හයිබ්රිඩ්-ඉලෙක්ට්රික් මෝටර් රථ තාක්ෂණ&
හයිබ්රිඩ්-ඉලෙක්ට්රික් මෝටර් රථ තාක්ෂණය
හයිබ්රිඩ් කියපු සැනින් ලංකාවෙ අපි ගොඩක් අයට මතක් වෙන්නෙ Prius, Aqua, Grace, Insight, Fit,...වගේ සාපේක්ෂව ටිකක් මිලෙන් වැඩි, සංකීර්ණ තාක්ෂණයන් තියෙන වාහන; Hybrid Synergy Drive, IMA, S-ene Charge වගේ වචන වෙන්න...