:

    කෙල ගන්න ඇවිත් වැඩක් නැහැනේ මචන්.............:yes: :yes: මේක කතා කිරීමේ නිදහස තියෙන රටක් නේ............:lol: :lol:

    අනිවා......... මේක යුද්දෙන් උපරිම දේශපාලන වාසි ගැනීමක් තමයි.........:growl: :growl: ඒක ඉතින් පුංචි පහේ මං එකේ ඉන්න පොඩි එකෙක්ට උනත් තේරෙනවා...............:yes: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    samithawijemanna said:
    Dad dunna kiyala man mokatada denne. Meka prajathanthawadii ratak. hik hikzz

    කවුද අනේ ඔයාට දෙන්න කිව්වේ..............:confused: :confused:

    ඔයා දැන් නම් කරන්නේ පැනලා දෙන එක තමයි...........:lol: :lol:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    දැන් ඉන්න අයගෙ සාටර් , බලයට කෑදරකම නිසා කරන පිස්සු වැඩ නැත්නම් UNP එකත් හොඳ පක්ශයක්. මි 30 ක් විතර ඡන්ද තියනව නෙව.

    මේ වෙලාවෙ අනවශ්*ය දෙයක් උනත්, ඡන්දයක් තියන එක හොඳයි.

    (ලංකාවෙ ප්*රජාතන්ත්*රව් වාදය කියන, සුද්ද අපේ රට හැමදාම යටත්කරගෙන ඉන්න චේතනාවෙන් අපිට දීපු උරචක්*රමාලෙ. තමා ඔක්කොටම මුල.මම UNP වත් අනික් එක පක්ශයක්වත් පිලිගන්නෙ නෑ. ඔක්කොම බලයට තියන කෑදර කම. )

    (මම නම් ඉතින් හැමදාම ෆැසිස්ට් කාරයා :) )