1. Ryan08

    මට ලොකු කරදරයක්- Cancer Problem

    මෙයාව දන්න කෙනෙක් හොයලා බැලුවේ නැද්ද?? දරුපැටියට කොහොමද කියලා දැන්
  2. Ryan08

    ඔෆිස් එකේ ලව් හුට පට

    සදාගේ මිනිහා තමයි මු.නැත්නම් මු කොහොමද දන්නේ "සදාගේ මිනිහට සදා සලකන්නේ නෑ "," මු කියන තරම් විශේෂත්වයක් ඒකිගේ මිනිහා එකිගෙන් දකින්නේ නෑ" වගේ ඒවා 😁😁😁 ඌ තමයි මූ
  3. Ryan08

    මන්දාරම් අඳුර මැදින් - හන්තාන පාමුල

    මග යන එන අයට හොරෙන් ඔබේ දෑසට එබී බලා කොපුලේ වැහි බිදුවක රස බලන්න තිබුණා ♥️
  4. Ryan08

    මට dislike දාපු බත් බැලයනී ඊජූ ඊජූ

    උබ උබට ලයික් නම් අනිත් උන්ගේ ඩිස් ලයික් ගැන වද වෙන්න එපා බං. මොකද මේකේ ලයික් ගත්තා කියලා විකුණලා සල්ලි කරන්නද?
  5. Ryan08

    එපාවෙලා ඉන්නෙ බන් :sad උබලටත් එහෙමද

    කොහොම හරි අල්ලගෙන ඉන්න බලපල්ලා කොල්ලනේ. එපා උනා කියලා අතාරින්න බෑ එහෙම උනොත් උබලව අල්ලගෙන ඉන්න උන්ට මොකද වෙන්නේ ☹️
  6. Ryan08

    හදහන් නිසා ලව් එකට කෙල උනු උන් වරෙන්

    වෙලාව බලලා ඉදුල් කට ගාන්නේ වෙලාව බලලා අකුරු කියවන්නේ වෙලාව බලලා කසාද බදින්නේ අන්තිමට ඕවා කිසිම දෙයක් විස්වාස නොකරන උන් ඉන්න රටක PR ගන්නේ කොහොමද හිත හිත ලතවෙනවා.☹️
  7. Ryan08

    ඇත්තෝ කති බොති, සුකති. 😂😂😂😂

    සුඛති කියන්නේ හු@#වා කියන එකට නෙවෙයි යකුනේ සුව පහසුව සැපෙන් ඉන්නවා කියන එකට.😁😁
  8. Ryan08

    නිවන කියන්නේ පට්ටපල් බොරුවක්

    හැමෝටම හැමදේම ගැන තමන්ගේ මතයක් ඇත. එය අනුන්ගේ මතය වියයුතු නැත. නමුත් තමන් යම් මතයක් දැරූ පමණින් එය නිවැරදිම මතය යැයි සිතාගෙන හෑලි ලියන එක අනුමත කල නොහැක 😁😁😁
  9. Ryan08

    මගෙ ආදර කතාව

    ඉස්සල්ලා ඒ කෙල්ලට විබාගේ ගොඩදාගන්න දියන් ඊටපස්සේ අහන එකක් අහපන් හැබැයි උබේ හිතේ ඒකී ගැන අදහසක් තියෙන බව අගවලා තියපන්
  10. Ryan08

    රූ ගැයූ ගී

    👍👍👍👍
  11. Ryan08

    කුමරිය සහ රැජිණ

    කිරුළේ රාජකාරී කටයුතු කියන්නේ අපි උදේට නැගිට්ටම දත් මදිනවා වගේ රැජිණ නැගිට්ට ගමන් කරන්නේ කිරුළේ මැණික් ගල් ටික මදින එක එතකොට වටේට තියෙන රත්තරන් පාට බෝඩර් එක පෝලිෂ් කරන එක. ඕවා තමයි කිරුළේ රාජකාරී 😁😁
  12. Ryan08

    තොපිලට කට කෙදෙනකම් කිවා හරක් ගහන්න එපා කියල හුත්තෝ

    පිස්සුද යකෝ මුන්ට?? දැන් හෙල්මට් එකක් කීයද? මෝඩ වැඩ නොකර ගහනවා නම් උදළු මිටකින් හරි සවලකින් හරි ගහපන්.අඩූ වියදමකින් උපරිම පළ නෙලාගන්න පුළුවන් 😁😁
  13. Ryan08

    කනබොන හැමදේම එකපාරට වස විස ලු නේද?

    හැමදේම වසවිස ඒ නිසා එකපාරම වසක් විසක් කාලා මැරියල්ලා කියලද දන්නේ නෑ මේ කියන්නේ
  14. Ryan08

    මේ filme එක හොයාගන නැද්ද

    සොමී රත්නායක මම ආසම නළුවෙක් 👍
  15. Ryan08

    කුමරිය සහ රැජිණ

    රැජිණක්‌ හරි කුමාරියක් හරි උන් උන්ගේ ජිවිතේ උපරිමයෙන් සැප විදලා මැරුණා. එදා වේල හොයාගන්න පිස්සු බල්ලෝ වගේ හතර අතේ දුවන මිනිස්සු ඉන්න රටක මුන් ජිවිතේට ඇස්දෙකට දැකලා නැති රැජිණක්‌ ගැන හෑලි ලිය ලිය වැලලෙන්න හදනවා. මුන් නම් සාප
  16. Ryan08

    T20 කොල්ලෝ

    සේරටම කලින් ක්‍රීඩකයෝ දැනගන්න ඕන දෙකයි පනහේ TV ප්‍රෝග්‍රෑම් වලට නොගිහින් ඉන්න. මෙලෝ රහක් නැති නිළියොයි ගායිකාවොයි එක්ක හුරතල් වෙලා නිකාන් මුනුත් උන්ගේ ලෙවල් එකට වැටෙනවා.
  17. Ryan08

    මෝටිවේසන් අප්පච්චි

    සාර්ථක හොරු 🤮🤮
  18. Ryan08

    රටට හෙන ගැහුවත් කමක් නෑ, අපිට අපේ ආතල් එක ඕනෑ -- මැදගොඩ අභයතිස්ස 🤑💸💰

    මේ මිනිස්සු සාසනේ ඉන්නවට වඩා සේවයක් රටට වෙනවා සිව්රු හැරියා නම් ☹️

    No contents