1. emoji diaries

    IT වලට කිසි සම්බන්දයක් නැති මට කෙල වුන හැටි

    @Heshan Daminda දාපු මේ නුල නිසා මටත් කතාවක් කියන්න හිතුනා. කරන්ට් ඉන්ටනේට් අවුල නිසා කෙල වුනේ IT කරන අයට විතරක් නොවයි, IT වලට කිසිම සම්බන්දයක් නැති නමුත් ඔන්ලයින් කරන මම වගේ අයටත් කෙල වුනා. මම පිටරට ළමයින්ට ක්ලාස් කරනවා එක්සැම් ප්‍රෙපරේෂන් වලට. එක සෙමිස්ටරයකට ඩොලර් 5000කට වඩා ගෙනත් තියනවා...
  2. emoji diaries

    අප්‍රෙල් 3 හා පුක කැඩිච්ච බයියෝ

    අප්‍රෙල් 3 ගැන කිව්වා විතරයි බයි රැල පුක කැඩිච්ච කඩි වගේ නලියන්න අරන් අපිට අනේ පුතානොයි akd ගැනයි දේසනා දෙනවා. එයාලා නිසා එලියට බහින්නැලු කලුව⁣රේ ගේ ඇතුලේ ම ඉන්නවාලු. අනේ හුකේ නන්නානේ. ඔය ට්‍රික්ස් වානම් පුතා දැන්. එක ගෘප් එකකට ලොග් වෙලා බලපං. හැම එකේම ප්‍රබල දේශපාලන විරෝධයක් තියෙන්නේ. ආවොත්...
  3. emoji diaries

    මෙච්චර අරිද්දිත් 5000ට නැමුනොත්

    මෙච්චර අරිද්දිත් බැසිලා දෙන රු.5000 නැවිලා ගත්තොත් අම්මපා ඌ කොටුවේ බඩුවකට වඩා වෙිසියෙක්. එහෙමමයි කතා කරන්න ඕනා. දන්න එවුන්ටත් එහෙමම කියපල්ලා. මිනිස්සු වෙනස් වෙනකං මේ පකයලව එලවන්න බැ
  4. emoji diaries

    මහ බැංකුවේ ඩොලරයට නව තහංචිය.

    මුදල් හුවමාරු කරන්නන් විසින් සිය ගනුදෙනුකරුවන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් කර ඇති බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. මුදල් හුවමාරු කරන්නන්, බලපත්‍රලාභී බැංකු විසින් ලබා...
  5. emoji diaries

    මොන මගුලක්දෝයි ⁣මේ? මරන්නද හදන්නේ

    ආයිත් තෙල් වැඩි කරලා. යකෝ රුපියකින් දෙකකින් නෙවෙයි, හතලිස් ගානකින්. යකෝ අපිව මරන්නද යන්නේ. යකෝ අපි ජිවත් වෙන්නේ නැද්ද. කන්නැද්ද. එපා වෙනවා ඒයි
  6. emoji diaries

    අඩෝ මොකක්ද මේ වෙන්න යන්නේ?

    භාරත එයාගේ fb එකේ දාලා තියනවා. මූත් මහජන එකේ කලින් මැනේජර් නේ. මොකක්ද බං මේකේ තේ⁣⁣රුම?ලීඩ්ස් තියනවාද උබලා දන්න වැඩ කරන අය කියපු?
  7. emoji diaries

    සිරා ප්‍රශ්ණය ජෝක් එකට ගන්න පො## වෙන්න එපා.

    අපිට සිරා ප්‍රශ්නයක් තියනවා. සිරාවටම ජිවත් වෙන්න අමාරුයි. පොලිම් වල දවස ගානේ. අතේ දවසට 1000ක් තියා 10000ක් තිබ්බත් කොහොමද ජිවිතේ ගැට ගහන්නේ කියලා ප්‍රශ්න ගොඩයි. දැන් මේ ප්‍රශ්ණය ඉහල මධ්‍යම පන්තියටත් දැනිලා. ඇතිහැකි එකත් විරුද්ද වෙනවා. පාටකන්නාඩි නොදාන අයට ඇරෙන්න හැමෝටම ගැටලුව දකිනවා පේනවා. ඒ...
  8. emoji diaries

    ප්‍රශ්නය තේරෙන්නැති එකයි ප්‍රශ්ණය.

    මේක දැක්කාම ලියන්න හිතුනා. හැමෝම මේ ප්‍රශ්නය අල්ලං තියෙන්නේ වැරදි තැනින්. කලු කඩේ කඩන්න බැ ගනන් වැඩි කරලවත් පා කරලවත්. මචං ලා අපිට $නැති ප්‍රශ්නයයි තියෙන්නේ. බැංකු වලින් $ නැති නිසයි කලු කඩේ මාකට් වෙන්නේ. ඒ නිසා කොච්චර ඩොලර් එක පා කලත් අඩුම 1000ට ගියත් බැංකු වල ඩොලර් අවේලබල් නැත්තම් කලු කඩේ...
  9. emoji diaries

    කඩදාසි නැ. මාරම අර්බුදයක්

    කඩදාසි හිඟය දැඩිව බලපාලා තියෙන්නේ. මුද්‍රණ කටයුතු කරන්න විදිහක් නැ. පොතක් දාන්න බලන් ඉන්නවා කාලයක් තිස්⁣සේ, පබ්ලිෂර්ලා පට්ට ගනන් කියන නිසා ඔව්න් කරන්න කියලා හිතං ප්‍රෙස් වලින් ඇහුවා. හම්මේ පට්ට ගනන් කියන්නේ. ඒ ගනන් වලට පොත් ගහලා රු.2500ක් වත් කියන්න වෙනවා. කොල නැලු. තින්ත පට්ට ගනන් ලු...
  10. emoji diaries

    මල් තියලා වැඳපු හමුදාව කන දවස වැඩි ඈතක නැ.

    ගැස් පෝලිමේ පාන්දර ඉදන් හිටියා. අන්තිමේදි ගෑස් ලොරිය ආවා. කොහෙන්ද ඉලිල්ලිලා ආපු හමුදා සෙට් එකකුයි පොලිසි සෙට් එකකුයි ගැස් හොසෙට පටවනවා. යකෝ අපි මැරිලා පෝලිමේ. එවුන්ට පටවනවා. මිනිස්සු බැන්නා. අපි⁣ට තද දැම්මා බැන්නා උන්. මොනා කරන්නද බලේ උන්ලග. මෙහෙම ගියොත් දොහොත් මුදුන් දිලා වැදපු පොලිසියයි...
  11. emoji diaries

    අඩෝ හෙට තව ඩොලර් නගිද?

    දැනට 260යි. හෙට තව නගිද? මොකද අද පේමන්ට් එකක් තියනවා දාන්න. හෙටනගිනවානම් අද දාන එක ලාබයි
  12. emoji diaries

    අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක්

    අද සිට දිනකට දෙවතාවක් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පස්වරු 02.30ත් පස්වරු 06.30ත් අතර පැයක කාලයක් හා සවස 06.30 රාත්‍රී 10.00 අතර විනාඩි 45ක කාලයක්ද විදුලිය කප්පාදු කරන බවයි. කෙසේ වෙතත් සභාපතිවරයාට දැනට දින 2කට...
  13. emoji diaries

    පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

    පුලුවන්නම් අභියෝග බාරගන්න
  14. emoji diaries

    තෑග්ගක් දෙන්න හෙල්ප්

    මචං මගේ එංගලන්ත යාලු සුද්දෙක්ගේ බර්ත් ඩේ එකට තැගි පාර්සලයක් යවන්න හිතුවා. උපරිම කිලෝ 2යි පුලුවන්. කැම පෙරේතයෙක්. මම හිතුවේ ලංකාවේම මොනාහරි පොඩි දේවල් ටිකක් යවන්න. දැනට තේ හිතුවා සුද්දෝ නිසා. කලුදොදොල් පොඩි පට්ටයක් දාන්න හිතුවා. හකුරු මුලක් හිතුවා. තව මොනාද බං අපේ ලංකාවේම කියලා හොද?
  15. emoji diaries

    ළඟදි ආපු හොද සිංහල පොත්

    මිලට ගන්න හොද, ළඟදි ආපු හොද සිංහල පොත් කියන්න. ජිවිතයේ ඔයිල් පැල්ලම් හොදද?
  16. emoji diaries

    ගෝටා අදත් නායි.

    ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. බැලුබැල්මට හෙන ලස්සන කතාවක්. ඇත්තනේ. මිනිස්සු වැඩක්කරන්නැ.නමුත් අයිතිවාසිකම් ඉල්ලනවා. මොනාද අප්පා...
  17. emoji diaries

    ඔය ඉල්ලා අස්විම නාඩගමක් වගේ

    මේ දවස්වල ඇමතිකෙනෙක් ගේ වලිහුටපටක් ඇදුනා නේද? ඉල්ලා අස්වෙනවා කිව්වා නේද? ඕක තමා නියම ⁣ගේම් කියන්නේ. එක්තරා ඇමතියෙක්ට ලොකු කේස් එකක් වැටුනා. ඒ අපරාධකාරයෙක්ව කටුනායක එයාපෝට් එකෙ vip සෝන් එකෙන් එලියට අරගෙන කියලා. මේකට පරික්ෂණ ගියා. ආරංචි විදිහට ලොකුම එකාත් තරවටු කරලා. මෙන්න බොලේ එකපාරට එක්තරා...
  18. emoji diaries

    Binance ගැන දැනගන්න

    මචංලා මට binance ගැන හරියට ඉගෙනගන්න රිසෝසස් ටිකක් දෙන්න කො කරන කෙනෙක්. ⁣තියන සල්ලි වලින් ටිකක් දාලා දාන්න බැරුවේ. මට මහලොකු ගානක් ප්‍රොපිට් ඕනා නැ.බංකුවේ fixed ගානට වඩා එනවනම් ඇති. දන්න අය හොද නරක යස අයස කියමුකෝ (පිරමිඩ් සින් නම් එපා මචං, කොල්ලොන්ට කැ# වැඩ කරන්න එපා )
  19. emoji diaries

    අර සල්ලි වංචාවේ අමුත්තක් දැනෙනවා

    අර ලොකු ලොක්කාගෙන් සල්ලි ඇදපු පොඩිහිටියා කතාවේ අවුලක් දැනෙනවා. ඒ ලොක්කාගේ හැටියට හා ඒ ලොක්කා ළඟ පොඩිහිටියා වැටිලා හිටපු හැටියට,මේ වෙද්දි හරිනම් අරු ලොවෙත් නැ.. පොලිසි ගිහින් පරික්ෂණ කරන තැනට යයිද කියාලා සිරා සැකයක් තියනවා. මේක වෙන කතාවක් වගේ අපිට නොපෙනෙන මට හිතෙන හැටිහොදේ

    No contents