1. emoji diaries

    The Hunt - The Rajiv Gandhi Assassination Case (2025) TV series 🪖🤺🤔

    ලංකාවට ඉතාම වැදගත් සිද්දියක් ගැන හැදුනු කතාවක්! The Hunt - The Rajiv Gandhi Assassination Case Imdb 7.9 Hindi Tv series N.of epi- 7 ලංකාවේ යුද්ධය ගැන කතා කරද්දි ඉන්දියානු සාධකය අමතක කරන්න බැ. එයිනුත් ඉන්දුලංකා ගිවිසුම්, සාමසාධක හමුදා ඇතුලු අනේක මැදිහත්විම් හරහා හිටපු අගමැති රජිව් ගාන්ධි කියන...
  2. emoji diaries

    Fahrenheit 451 - පොතක් කියවමු! 🧨🔥👨‍🚒

    Fahrenheit 451 කතුවරයා - Ray Bradbury - ඔයාලා ඔය ගිනි තියන එක පොතක් හරි කියවලා තියනවාද? - ඒක නීතියට පටහැනියි - ඔහ්! -ඒක පට්ට වැඩක් අප්පා. අළු වෙන්න ගිනි තියනවා, අළුත් ගිනි තියනවා 😄 - ඉස්සර සැහෙන්න කාලෙකට ගිනි නිවන බටයෝ කරේ ගිනි නිවන එක කියන්නේ ඇත්තද? දැන් කරන්නේ ගිනි තියන එකනේ. - මාව විස්වාස...
  3. emoji diaries

    Frankenstein (2025) netflix film 🧟‍♀️🧟‍♂️👩‍🔬🥼👨‍🔬🔬

    චිත්‍රපට ඉතිහාසයේ බොහෝ වරක් නිෂ්පාදනයට ලක්වු කතා වස්තුවක් වන ෆ්‍රැන්කන්ස්ටයින්, ගුලෙර්මො දෙල් ටෝරෝ ගේ කැමරා කාචයෙන් නව මුහුණුවරකින් netflix ඔස්සේ එලියට ඇවිත්. ⁣ටෝරෝ වැඩක් නිසා නොබලා කොහොමද? Frankenstein 2025 Imdb 7.7 Netflix කතාවේ තේමාව ගැන නම් කියන්න දෙයක් නැනේ. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්...
  4. emoji diaries

    Devil in Disguise: John Wayne Gacy (Miniseries) 🫠🤡☠️💀

    ට්‍රෘ ක්‍රයිම් වලට ආස එලකිරියන්ස්ලා වෙනුවෙන් සිරියල් කිලර් කෙනෙක්ගේ ජිවිත කතාව ගැන ආපු සුපර් මිනි සීරිස් එකක් ගෙනාවා. Devil in Disguise: John Wayne Gacy 2025 No of episodes- 8 Imdb 7.7 70 දශකයේ ඇමරිකාවේ මිනිසුන් 30+ සංඛ්‍යාවක් ඝාතනය කල කිලර් ක්ලවුන් ලෙසින් ප්‍රකට වූ ගේසිගේ ජිවිත...
  5. emoji diaries

    The Conjuring: Last Rites (2025) 🙄👻👻

    2025 කියන්නේ horror වලට ⁣හොද අවුරුද්දක්. සැහෙන්න හොද මට්ටමේ horror කතා ආවා. ඒ අතර Conjuring යුනිවර්ස් එකේ කතාවකුත් 👻 The Conjuring: Last Rites 2025 Imdb 6+ කතාව පටන් ගන්නේ 1964 එඩ් ලොරන් දෙපලගේ මුල්ම කාලේ කණ්නාඩියක් සම්බන්දව කරපු ඉන්වෙස්ටිගේෂන් එකකින්. ඒක ඔවුන්ගේ ජිවිත වලට වසර ගානක් පුරා කරන...
  6. emoji diaries

    The Art of War (යුධ කලාව) කෘතිය ❤️🤺🪖

    මම ආසයි බොලාලා පොත් කියනවාට. මම නිතර නූල් වල ආට් ඔෆ් වෝ ගැන කියන්නැහි දැකලා ඇති. ඒත් හිත් වදින්නැ. සාහිත්‍ය මාසේ නූලක්ම දානවා. කියවපිය The Art of War Sun Tzu චීන සෙන්පතියෙක් වසර සියගානකට පෙරදි ලියපු එකක් උනත් අදටත් මෙහි වලංගුතාව පෙරසේමයි. අතට ගත්තාම මේක චුටි පොතක් කියලා හිතුනත් මෙහි තියන...
  7. emoji diaries

    Su From So (2025) කන්නඩ චිත්‍රපටය ❤️🫥🤭

    කොච්චර ෆිල්ම් ආවාත් නූලක් ඇරලා කියන්න තරම් හොද ෆිල්ම් එකක් නැ අප්පා. සුපිරියක් වෙයි කියලා හිතපු ෆිල්ම් පවා රිල්ස් උනාම බිම දිගේ ගිය කාලයක් 😔😔 ඒ අතරේ කන්නඩ ෆිල්ම් එකක් සෙට්උනා. Su From So 2025 Imdb 7.8 හොරර් කොමඩි කතා තේමාව ඔස්සේ දිග හැරෙන චිත්‍රපටයක්. සාමාන්‍ය ගමක්. සාමන්‍ය මිනිස්සු. දවසක්...
  8. emoji diaries

    දසබලධාරී බුදුරඳු පෙරකල (පැරණී ගීත රසාංග) ❤️❤️❤️

    දසබලධාරී මුල්ගායනය - ආර්.ඒ චන්ද්‍රසේන හිත ටිකක් සංසුන් කරගන්න ඕනා උනාම මම කරන්නේ බුදුගුණ ගීත අහන එක. මා ආස බොදුගීත අතරින් ප්‍රමුඛම ගීතයක් තමයි දසබලදාරි කියන්නේ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මධුර ගීතයක්. ගීතයේ මුල් ගායකයා වන චන්ද්‍රසේන මාස්ටර්ගේ මුණුබුරා වන හර්ෂදේව ආරියසිංහ (WD ආරියසිංහ...
  9. emoji diaries

    ගාමිණි ෆොන්සේකා නම් ගී පද රචකයා ❤️❤️❤️

    හෙළයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගැන ඉතින් කිරියන්ස්ලාට කියන්න ඕනා නැනේ. නමුත් ඔහුගේ මහා රංග තේජසයේ සෙවණැල්ලෙන් සැඟව ගිය අපූර්ව පද රචනා භුමිකාව ගැන දන්නේ කියෙන් කී ⁣දෙනාද. කාලයක් තිස්සේ ලියන්න හිටපු දෙයක් ද ලියලා දානවා. සිනමා සක්විති ගාමිණි ලියු පද රචනා අතුරින් මුලින්ම කතා කරන්න සුදුසුම...
  10. emoji diaries

    Maareesan (2025) දමිල චිත්‍රපටය ❤️😉😄

    දමිල සිනමාවේ දිගහැරුනු මලයාලම් සිනමා ආරේ තවත් අලුත් චිත්‍රපටයක්. ෆහාද් ෆසිල් හා වඩි⁣වේලු එකට රගපාන චිත්‍රපටයක් කොහොමෙද ❤️ Maareesan 2025 Imdb 7.6 දයා (ෆහාද් ෆසිල්) හො⁣රෙක්. ළඟින් ගියොත් ඇහැක් නැ. හෙරකම තමයි ජිවිතේ. හැමතිස්සෙම හි⁣රේ. මේ පාරත් හිරෙන් එලියට එන්නේ හොද වෙන්න හිතං. නමුත් කොහෙද...
  11. emoji diaries

    කොටිත් රනිල්ව බේරගන්න පෙරමුණට

    ගූපියෝ කොටි ලයින් කරන් එද්දිම මහා කොටි පෝතකයා රනිලා එක්ක හිටගෙන තියෙන්නේ. බලමු කොටින්ට රට විකුනපු ඊනියා ජාති මාමක රැල කොටි සමග හිටගත්ත සෝල්හයිම්වත් හෝදන හැටි 😄😄
  12. emoji diaries

    Weapons (2025) Horror movie ❤️🫠😉

    කාලකට පස්සේ ෆිල්ම් හෝල් එකක Horror එකක් බැලුවා. ඊයේ ස්කෝප් සිනමා හවස ශෝ එක හවුස්ෆුල්. 2022 ආපු barbarian ෆිල්ම් එක හදපු කෙනගෙම අලුත් එක. පහරක් තමයි ඉතින්. Weapons 2025 Imdb 7.9 සාමාන්‍ය දවසක්. උදැසන පාසල පටන් ගන්න වෙලාව. සුපුරුදු ලෙස ගුරුතුමිය පන්තියට එනවා. හැබැයි කෝ මේ ළමයි? පන්තියේ...
  13. emoji diaries

    සම්පත් විශ්ව අලුත් කරලා නේ.

    අලුත් ඉන්ටෆේස් එක අමුතු ගතියක් තියේ. තොරණ වගේ
  14. emoji diaries

    DJI Osmo 360 ඇවිල්ලා

    Insta 360 x5 එනට වඩා කොලිටිය හොදයිත් වගේ පෙන්නේ. නයිට් මොඩ් එකත් හොදයි වගේ. DJI ලාගේ බඩු එහෙම හොදයිනේ. INSTA එකේ මයික් වල audio ප්‍රශ්න මෙකෙදි එන එකක් නැ Dji ලගේ සුපිරි මයික් මුල ඉදන්ම තිබ්බානේ. පෙට්ටි ලුක් එක නම් ටිකක් සෙට් නැ. DJI එක 360 වලට එන්ටර් වෙද්දි, insta එක ඇන්ටිග්‍රැවිටි හරහා...
  15. emoji diaries

    ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත්කිරිමේ පනත

    කෙටුම්පත දාලා තියෙන්නේ. අන්තිමේදි මුන් ලාවට හරි මොලේ කල්පනා කරලා අර්ථ නිරුපන ආඥා පනත කියවලා මේක අනිවාර්යයෙන්ම උසාවියෙදි ඉතින් පෙත්සම් යයි, හිටපු ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකම් කප්පාදු කිරිම නොසුදුයි කියලා පෙත්සමක් දායි. ව්‍යවස්ථා ගැටය උස්සං යයි. ඒක බලපායිද? නැද්ද? මොකද...
  16. emoji diaries

    Ronth (2025) මලයාලම් චිත්‍රපටය ❤️😉😔

    මලයාලම් කතා මහ පොලවේ කතා! මලයාලි බොහෝමයක දෙබස් ඇත්ත ජිවිතේට සමග සමාන්තර නිසායි මලයාලි මේ තරම් සෙට් වෙන්නේ. මලයාලි පොලිස් කතාවක් ආවා! Ronth 2025 Imdb 7+ පොලිස් සේවයට අලුත් නිලධාරියෙක් හා සීනියර් නිලධාරියෙක්ට එකට වැඩ කරන්න වෙනවා එහිදි වෙන සිදුවීම් දාමයක් තමයි තේමාව. පරම්පරා දෙකක් එකකට ගැටෙද්දි...
  17. emoji diaries

    The Unknown Soldier ( 2017) movie 🧨💣🤺🪖

    ලෝක යුද්ධ සිනමා රසිකයන් මග නොහැර ගත යුතු චිත්‍රපටයක්. ෆින්ලන්ත චිත්‍රපටයක් නිසා මගේ රේඩාර් එකට අහුවුණෙත් ලගදි. වැඩිය නොබලන භාෂාවක් නේ. The Unknown Soldier 2017 Imdb 7.7 ⁣දෙවැනි ලෝක යුධ සමයේ බාබරෝසාව යටින් යද්දි, ෆින්ලන්තය තම අක්ෂය ඔස්සේ සෝවියට් රුසියාව සමග සටන් වැදුණු ආකාරය ෆින්ලන්ත...
  18. emoji diaries

    Azadi (2025) මලයාලම් චිත්‍රපටය ❤️❤️🤺🧨

    මේක ගැන මටත් කිව්වෙ @හෙළයෙක් මහත්තයා. 🤝 අඩේ මේක සුපර් මලයාලියක්නේ. Azadi 2025 Imdb 7 සිරගත ව සිටින තම ගැබිණි බිරිය බේරාගැනිමට ස්වාමියා ගහන ගේමක්! සාමාන්‍ය ප්‍රිස්න් බ්‍රේක් එකකට එහා ගිය කතාවක්! මුලදි මැදදි ගෙස් කරපුවා අවසානේ අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්න කුඩු වෙන සුපර් මලයාලියක්! තව...
  19. emoji diaries

    Padakkalam (2025) මලයාලම් චිත්‍රපටය ❤️😄❤️

    මලයාලම් වේදිකාවට නුහුරු නව කතා තේමාවක් රැගත් කතාවක්! සුරාජ් ඉන්න නිසා බැලුව කතාවක්. Padakkalam 2025 Imdb 7.2 සුපර් නැචුරල් ෆැන්ටසි කතාවක්. මලයාලම් වලට මේවා නුහුරුයි. පෝස්ටරයෙන්ම පේනවා ඇතිනේ මොනවගේ කතාවක්ද කියලා. කොලේජයේ එදිරිවාදින් දෙපිරිසක් වෙන අමුතුම තරගයක්! මුල් ටිකේ නම් කම්මැලි. මටත්...
  20. emoji diaries

    Eleven (2025) දමිල චිත්‍රපටය 🤔🤺🦴💣

    මේ පාර කියන්න යන්නේ දෙමල ෆිල්ම් එකක් ගැන. දෙමල වැඩිය බලන්නේ නැති උනත් ශානරය නිසාම බලන්න ගත්ත එකක්. Eleven 2025 Imdb 7+ සිරියල් කිලර් කතාවක්! පටන් ගන්නෙම ඝාතනයකින්. සාක්ෂියක් ඉතිරි නොකර මිනි මරන දාමඝාතකයා නිසා පොලිසිය අන්දුන් කුන්දුන්. ඒ අස්සේ පරික්ෂණ කරපු නිලධාරියාත් අනතුරක⁣ට ලක්වෙනවා...

    No contents