තොරතුරු තාක්ෂණය හරහා වන අපරාධයක් සම්බන්ද කොමඩිත් ටිකක් තියන මලයාලම් ෆිල්ම් එකක්.
I Am Kathalan
2024
Imdb 6.8
සාමාන්‍ය පවුලක සාමාන්‍ය කොල්ලෙක්ට එන ප්‍රශ්න. සල්ලි, රස්සාවක්, කවදා බදින්න වෙයිද මන්දා.
මේ කොල්ලටත් ඒ ටිකම තමා. දන්න අයි.ටි වැඩ වලින් ට්‍රයි කරත් ජොබක් නැ. ඒ අස්සේ කෙල්ලත් වලි...