1. urajdrlk

    Salute for China....!!!

    චීනයට අපගේ ආචාරය :yes: :yes: :yes: ත්*රස්තවාදයට විරුද්ධ, ලේ ගංගා ගලා යනූ දැකීමට නො කැමැති සියලු ජනයාගේ ආචාරය චීනයට හිමිවේවා! :yes: :yes: :yes: ශී්*ර ලංකාවේ අභ්*යන්තර කටයූතුවලට ඇඟිලි නො ගසන ලෙස චීනය එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයට දැනූම් දී තිබේ. ශ්*රී ලංකාවේ දැනට පවත්නා යූද්ධය නවත්වා දමා...
  2. urajdrlk

    Gayan Kalhara ~ BANNED by GTRZ

    :shocked: :shocked: මෙන්න එකෙක් එලකිරි ඩවුන් ටයිම් එක අස්සෙම ලොකු හොර වැඩක් කරලා GTRZ ට මාට්ටු වෙලා BAN කරලා..................:shocked: :shocked: අපි මෙයාට මොකද කරන්නේ..............??:confused: :confused: මෙයා එලකිරි සර්වර් වලින් 5000 ක ඉඩ හොරකම් කරලා.............:yes: :yes: හොඳ...
  3. urajdrlk

    Job for Our EK Friend

    ගිය සැරේ මම වැඩ කරන ඔෆිස් එකට ෆ්ලෑෂ් ප්*රොග්*රෑමර් කෙනෙක් ඕනා වෙලා මම අපේ එලකිරි කොල්ලෙක්ට සෙට් කරලා දෙන්න ගියත් ඒක හරි ගියේ නෑ..............:no: :no: qualification මදි නිසා apply කල අය.........:yes: :yes: මේ සැරේ තව ජොබ් එකක් තියෙනවා...........:D :D කැමති අය මට තමන්ගේ අයදුම්පත් (CV's) යොමු...
  4. urajdrlk

    Menna Wadak ~ Top Poster

    :shocked: :shocked: Menna Wadak ~ Top Poster :shocked: :shocked: බලන්න ටොප් පෝස්ටර්ගේ නම................?? :angry: :angry: :angry: :no: :no: :no: මේ වැඩේ හරි යන්නේ නෑ........................:no: :no: එලකිරි එක මෙහෙම බල්ලන්ට යන්න දෙන්න බෑ.....................:angry: :angry: GTRZ...
  5. urajdrlk

    Menna Dialog SMS adu karalaa

    මෙන්න ලෙහෙසියකට අඩුවට දෙයක් දෙන්නේ නැති ඩයලොග් එක....................:yes: :yes: SMS වල ගාන අඩු කරලා..................:D :D ඔන්න කට්ටිය මෙතන කමෙන්ට් කරලා යන්න හොදද.....................!! :cool: :cool:
  6. urajdrlk

    ADSL Help~Please Help me SOON

    ADSL Help~Please Help me SOON Please kauda enne ADSL router eka configure karanna danna kenek.......?? Please mata help karanna......!! :oo: :oo: Mata mage router eka configure karala denna danna pinwathek ennawa nam please mata haki ekmanata PM karanna or me thread ekata reply...
  7. urajdrlk

    UNP ~ Loketama Ekai

    එජාපය ලෝකෙටම එකයි! එක පැත්තකින් බලන විට ලංකාව යනූ ආශ්චර්යවත් රටකි. ලංකාවේ සිදුවන යූදමය හා දේශපාලනමය ක්*රියාදාමයන් දෙස බලන විට මගේ සිහියට නැගෙන්නේ කාල්මාක්ස් වරක් ප්*රංශය ගැන කියූ කථාවකි. කාල්මාක්ස්ට අනූව ප්*රංශය යනූ එකල යූරෝපයේ පැවැති අද්විතීය රටකි. ඒ මන්දයත් පන්ති සටන අවසන් ලේ බිංදුව දක්වාම...
  8. urajdrlk

    New Driving license

    ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයක් සහිතව නව රියැදුරු බලපත්*රය ළඟදීම එයි ශී්*ර ලංකාවේ රියැදුරන් සඳහා අලුතින් භාවිත කිරීමට නියමිත නව රියැදුරු බලපත්*රය ජාත්*යන්තර ප්*රමිති තත්ත්වයන් අනූව පිළියෙල වන හෙයින් ඊට ජාත්*යන්තර වශයෙන් වටිනාකමක් එක්වනූ ඇති බව මෝටර් රථ ප්*රවාහන කොමසාරිස් ජනරාල් බී. විජයරත්න...
  9. urajdrlk

    Kotiyage Boruwa කොටි සටනේ මිත්*යාව....!!!

    Kotiyage Boruwa කොටි සටනේ මිත්*යාව....!!! කොටි සටනේ මිත්*යාව! වසර 2002 යූනිසෙෆ් වාර්තාවලට අනූව ප්*රභාකරන් විසින් කොටි සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගන්නා ලද ළමා සොල්දාදුවන් ගණන 6000 කි. යූද්ධයේ අවසාන කාලය වන විට අවූරුදු 7 ක් තරම් වූ සිඟිති වයසේ දරුවන් පවා ප්*රභාකරන් තම සංවිධානයට බඳවා ගෙන...
  10. urajdrlk

    Need Flash and Photoshop Designers

    Need Flash and Photoshop Designers Hay Elakiri friends, i need a Flash and Photoshop Designer for my office.....!! Elakiri kattiya atharee Flash and Photoshop hodata puluwan aya ennawa nam mata PM karanna......!! Ekmanatama.....!! :oo: :oo: My office @ Borella. :) :) Certificates...
  11. urajdrlk

    Aiyoooo.....magee Bus ekata wechcha dee....!!

    :( :( අයියෝ මගේ බස් එකට වෙච්ච දේ.............!! :( :( අයියෝ මට වෙච්ච දේ...........!!:( :( මට මාර දුකයි මේකට........!! පාරේ හයියෙන් ගිහිල්ලා..... මේක උනා නම්, දුක නෑ...........!! :( :( පොඩි තැනකින් හරවන්න ගිහිල්ලා, ගේට්ටු කණුවක කණ්නාඩිය, හිර වෙලා, මගේ බස් එකේ වීදුරුව කුඩු...
  12. urajdrlk

    Police Gana ~ බියගම පොලිස්

    Police Gana ~ බියගම පොලිස් :growl: :growl: බියගම පොලිසියේ ක්*රීඩා පිටිය පොලිස් ස්ථානාධිපතිගේ බූදලයක් වෙලා :growl: :growl: බියගම පොලිසියේ ඇති ක්*රීඩාපිටිය එම ප්*රදේශවාසීන්ට ක්*රීඩා කිරීමට පොලිස් ස්ථානාධිපතිවරයා ලබානොදෙන බවට ප්*රදේශවාසීහූ චෝදනා කරති. තමන්ට කැමැති පූද්ගලයන්ට පමණක් ක්*රීඩා...
  13. urajdrlk

    Muntath Ana Gasamuda....??? ~ (රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යූත්තෝ කවර&#

    Muntath Ana Gasamuda....??? ~ (රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යූත්තෝ කවර&# :frown: :frown: :oo: :oo: (රතු) කුරුසියේ තබා ඇණ ගැසිය යූත්තෝ කවරහූද? :oo: :oo: :frown: :frown: මේ පූන් පොහෝ දවසේත් ප්*රභාකරන් ගැන ලිවීමට සිදු වීම ගැන බලවත් සේ කනගාටූ වෙමූ.:growl: :growl: මෙවැනි උතුම් දිනයක සාකච්ඡා කළ...
  14. urajdrlk

    Niwataya ~ නිවටයා

    :P :P නිවටයා :P :P හරිහැටි අධ්*යාපනයක් නොලැබූ සහ ලබන්නට උවමනාවකුත් නොතිබූ වැල්වැටිතුරේ පැත්තේ රස්තියාදුකාර ගැටවරයන් පිරිසකට මීට කලකට ඉහතදී ලැබූණූ කදිම බඩරස්සාවක් තිබිණි. ඒ උතුරු මූහූදේ බෝටිටූ මගින් දියත් කෙරුණූ හොර බඩූ වෙළෙඳාමය. මේ හොර බඩූ වෙළෙන්දෝ පසූ කලෙක ඊට වඩා ලාභදායක ව්*යාපාරයක් වූ...
  15. urajdrlk

    Gayan Kalhara Hora Wadak Karalaa GT ta Maattu

    Menna apee Gayan Kalhara Malli Hora Wadak Karalaa GT ta Maattu Gayan Kalhara 4000k gahannai yannee.........!! :yes: :yes: :D :D Congratulation Malliyaa :D :D ඔන්න මගේ සුබ පැතුම් ඔහොම යන් ඔහොම යන්..........!! එලකිරි ඔන්න කට්ටියම අපේ ගයාන් කල්හාර මල්ලියට සුබ පතන්න.........!! Sinhala...
  16. urajdrlk

    Need Bus Driver ~ Urgent Help

    යාලුවනේ මට හොයලා දෙනවද මගේ බස් එකකට හොද රියදුරෙක්.........?? බර වාහන බලපත්*රය තියෙන්න ඕනා......... අවුරුදු 5 කට වඩා පරණ එකක් වෙන්නත් ඕනා........!! :yes: :yes: 380 ~ කඩුවෙල සිට කිරිබත්ගොඩ තමයි බස් එක දුවන්න තියෙන්නේ.........:cool: :cool: ඔයාලා අදුරන විශ්වාස වන්ත රියදුරෙක් ඉන්නවා නම් මට PM...
  17. urajdrlk

    New ~ Meakath Kochchara Simpal Plan Ekakda....!!!

    :shocked: :shocked: මේකත් කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද..................?? :shocked: :shocked: අනේ ඔන්න කට්ටිය කෑ ගහන්න එපා REPOST එහෙම නම්.........!! :yes: :yes: මට මේක අහු උනේ නෑ......... ඒකයි මම දැම්මේ ඔන්න REPOST නම් 1000 සොරි වෙන්න ඕනා.......!! :D :D හැමදාම වගේ නිකන් බලලා අහක බලන්...
  18. urajdrlk

    Gandaskaragee Wada New Version

    මේක REPOST නම් සොරිම තමයි...........!! :rolleyes: :rolleyes: සංගා හොද player කෙනෙක් තමයි...........!! :yes: :yes: නමුත් හුලන් ටෙල් එකේ සල්ලි නිසා Hutch එකට කරපු වැඩේ කැතයි නේද..........?? :growl: :growl: කට්ටිය හැමදාම වගේ නිකම් බලලා යන්නේ නැතුව..........:shocked: :shocked: කමෙන්ට්...
  19. urajdrlk

    Western Provincial Council Dissolved

    :shocked: :shocked: Western Provincial Council Dissolved :shocked: :shocked: Western Provincial Council has been dissolved with immediate effect - Says Western Province Governor Alavi Maulana Guys what are you thinking about this.........?? :confused: :confused: ආණ්ඩුව යුද්දේ පෙන්වලා...
  20. urajdrlk

    Last Moment ~ Nice Stories

    අවසාන කාලේ "ෂෝක් කතා" උපුටා ගැනීම දිවයින 2009/01/29 දින කතුවැකිය මේ දිනවල සිදුවෙමින් පවතින එල්. ටී. ටී. ඊ. පරාජය, අපට එම සංවිධානය පිළිබඳ කතා දෙකක් කියයි. :) :) :lol: :lol: එකක් නම් එය කොහොමටත් පරදින සංවිධානයක් බවය. අනෙක නම් එය ඇඩ්ඩ්*රස් නැතිව පරදින සංවිධානයක් බවය. :lol: :lol: අපගේ සමහර...

    No contents