අනේ බන් මට මේ දොර ලොක් එක අගුලු දාන විදිහ කියල දීපල්ලකෝ. හැමදාම අගුල වැටෙනවා කියල හිතුනට වැටිලා නෑනේ රෙද්ද :angry: යතුර පන යනකන් එහෙට මෙහෙට කරකෝනවා, දොර බෝලෙත් කරකෝනවා, මිනිස්සුත් බලන් ඉන්නවා දොර ළඟ ඔට්ටු වෙන ඔට්ටුවිල්ලට :baffled:
මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ලොක් එකමයි. මට ඕන යතුරෙන් කොහොමද...