මෙච්චර පොදු නිවාඩු ලන්කාවට සාපයක්

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Thopilata mey wage prashna ahuwama choo yanawa neda? Uththara denna amarui neda?

    හරි එහෙනම් කට්ටියම කියන්න බලන්න ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් වියෙට්නාම් වගෙ රටකට යන එකද වාසි නැත්නම් ලන්කාවට යන එකද වාසි?
    උබද ඉන්වෙස්ටර් නැහැනේ ? ඉන්වෙස්ටර් එක්ක මීටින් එකක් අරන් කතා කරපන් . ඌ එනවනම් එයි , නැත්තම් යයි . ඉන්වෙස්ටර්ට ඕන කියල ලංකාවේ නිවාඩු වෙනස් කරන්න උබ හිතන්නේ ලංකාව කියන්නේ උගේ බූදලේ කියලද ?

    ලංකාව කියන්නේ ලංකාව මිසක් ජපානය වත් ඇමරිකාවවත් නෙවෙයි . ලංකාව කියන රටේ ඉන්නවා නම් , ඒ රටේ තියෙන විදිහට හිටහන් . රටේ අනන්න්‍යතාව ට ගරු කරපන් . ජපානෙට ගිහින් ජපන් විදිහට නිවාඩු ගනින් , ඇමරිකාවට ගිහින් එහෙ විදිහට නිවාඩු ගනින් . වියට්නාමේත් ඕන නම් ඒ විදිහට නිවාඩු ගනින් .

    නිවාඩු ගාන නෙවෙයි යකෝ ඉන්වෙස්ටර් කෙනෙක් බලන්නේ , ඊට වඩා එහා ගිය criteria තියෙනවා foreign ඉන්වෙස්ට්වලදී evaluate කරන . අන්න ඒවා ගැන හොයපන් .
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,101
    19,664
    113
    Miami
    එහෙමනම් Private Sector එකේ Leave Quota එක වැඩි වෙන්න ඕන. මොකද උබ නොදන්නවා උනාට වෙන රටවල් වල Vacation යනවා කියලා එක දිගට සති ගනන් නිවාඩු දානවා.
    අවුලක් නෑ. දැන් බලපන් දවස් තුන හතරක නිවාඩුවක් සෙට් උන ගමන් පාරක යන්න බෑ ඔක්කොම ට්‍රිප්, ගංගොඩවල් වල යනවා. එක දිගට වැඩ කරල මාසයක් හමාරක් එක දිගට නිවාඩු දෙනවනම් මරු. කාර්‍යක්ෂමතාවය වැඩි වෙනව. මෙහෙ තියෙන්නෙ වහල් සේවයක්නෙ. එකෙක් වත් හිත හොඳින් නෙමෙයි බල්ල වමනෙ කනව වගේ රස්සා කරන්නෙ. මොන ජීවිතද.
     
    c000l

    Well-known member
  • Nov 25, 2015
    247
    256
    63
    Rathmalana
    hama thanatama ekama theory eka apply karanna ba bossa samahara industry walata wadagath productivity eka missak kochara time wada kranawa da kochara niwadu thiyanwa da kiyana eka newei (ex- IT)
     
    • Like
    Reactions: ttj

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.

    oya niwadu nettm wedakuth na bn mehe. tiyena annual ganna adanna one company wala. uba hituwada? western countries wala wage apita masa 2k fun danna yanna leave ganna puluwan kiyala meh
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    උබද ඉන්වෙස්ටර් නැහැනේ ? ඉන්වෙස්ටර් එක්ක මීටින් එකක් අරන් කතා කරපන් . ඌ එනවනම් එයි , නැත්තම් යයි . ඉන්වෙස්ටර්ට ඕන කියල ලංකාවේ නිවාඩු වෙනස් කරන්න උබ හිතන්නේ ලංකාව කියන්නේ උගේ බූදලේ කියලද ?

    ලංකාව කියන්නේ ලංකාව මිසක් ජපානය වත් ඇමරිකාවවත් නෙවෙයි . ලංකාව කියන රටේ ඉන්නවා නම් , ඒ රටේ තියෙන විදිහට හිටහන් . රටේ අනන්න්‍යතාව ට ගරු කරපන් . ජපානෙට ගිහින් ජපන් විදිහට නිවාඩු ගනින් , ඇමරිකාවට ගිහින් එහෙ විදිහට නිවාඩු ගනින් . වියට්නාමේත් ඕන නම් ඒ විදිහට නිවාඩු ගනින් .

    නිවාඩු ගාන නෙවෙයි යකෝ ඉන්වෙස්ටර් කෙනෙක් බලන්නේ , ඊට වඩා එහා ගිය criteria තියෙනවා foreign ඉන්වෙස්ට්වලදී evaluate කරන . අන්න ඒවා ගැන හොයපන් .
    Oya criteria kochchara baluwath machan wadak na ney criteria failed nam.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Oya criteria kochchara baluwath machan wadak na ney criteria failed nam.
    නොදන්නා දේවල් ගැන කතා නොකර ඉමු නේ ? ඉන්වෙස්ටේර් කෙනෙක්ද ඔබ තුමා නැහැනේ ? එහෙනම් කොහොමද කියන්නේ criteria fail කියල . නොදන්නා බයිලා එපා . fail තැන් තියෙනවා , නැත්තේ නැහැ . හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ නිවාඩු වැඩි හින්ද ඉන්වෙස්ටර් එන්නේ නැහැ කියල . ඊට වඩා priority වැඩි criteria තියෙනවා assessment එකේදී evaluate වෙන .
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ko kawuruth kiwwuwe na ney mekata uththare.

    හරි එහෙනම් කට්ටියම කියන්න බලන්න ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් වියෙට්නාම් වගෙ රටකට යන එකද වාසි නැත්නම් ලන්කාවට යන එකද වාසි?
    Ponz, investors la balanne low labor cost and high quality work, uba nam amu harkek, nikan hoyala balapan as compliance requirement employee holidays Over time allowance mandatory lankave un wangu gahanva me okkotama
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නිවාඩු ටික නෙවෙයි බන් අවුල... අපේ උන් වැඩ කරන දවස් ටිකෙත් බුල කෙලින එක...

    වැඩ දවස් ටිකේ ඵලදායීව මහන්සි වෙලා වැඩ කරනවා නම් ඔය නිවාඩු ටික ලොකු සීන් එකක් නෙවෙයි...

    මේ වැඩ කරන විදිහටම නම් කරන්නේ ඔය දවස් ටිකත් වැඩ කළොත් රටට තවත් පාඩු වෙනවා...
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මට පේන්නේ උඹට පන්සල්,පෝය එක්ක ඇරියස් එකක් තියෙනවා වගේ.

    ඔච්චර අවුල් නම් ඔය නිවාඩු වලටත් වැඩ ගන්න ජොබ් එකක් හොයාගන්න තියෙන්නේ අවුල් එවුන්ට.එක්කෝ ඉපදුනේ රස්සාවක් කරන්න කියලා හිතන ජපානේ රටකට යන්න ඕනේ..

    කාලෙන් කාලෙට එනවා නිවාඩු ටික පෙන්නලා කෑගහලා ත්‍රෙඩ් එකක් දාන එකෙක් මේකට
    True AF
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    ලන්කාවට පුදුම බරක් මෙච්චර පොදු නිවාඩු තියෙන එක. වෙන රටවල් වල අවුරුද්දටම තියෙන්නෙ 7-10 අතර. බලපන් ෆොරින් ඉන්වෙස්ටර්ස් ලාට කොහොම හිතෙයිද. අනිත් එක අපි කොච්චර පොදු නිවාඩු වලට ආස වුනත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඔවා අඩු වෙන්න ඔනෙ. ලොකුම උදාහරනෙ පොය. දැන ඔය පොයෙ වැඩගත් කම මොකක්ද? මුලු දවසෙම පන්සලෙ ඉන්නද? කොච්චර ප්‍රතිශතයක් පන්සල් යනවාද? වැඩ ඉවර වෙලා පන්සල් යන්න බැරිද? ඔක රජයෙන් නැවත්තුවොත් උම්බලා දන්නවාද ඔවාට ස්ට්‍රයික් කරලා මහා විකාරයක් වෙනවා කියලා? උම්බල හිතන්නෙ උන් ස්ට්‍රයික් කරන්නෙ පන්සල් යන්න ඔනෙ නිසාද? නැ, බොතලයක් කඩල, බයිට් එකක් දාල සැපැන් එකෙ ඉන්න. දැන් මෙකට කැ ගහයි බුද්දාගමට ගහනවා කියලා, බුද්දගම පිලිපදින්න පොයවල් ඔනෙ නැ ඩො.

    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ.

    ඇයි ඇයි ඩො
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,902
    4,310
    113
    උබට පුකේ අමාරුව නම් වැඩ කරපං නයට කහින් නැතුව. 😂
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    ජීවත් වෙන්නෙ රස්සාව කරන්න විතරයි නම් ඔව් 😁
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දන් හිතපන්, පොදු නිවඩු 20ක් විතර ඊට පස්සෙ පර්සනල් ලීව් සහ ඇනුඅල් ලීව් එකතු වුනාම කොහොමද කොම්පැනි වලට සැප කනෙ
    හැමෝටන එහෙම ලේසියෙන් ගන්න පුලුවන්ද