ඇමෙරිකාවේ මිනිස්සුන්ට
ඇමෙරිකාවේ මිනිස්සුන්ට ඇයි මෙච්චර කන්ඩ හම්බවෙන්නේ?
ලෝකේ අනික් කවර ජාතියකටත් වඩා ආහාර පරිබෝජනය වැඩි රටක් තමයි ඇමෙරිකාව. ආහාර සුලභයි. හැම නගරයක ඇමෙරිකානු අවන්හල්, මැක්සිකන්, චීන, ඉන්දියානු, මැලේ, තායිලන්ත, වියට්නාම, ටිබෙට්, කොරියන්, එංගලන්ත, ඉතාලි, ස්කොට්ලන්ත, අප්රිකානු...