අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්
මට මේක 'ඇට මැස්සාගේ වෙබ් අඩවිය' කියන එකේ කමෙන්ට් එකක තිබිල හම්බ උනේ..
JREF [James Randi Educational Foundation] , කියන foundation එක ඕනෑම් අත්භූත දෙයක් [ජෝතිශ්‍ය , හොල්මන් , අවතාර, ඔය මානසික බලයෙන් කරන වැඩ, බල වගේ ඕනිම දෙයක් ] ඔප්පු කලොත් කෝටි 10 කට වඩා...