ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: රිසව් වැටෙන වෙලාවට බයික් එක පොඩ්ඩක් හොල්ලලා වගේ ගත්තොත් තව රිසව් නොදා දුවන්න පුලුවන්...... :yes: ඔය ගැන කලිනුත් කතා උනේ..... :dull:

    උබ හෙල්ලුවම ඉතින් ටැංකියට සුනාමියක් ආව වගේ තියෙයි...:eek::eek::eek::eek::eek:මොකටද යකෝ එතකොට reserve:dull::dull::dull::dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    තල්ලු ස්ටාර්ට් කරලා කඳු දිගේ අරන් ගිහින් උද ඉඳන් පල්ලෙහාට එනකම්ම ඇවිල්ලා ස්ටාර්ට් නොවී බයික් එකත් දාල ගිහිල්ල තිබ්බ උදේ...:P උදේ යනගමන් කිව්ව මට බයික් එකේ කේස් එකක් කියලා.. හවස කතාකරල කියනවා රන් ඕෆ් ස්විච් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නෙ කියලා...:rofl::rofl::rofl: කාටවත් කියන්න එපා කිව්වා..:yes:

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :dull::dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: රිසව් වැටෙන වෙලාවට පොඩ්ඩක් හොල්ලලා වගේ ගත්තොත් තව රිසව් නොදා දුවන්න පුලුවන්...... :yes: ඔය ගැන කලිනුත් කතා උනේ..... :dull:

    d3e0a1221de8cca4601b8885af1b6f39.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ හෙල්ලුවම ඉතින් ටැංකියට සුනාමියක් ආව වගේ තියෙයි...:eek::eek::eek::eek::eek:මොකටද යකෝ එතකොට reserve:dull::dull::dull::dull::dull:
    :shocked::shocked::shocked::sorry::sorry::sorry:

    :oo: රිසව් වැටෙන වෙලාවට බයික් එක පොඩ්ඩක් හොල්ලලා වගේ ගත්තොත් තව රිසව් නොදා දුවන්න පුලුවන්...... :yes: ඔය ගැන කලිනුත් කතා උනේ..... :dull:

    :nerd::nerd::nerd: vagakeemenda oya katha karanne ? :dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :oo: රිසව් වැටෙන වෙලාවට බයික් එක පොඩ්ඩක් හොල්ලලා වගේ ගත්තොත් තව රිසව් නොදා දුවන්න පුලුවන්...... :yes: ඔය ගැන කලිනුත් කතා උනේ..... :dull:

    Pissuda ban ape evala nam reserve vatunama reserve danna ona nathham miss karanava bike eka ita passe 3ltr ma yanna puluwan tank eke thel ituru venne na..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජීවිත කාලය පුරා තමාටම සුවිශේෂී වූ වාහන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබෙනවා."සුපිරි වාහන අංක තහඩු" යනුවෙන් එය හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.
    ඒ සඳහා එකවර රුපියල් ලක්ෂ 25 ක මුදලක් අය කිරීමට නියමිතයි.

    throw+PC.jpg

    -Nethfm-

    :lol::lol::lol: ඩුබායි වගේ සුරපුරයක් කරන්න යන්නෙ :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: රිසව් වැටෙන වෙලාවට බයික් එක පොඩ්ඩක් හොල්ලලා වගේ ගත්තොත් තව රිසව් නොදා දුවන්න පුලුවන්...... :yes: ඔය ගැන කලිනුත් කතා උනේ..... :dull:
    ඔය කිව්වේ කතාවක් :lol::lol:
    උබ හෙල්ලුවම ඉතින් ටැංකියට සුනාමියක් ආව වගේ තියෙයි...:eek::eek::eek::eek::eek:මොකටද යකෝ එතකොට reserve:dull::dull::dull::dull::dull:
    ලිඳ :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: රිසව් වැටෙන වෙලාවට බයික් එක පොඩ්ඩක් හොල්ලලා වගේ ගත්තොත් තව රිසව් නොදා දුවන්න පුලුවන්...... :yes: ඔය ගැන කලිනුත් කතා උනේ..... :dull:

    බොට පිස්සුය මාමේ?මොකෝ ඕක හෙල්ලුවා කියලා පෙට්‍රල් උනන එකක්ය ටැංකියට?වෙන එකම දේ තමයි බඩත් සමග පුරුස බඩු මුට්ටු ටික හෙල වෙන එක..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජීවිත කාලය පුරා තමාටම සුවිශේෂී වූ වාහන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබෙනවා."සුපිරි වාහන අංක තහඩු" යනුවෙන් එය හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.
    ඒ සඳහා එකවර රුපියල් ලක්ෂ 25 ක මුදලක් අය කිරීමට නියමිතයි.

    throw+PC.jpg

    -Nethfm-

    :lol::lol::lol: ඩුබායි වගේ සුරපුරයක් කරන්න යන්නෙ :lol::lol::lol:

    යහපාලනෙන් වාහන පදින මිනිස්සුන්ට කෙලින්න යන්නේ පුතෝ ලෙසටම...දැන් නම තියෙන මගුලත් විකුනලා දාලා බස් එකේ යන එක ඇගට ගුණයි...දෙන්නේ නෑ ආයේ මේ සක්කිලි ආණ්ඩුවට චන්දෙ..ඔන්න ප්‍රසිද්දියේම කිව්වා..:angry::angry::angry:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජන්තු අයියා;19319661 said:
    යහපාලනෙන් වාහන පදින මිනිස්සුන්ට කෙලින්න යන්නේ පුතෝ ලෙසටම...දැන් නම තියෙන මගුලත් විකුනලා දාලා බස් එකේ යන එක ඇගට ගුණයි...දෙන්නේ නෑ ආයේ මේ සක්කිලි ආණ්ඩුවට චන්දෙ..ඔන්න ප්‍රසිද්දියේම කිව්වා..:angry::angry::angry:

    මොකද්ද බන් ඒ හරුපෙ මට තේරුනේ නෑ :baffled:සුපිරි අංක තහඩු:baffled: කියන්නේ කිනම් පයන්නක්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ජීවිත කාලය පුරා තමාටම සුවිශේෂී වූ වාහන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබෙනවා."සුපිරි වාහන අංක තහඩු" යනුවෙන් එය හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.
    ඒ සඳහා එකවර රුපියල් ලක්ෂ 25 ක මුදලක් අය කිරීමට නියමිතයි.

    -Nethfm-

    :lol::lol::lol: ඩුබායි වගේ සුරපුරයක් කරන්න යන්නෙ :lol::lol::lol:

    :shocked: කැමති නම්බර් එකක් ගන්න මුලින් තිබ්බේ 7500/= ට...... ඒක මහින්ද මාමි 70000ක් ද 80000ක් ද කොහෙදෝ කරා....... දැන් මේ ගොල්ලෝ ඒක ලක්ෂ 25ක් කරලද.....?? :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;19319653 said:
    බොට පිස්සුය මාමේ?මොකෝ ඕක හෙල්ලුවා කියලා පෙට්‍රල් උනන එකක්ය ටැංකියට?වෙන එකම දේ තමයි බඩත් සමග පුරුස බඩු මුට්ටු ටික හෙල වෙන එක..
    :lol::lol::lol::shocked::shocked::shocked:

    ජන්තු අයියා;19319661 said:
    යහපාලනෙන් වාහන පදින මිනිස්සුන්ට කෙලින්න යන්නේ පුතෝ ලෙසටම...දැන් නම තියෙන මගුලත් විකුනලා දාලා බස් එකේ යන එක ඇගට ගුණයි...දෙන්නේ නෑ ආයේ මේ සක්කිලි ආණ්ඩුවට චන්දෙ..ඔන්න ප්‍රසිද්දියේම කිව්වා..:angry::angry::angry:
    :(:(:( ඔන්න දුම් සහතීකේනම් අඩු කරල :baffled::baffled::baffled::lol::lol::lol:

    මොකද්ද බන් ඒ හරුපෙ මට තේරුනේ නෑ :baffled:සුපිරි අංක තහඩු:baffled: කියන්නේ කිනම් පයන්නක්ද
    ලක්ස 25ක්නෙ බන් ඉතින් නම උනත් පුලුවන් ඇති ගහන් යන්න :eek::eek:

    :shocked: කැමති නම්බර් එකක් ගන්න මුලින් තිබ්බේ 7500/= ට...... ඒක මහින්ද මාමි 70000ක් ද 80000ක් ද කොහෙදෝ කරා....... දැන් මේ ගොල්ලෝ ඒක ලක්ෂ 25ක් කරලද.....?? :growl:
    :growl::growl::growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;19319661 said:
    යහපාලනෙන් වාහන පදින මිනිස්සුන්ට කෙලින්න යන්නේ පුතෝ ලෙසටම...දැන් නම තියෙන මගුලත් විකුනලා දාලා බස් එකේ යන එක ඇගට ගුණයි...දෙන්නේ නෑ ආයේ මේ සක්කිලි ආණ්ඩුවට චන්දෙ..ඔන්න ප්‍රසිද්දියේම කිව්වා..:angry::angry::angry:

    අපෝ බන් bike වලට දුම් සහතිකේ කීයක්ද දැන්????:eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19319653 said:
    බොට පිස්සුය මාමේ?මොකෝ ඕක හෙල්ලුවා කියලා පෙට්‍රල් උනන එකක්ය ටැංකියට?වෙන එකම දේ තමයි බඩත් සමග පුරුස බඩු මුට්ටු ටික හෙල වෙන එක..

    :dull: තව ටිකක් හරි යන්න පුලුවන් වෙනවනේ...... :baffled: