1. emoji diaries

    800 ( මුරලිගේ කතාව) movie ❤️

    මුරලි! මම හිතන්නේ මොන රටේ උනත් ක්‍රිකට් පිස්සෙක්ට කවදාවත් අමතක නොවන නමක්! මුරලි කියන්නේම ක්‍රිඩකයෙක් වගේම ක්‍රිකට් පිස්සෙක්! මුරලි ගැන ෆිල්ම් එකක් එද්දි දෙඩිගියාවක් තිබුනා. කොහොම වෙයිද කියලා. මුරලිගේ ජිවිත කාලේම වගේ අපි දැකලා තියනවා. ක්‍රිඩා කරනවා දැකලා තියනවා. චක් කරනවා කියනවා දැකලා තියනවා...
  2. emoji diaries

    CEB එකට මෙච්චර ට්‍රැකද

    යකෝ CEB එකත් අහන්නේ අපෙන්නේ. මුන්ටවත් සුවර් නැද්ද?
  3. emoji diaries

    බදුල්ලට ඇන්ජියොග්‍රෑම් යන්ත්‍රයක් ❤️

    මිලියනය ඉක්මවු ඌව පලාතේ මහජනයාට ඉතාමත් අවශ්‍ය ඇන්ජියොග්‍රැම් යන්ත්‍රයක් බදුල්ල රෝහලට ලබාගැනිමට ඔබ සැමගේ සහය අවශ්‍යයි. වෛද්‍ය පාලිත සොයුරා ඇතුලු බදුල්ලේ සුවකැල මේ ප්‍ර්‍යාත්නය දරන්නේ තවත් අපේම සහෝදර ජනයාගේ හෙට දවසේ සුබ සිද්ධිය තකායි. ඔබට හැකිනම් යම් ආධාරයක් කරන්න අවස්ථාව තියෙනවා. වෛද්‍ය පාලිත...
  4. emoji diaries

    හද එලිය කියලා දෙයක් නැනේ.

    හිමිට හිතලා බැලුවාම, හඳ එලිය කියලා දෙයක් නැනේ. හද එලිය කියන්නෙත් ඉර එලියමනේ. මොකෝ හඳ එලිය හදන්නේ නැනේ. තවත් හිතාගෙන ගියොත්, ඉර එලියට බය යක්කු භුතයෝ ඩ්‍රෙැකියුලට හද එලියෙත් ඉන්න බැරි වෙන්න ඕනා. තව හිතාගෙන ගියොත්, අපි කාටවත් අනේ ඔයා හරිම එලියයි කියන්නත් බැනේ. මොකද ඒ එලියත් ඉර එලියමනේ. මහින්ද...
  5. emoji diaries

    Squid Game: The Challenge (2023 Reality Competition) ❤️

    ඊයේ ⁣මම බලන්න එකක් නැතුව අහ අහ මෙකෙ හිටියේ. හොයද්දි මේක සෙට් උනා. අපි කවුරුත් දන්න squid game එකේ රියලිටි තරගයක් මේක. Squid Game: The Challenge 2023 (Reality Competition) පලවෙනි එපිය බැලුවා විතරයි නිදි මරන් ඔක්කොම බලලා නැවතුනේ. වෙලාවකටමට හිතුනා යකෝ මේක squid game එකට වඩා පට්ට නේද කියලා...
  6. emoji diaries

    ළඟදි ආපු හොද සුපිරි ෆිල්ම් එකක් කියපංකෝ

    ළඟදි ආපු ⁣හොද සුපිරි ෆිල්ම් එකක් කියපංකෝ අද බලන්න. හොරර්, ත්‍රිලර්, මිස්ට්‍රි ඕනාම එකක්. රට භාෂාව අවුලක් නැ
  7. emoji diaries

    ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

    ලොකුදුව ඔලෙවල් පාස් කිරියනි. A විතරමයි. උපරිම රිසල්ට් ගත්තා. පට්ට සතුටුයි. මම වැඩක් කර කර ඉන්න ගමන්, කෙල්ල දුවන් ඇවිත් මාව බදන් පාස් තාත්තේ කියලා කිව්වා. මට ඇඩුනා ඕයි. සිරාවට. ළමයෙක් හදලා ඒ ළමයා ඉදිරියට යද්දි දෙමාපියන්ට මාරම සතුටුයි. අද මට තේරෙනවා මගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙන්න ඇද්ද කියලා...
  8. emoji diaries

    රැජිනට ඇන්දා ❤️❤️❤️

    රැජිනට ඇන්දා සින්දුව හැමදේම ලස්සනට කරලා තියනවා. හරිම කලාත්මකයි. පොඩි කාලේට නිතැතින්ම ගියා. අන්තිමේදි සින්දුව නැවතුනාට දුක හිතුනා. කාලෙකට පස්සේ එහෙම සින්දුවක් සෙට් වුනේ. දන්නවා ටිකක් පරණයි කියලා. නමුත් ආස නිසා දැම්මේ.
  9. emoji diaries

    අවුකන පිලිමෙට කරපු දේට 🥲🥲

    අඩෝ සිරාවටම කියන්නේ. අවුකන පිලිමේට පට්ට ආසයි. ඒකේ වඩුවා මාරම වෙර විරියෙන් බුදුහාමුදුරු නෙලලා තියනවා. සිවුර ⁣නෙලලා තියෙන්නේ සුලං රැල්ලට ඇගට බදන විදිහට. දැක්කාම පපුව දනවා බං. සිරාවට පපුව දනවා. හිතට අමාරුයි
  10. emoji diaries

    The railway men ( 2023 tv series) ❤️

    ඊයේ රෑ නිකමට එක එපියක් බලනවා කියලා ගත්තේ. අන්තිමේදි ඉවරම කරා නිදිමරාගෙන. මාරම කතාවක්. The railway men Imdb 8+ ඇත්ත කතාවක්. දහස් ගානක් මියගිය බෝපාල් ⁣කාන්දුව. කතාව ලස්සනට නොදුටු පැත්තකින් ඇදිගෙන යනවා. මම ආසම දේ තමයි බරසාර විද්‍යාත්මක කතා නැතුව, හැමෝටම ⁣රසවිදින්න පුලුවන් ලෙස නිර්මාණය කර තියන...
  11. emoji diaries

    දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

    කොහේහරි තියන හෝටලයක් බලලා එන එක නෙවේද? යාලුහිතමිත්‍රයෝ ගොඩක් අය ඇහුවොත් ට්‍රිප් යනවා. නමුත් ගිහින් කරලා තියෙන්නේ කොහේහරි හෝටලේක නැවතිලා එන එක. 🙃
  12. emoji diaries

    Irugapatru (2023 movie) බැලිය යුතුම කතාවක්

    මේ කතාව මම සැවොම බැලිය යුතු කතාවක් කියලා නම් කරන එකක්. අනිවාර්යයෙන්ම ඔබ විවාහක නම්, දැනට ආදරය කරමින් නුදුරේ විවාහ වෙන්න ඉන්නවා නම් හෝ කවදාහරි විවාහ වෙන්න අදහසක් හිතේ තියං ඉන්නවා නම් මේක බැලිය යුතුමයි. Irugapatru (2023) Imdb 8+ විවිධාකාර ප්‍රශ්න එන පවුල් 3ක්. ඒ ප්‍රශ්න විසදා ගන්න ඔවුන් සහය...
  13. emoji diaries

    Crazy Little Thing Called Love (2010 movie) ❤️

    වෙනදා කියනවා වගේ මිස්ට්‍රිත් නැ හොරරුත් නැ වලිත් නැ. හැබැයි හිතට වැදුන එදා අතිතයට අරන් යන ලස්සන ආදර කතාවක් කතාවක්. ( මේ කතාව හොයන් ආවේ ඉමොජි අක්කා.) Crazy Little Thing Called Love aka First love (thai) පාසලක ප්‍රේමවෘත්තාන්තයක් ගොඩ නැගෙන හැටි හරිම ලස්සනට පෙන්වනවා. මිට වඩා මේක ගැන කියන්න...
  14. emoji diaries

    මට පොටෝ AIඑකක් දියන්කෝ.

    මම මේකට කියන හරි වචනේ දන්නැ. නමුත් අර පොටෝ AI තියෙන්නේ එයින් එකකුයි ඕනා. පොස්ටර් ටිකක් හදාගන්නයි ඕනි ගෙදර ගහන්න. පරණ පොටොස් ටිකක් තියනවා. ඒවාට පරිකල්පනේ දාලා නව කාලෙට ⁣ගැලපෙන විදිහට හදාගනයි හිත. පොටෝ එක දාලා තව මගේ හිතේ හැදෙන්න ඕනා විදිහ ටයිප් කරාම, ඕනා විදිහට හැදිලා එන්න ඕනා. හෙල්ප් මි.
  15. emoji diaries

    ක්‍රිකට් සටන රනිල් එළවන සටනට මුර පුරවනවා පොහෙටේටුව

    මේ ක්‍රිකට් කමිටු අර්බුධය, ඉදිරි ඡන්දයේදි රනිල්ට සහයෝගය නොදි පොහොට්ටුව ගානට කලඑලි බහින්න පාවිච්චි කරනවා. ඔන්න බලපං. ඇමතියා සුපිරි කතාවක් කලාට, ඒකේ ඌ ගෝටා ගැන ගහපු ලයින් එක බලපං. ඌ අදාල වචනේ ඇගට නොදැනි දැම්මා. රනිල්ගේ ගල් ජුන්ඩෝ ගානට තලනවා. ඔන්න දැන් තමා එලකිරි බයියන් ගානට රනිල්ව අතාරින්න ඕනා...
  16. emoji diaries

    Napoleon බලන්න පෙර නැපෝලියන් සිංහලෙන් කියවමු

    මේ මාසේ අග එන Napoleon චිත්‍රපටය ගැන සැහෙන උනන්දුවකින් බලන් ඉන්නේ. පොඩි කාලේ ඉදන්ම නැපෝලියන් මහසෙනෙවි ගැන කතා සැහෙන්න අහලා තියනවා. අපි ඉස්කොලේ යන කාලේ, අපේ ගුරුතුමල්ලා ගොඩක් සිංහල භාෂා පනතට කලින් ඉගෙන ගත්ත අය වෙච්චි නිසා, එයාලා ඉතිහාසය ගැන කතා කරද්දි සුද්දන්ගේ ආර ඉස්කෝලේ තුල ගෙනිච්චා. ඒ...
  17. emoji diaries

    තව ඩිංගෙන් ශාරුක් කානුත් මැරෙනවා 🫢 ඕපයක්!

    ඕපයක් කියන්න යන්නේ. දන්නැද්ද ඉතින්.. උබලත් දැනගන්න කියනනේ මේ උදේ පාන්දර. ඉමොජියාට පරණ කුනක් ඇද්දේ නැත්තම් කැවේ නැ වගේ. උගන්ඩාවේ උණ දෙයක් හොදේ. උගන්ඩාවේ. අපේ කාලේ මෙහෙමයි අරමයි කියලා කියන පොරක්. මොකක්ද ක්‍රිඩාවක් කරනවාලු. නම දන්නැ ඒකේ. හැබැයි ඒ පොරගේ කාලෙත් ඒ ටිම්වල ප්ලේයර්ස්ලාගේ ගැනු කේස්...
  18. emoji diaries

    Leo (2023) හොද copy ඇවිත්

    ලෝකේෂ් කනගරාජ් යුනිවර්ස් එකේ LEO එකේ හොද කොපියක් ඇවිත් තියනවා දැක්කා einthusan එකේ. මම හිතන්නේ ටොරන්ට් එහෙමත් ඇති. කයිති හා වික්‍රම් බලපු අය මේක බලන්නම වෙනවා. කතාව එන්ටටේනින්.

    No contents