කීය වෙනකන් ඉන්න වෙයිද දන්නෙ නෑ. :(
Moon In The Sky Well-known member Jan 23, 2026 332 440 63 Mar 1, 2026 #1 කීය වෙනකන් ඉන්න වෙයිද දන්නෙ නෑ. Reactions: Black Monkey, Max_r, jhnnwp and 8 others
clumsyhulk Well-known member Sep 20, 2024 8,495 13,167 113 🌎 Mar 1, 2026 #2 ෂෙඩ් එකේ අයියට කියලා ඔයිල් මාරු කරගන්න අවිල්ලද Reactions: jhnnwp, SimMaster and Inigo Montoya
Erzo Well-known member Aug 4, 2018 8,315 9,488 113 Heaven :p Mar 1, 2026 #3 Dekala purudu place ekak. Reactions: Inigo Montoya and clumsyhulk
Walter White Well-known member Nov 20, 2019 43,666 125,320 113 දෙහිවල Mar 1, 2026 #4 "ගෑස්, තෙල් වලට වඩා ලෝකයක් තියෙනවා මචන්" පොත් පින්චේ PDF එකක් ඕනද ඉන්න ගමන් කියවන්න? Reactions: nalin0001, supun_sg, Inigo Montoya and 3 others
Inigo Montoya Well-known member Nov 15, 2025 7,945 15,374 113 35 Spain Mar 1, 2026 #5 මූ ඉලෙක්ට්‍රික් බයික් එකක් නේ පදින්නේ? Reactions: Psiko, Walter White and HKavinda
HKavinda Well-known member Dec 23, 2013 54,622 21,203 113 Panadura Mar 1, 2026 #6 අපේ යාළුවො සෙට් එකේ ඉදපු මෝඩම එකා උබනේ බන් දැන් ඉතින් ඉදලම පුකට තෙල් ගහන වරෙන් මචං නැත්නම් ඉතින් ඕකේ කොහෙට ගහන්න ද බන් Reactions: Walter White and Inigo Montoya
අපේ යාළුවො සෙට් එකේ ඉදපු මෝඩම එකා උබනේ බන් දැන් ඉතින් ඉදලම පුකට තෙල් ගහන වරෙන් මචං නැත්නම් ඉතින් ඕකේ කොහෙට ගහන්න ද බන්
KSPathirana Well-known member Apr 22, 2015 8,026 10,341 113 Mar 1, 2026 #7 කෑන් එකක් අරන් ඇවිත් ඇත්තේ Reactions: Walter White and Inigo Montoya
Guliya1 Active member Mar 1, 2026 80 212 33 Mar 1, 2026 #8 අඩෝ ලොකුවට පෝලිමද බන් තාම? කාල රෑ වෙලා ගියොත් උදේ වෙද්දි ගහගන්න පුලුවන් වෙයිද Reactions: Inigo Montoya
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Mar 1, 2026 #9 pissu uttala nathi prahsna athio kernawa
lapaman Well-known member Apr 3, 2023 4,726 8,442 113 Mar 1, 2026 #10 Erzo said: Dekala purudu place ekak. Click to expand... Kegalle Reactions: Erzo
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,159 113 Mar 1, 2026 #11 ඛනිජ තෙල් ස්වයං රැකියා ගොයියෙක්ද? Reactions: AnuradhaRa
Erzo Well-known member Aug 4, 2018 8,315 9,488 113 Heaven :p Mar 1, 2026 #12 lapaman said: Kegalle Click to expand... Galigamuwa shed Eka da
AnuradhaRa Well-known member Dec 25, 2010 62,236 1 -887 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 1, 2026 #13 Reactions: Sonik Sonik and Saharan
Psiko Well-known member Mar 10, 2023 13,995 13,903 113 🤍 Mar 1, 2026 #14 EV jarawa wikunana un me welawe gunduwa dagannawa
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Mar 1, 2026 #15 Moon In The Sky said: View attachment 263188 කීය වෙනකන් ඉන්න වෙයිද දන්නෙ නෑ. Click to expand... යකෝ මේ e bike එකක් නේද
Moon In The Sky said: View attachment 263188 කීය වෙනකන් ඉන්න වෙයිද දන්නෙ නෑ. Click to expand... යකෝ මේ e bike එකක් නේද
N nalin0001 Well-known member Jun 12, 2014 20,298 34,972 113 Mar 1, 2026 #16 Walter White said: "ගෑස්, තෙල් වලට වඩා ලෝකයක් තියෙනවා මචන්" පොත් පින්චේ PDF එකක් ඕනද ඉන්න ගමන් කියවන්න? Click to expand... ඒ පොතේ කවරෙට මේ ෆොටෝ එක නියමෙට ගැලපෙනවා
Walter White said: "ගෑස්, තෙල් වලට වඩා ලෝකයක් තියෙනවා මචන්" පොත් පින්චේ PDF එකක් ඕනද ඉන්න ගමන් කියවන්න? Click to expand... ඒ පොතේ කවරෙට මේ ෆොටෝ එක නියමෙට ගැලපෙනවා
Black Monkey Well-known member Jun 21, 2012 619 492 63 Mar 1, 2026 #17 මම භාරගත්තේ තෙල් පෝලිම්, ගැස් පෝලිම් තිබුන රටක් - නාමල් 2028