Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
### කා වොශ් එකෙ 800 ගන්නවා. ගෙදර ?
කා වොශ් එකෙ 800 ගන්නවා. ගෙදර හෙදුවාම කීයක් වගෙ යනවද බන් මීටරෙන්
dilan_randika
Thread
Jan 1, 2026
Replies: 5
Forum:
Vehicle Talks
Questions
පුච්චන කෑල්ල තියෙන්නෙ උඩට
විස්ට්ල් වදින අහස් කූරක් ගත්තා එකෙ පුච්චන කෑල්ල තියෙන්නෙ උඩටනෙ බන් මෙ හු*^^^^ යවන්නෙ කොහොමද
dilan_randika
Thread
Jan 1, 2026
Replies: 14
Forum:
ElaKiri Help
Questions
නාමල් ටත් රෙනො වගෙ
නාමල් ටත් රෙනො වගෙ රොල්ස් රොඉස් එකෙන් යන්න පුලුවන්නෙ. එත් උන් දෙශපාලන වාසි වලට/ මිනිස්සු අන්දවගෙන ඉන්න නිසා යන්නෙ නහනෙ. මෙහෙම හිතපන්, එ සෑප ලබන්න පුලුවන්කම තියෙද්දිත් උන් එක ගන්නෙ නති එක එක අතකින් උන්ගෙ පාපක් නෙද?
dilan_randika
Thread
Dec 30, 2025
Replies: 3
Forum:
ElaKiri Talk!
Questions
ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ
ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ ලස්සන එව්ව තියල පිටිපස්සෙන් පරන එව්ව දෙනවද බන්. මට එහම සෑකයක් ආව
dilan_randika
Thread
Dec 26, 2025
Replies: 14
Forum:
ElaKiri Talk!
Questions
### tele නාට්‍ය කාරයෝ ###
1. tele නාට්‍ය කාරයෝ , tv චැනල් youtube views , වොච් ටයිම් වලින් drama එක රෑන්ක් කරගන්නවද? 2. ඇඩ් ගොඩක් යන්නෙ හොද ජනප්‍රිය ටෙලෙඩ්‍රම වල නෙද?
dilan_randika
Thread
Dec 24, 2025
Replies: 0
Forum:
ElaKiri Talk!
Questions
FD දාන්න හොදම
FD දාන්න හොදම මාස ගැන කීයද? මාසිකව පොලිය ගන්න එකද හොද?
dilan_randika
Thread
Dec 24, 2025
Replies: 3
Forum:
ElaKiri Help
Questions
## ලස්සන තැන් බලන්න ගියාට ##
අපි ලස්සන තැන් බලන්න ගියාට මිනිස්සු පිරිලනම් එතන නියම ලස්සන අපිට විදින්න බැහැ නේද බන්
dilan_randika
Thread
Dec 24, 2025
Replies: 2
Forum:
ElaKiri Talk!
ස්කවී
dilan_randika
Thread
Dec 23, 2025
Replies: 20
Forum:
ElaKiri Talk!
Questions
මුනට බොඩි ලෝෂන්
1 මුනට බොඩි ලෝෂන් ගාන එක අවුල් ද 2 baby මොයිස්චරිස අපේ මුනට ok ද 3 පිරිමි සදහා හොදම මොයිස්චරිස එකක් කියන්න
dilan_randika
Thread
Dec 23, 2025
Replies: 2
Forum:
Health & Lifestyle
Questions
Connect වෙච්ච devices bandwidth එක use කරන හැටි
Huawei router එකෙන් SLT 4G internet යනවනම්, connect වෙච්ච devices bandwidth එක use කරන හැටි බලන්න විදිහක් නැද්ද? http://192.16X.X.X/ එකෙන් බලන්න තැනක් හොයාගන්න බැරි වුණා.
dilan_randika
Thread
Dec 19, 2025
Replies: 0
Forum:
ElaKiri Help
Questions
ජොක්ස්ට්‍රැප් පාවිච්චි කරනවද ?
ඔයාලාගෙ තරමෙන් කොච්චර දෙනෙක් ජොක්ස්ට්‍රැප් පාවිච්චි කරනවද? ඒක සිංහලෙන් මොකක් කියලා කියන්නේද? එක පාවිච්චි කරන එකේ කිසිඳු වාසි තියෙනවද?
dilan_randika
Thread
Dec 15, 2025
Replies: 1
Forum:
ElaKiri Talk!
Questions
මධ්‍යයේ දූපතක් නැති පාරක
මධ්‍යයේ දූපතක් (middle island) නැති දෙපැත්තට ගමන් කරන පාරක (double line road) පාර හරහා යාම වෙලාවේ, වාහන නැති බව තහවුරු කරගෙන පළමු අර්ධය හරහා ගොස්, එයට පසු දෙවන අර්ධයත් වාහන නැති වෙලාවක හරහා යාම ආරක්ෂිතද?
dilan_randika
Thread
Dec 15, 2025
Replies: 2
Forum:
ElaKiri Talk!
Questions
ඉඩම් වල සයිස් එක
තරමක් විශාල ඉඩම් / වත්ත තියෙන උබල වත්තේ කෙරවලවල් වලටවත් යවෙනවද බන් ෆුල් කොටුකරගෙනද තියෙන්නේ ඉඩම් වල සයිස් එක කියන්නේ මායාවක් නේද
dilan_randika
Thread
Dec 5, 2025
Replies: 1
Forum:
ElaKiri Talk!
Questions
🔴🔴සිකුරාදා නිවාඩු දාල ට්‍රිප් යන්න
සිකුරාදා නිවාඩු දාල ට්‍රිප් යන්නද හිටියේ මේ වියසනයෙන් පස්සේ කැන්සල් කලාද ? යනවා ද ?
dilan_randika
Thread
Dec 3, 2025
Replies: 11
Forum:
ElaKiri Talk!
Questions
වියසනය ආශ්‍රිත හදපු AI පොටෝස්
වියසනය ආශ්‍රිත හදපු AI පොටෝස් ගොඩක් ශෙයා වෙනවා වගේ කොහොමද හරියට එම ෆෝටො / වීඩියෝ අදුනගන්නේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
dilan_randika
Thread
Dec 1, 2025
Replies: 4
Forum:
ElaKiri Talk!
Questions
කාර්ය බහුල ලයිෆ් එකේ
කාර්ය බහුල ලයිෆ් එකේ රට ලෝකය ක්‍රීඩා සමාජ දේශපාලන ගැන update එකේ ඉන්නේ කොහොමද උබල මොනවා පාවිච්චිකර සෝස් (not kist, md)
dilan_randika
Thread
Nov 27, 2025
Replies: 10
Forum:
ElaKiri Talk!
Questions
වැඩ කරන ගමන් හෙඩ් සෙට්
1 වැඩ කරන ගමන් හෙඩ් සෙට් එකෙන් මොනවද අහන්නේ 2 දෙකම ෆෝකස් කරන්න පුලුවන්ද 3 හෙඩ් සෙට් මෙක් / මොඩල් මොකක්ද
dilan_randika
Thread
Nov 27, 2025
Replies: 3
Forum:
ElaKiri Talk!
Questions
WFH කරන උබල
WFH කරන උබල සමාජයත් එක්ක ටච් එකේ ඉන්නේ කොහොමද
dilan_randika
Thread
Nov 27, 2025
Replies: 5
Forum:
Health & Lifestyle
Questions
🔴 සුප්මාකට් හා ගමේ කඩ ??
නෙස්ලේ වගේ කොම්පනි සුප්මාකට් හා ගමේ කඩවලට එකම අයිටම් එක කොලිටි , පැකින් 2කට ගහනවද මට එහෙම කීපයක් මීටර් වුනා කැරී වැඩේ කියන්නේ ප්‍රයිස් එකනක් එකමයි
dilan_randika
Thread
Nov 27, 2025
Replies: 12
Forum:
ElaKiri Talk!
Questions
what this watch?
what this watch?
dilan_randika
Thread
Nov 25, 2025
Replies: 4
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom