~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් හේතු මොනවද ?

    ගොඩක් තියෙනව. ලංකාවෙනම් ඉතින් අපනයනයට වඩා ආනයනය වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපානව.

    දැන් ලෝකයේ බොරතෙල් මිල ඉහල ගිහින්නෙ ඉතින් ඒ වගේ ඒව Import කරනකොට සෑහෙන මුදලක් යනව. ඒ විතරක් නෙමෙයි වාහන Import කරන එක සෑහෙන වැඩිවෙලා තියෙනව. ඒව බලපානව.

    ඊළඟ එක තමයි අපි ණය අරගෙන ඒව ගෙවන්න ඕන එක. ඒවල පොලිය ගෙවන්න ඕන. ඒ වගේ පොලිය, ණය වාරික ගෙවද්දි ඉහල යනව.

    අනිත් දේ තමයි පිටරට ආයෝජන අඩුවීම.

    තව දුරටත් බැලුවොත් දේශපාලන අස්ථාවරත්වය වගේ දේවලුත් ආයෝජන හා මුදල් ඒකකය පහල යන්න බලපානව.

    අපනයන වැඩි නොවීම තමයි ප්‍රධාන ම කාරණයක් වෙන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලු= black
    ලියුම්=mail

    ආහ බ්ලැක්මේල් සිංහලෙන් කිව්වනම් හරිනේ ;)
    උයා ගාව අනිත් අයගේ ෆයිල්ස් තියෙනවද :shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩක් තියෙනව. ලංකාවෙනම් ඉතින් අපනයනයට වඩා ආනයනය වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපානව.

    දැන් ලෝකයේ බොරතෙල් මිල ඉහල ගිහින්නෙ ඉතින් ඒ වගේ ඒව Import කරනකොට සෑහෙන මුදලක් යනව. ඒ විතරක් නෙමෙයි වාහන Import කරන එක සෑහෙන වැඩිවෙලා තියෙනව. ඒව බලපානව.

    ඊළඟ එක තමයි අපි ණය අරගෙන ඒව ගෙවන්න ඕන එක. ඒවල පොලිය ගෙවන්න ඕන. ඒ වගේ පොලිය, ණය වාරික ගෙවද්දි ඉහල යනව.

    අනිත් දේ තමයි පිටරට ආයෝජන අඩුවීම.

    තව දුරටත් බැලුවොත් දේශපාලන අස්ථාවරත්වය වගේ දේවලුත් ආයෝජන හා මුදල් ඒකකය පහල යන්න බලපානව.

    අපනයන වැඩි නොවීම තමයි ප්‍රධාන ම කාරණයක් වෙන්නෙ.

    ඉතින් අපේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට ඕවට විසදුම් දෙන්න බැරිද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් අපේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට ඕවට විසදුම් දෙන්න බැරිද

    ඒක ගැනනම් කියන්න නොදනී. එයාල මොනා කරනව ද කියල හොයාගන්නවත් නෑ.

    ඕවට ඉතින් කෙටිකාලීන හා දීර්ගකාලීන පිළියම් තියෙනවනෙ. සමහරවිට එයාල‍ෙ කෙටිකාලීන ඒව පැත්තක දාල දිර්ඝකාලීන ඒව කරනව ද දන්නෙ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක ගැනනම් කියන්න නොදනී. එයාල මොනා කරනව ද කියල හොයාගන්නවත් නෑ.

    ඕවට ඉතින් කෙටිකාලීන හා දීර්ගකාලීන පිළියම් තියෙනවනෙ. සමහරවිට එයාල‍ෙ කෙටිකාලීන ඒව පැත්තක දාල දිර්ඝකාලීන ඒව කරනව ද දන්නෙ නෑ.

    අනේ මන්ද බන් දැන් නිවුස් බලද්දී අපිව නිකන්ම ඩිප්‍රෙස් වෙනවා යන ඒවා දැක්කම
    විදේශ ණය, බැංකු මංකොල්ල, උද්ගෝෂණ, එක එකාගේ ගොන්පාට්

    රට ගැන ආදරේ හිතෙන කිසිම දෙයක් දැන් නිවුස් වලට යන්නේ නැ
    අඩුම තරමේ පාරක් හදපු එකක්වත්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද බන් දැන් නිවුස් බලද්දී අපිව නිකන්ම ඩිප්‍රෙස් වෙනවා යන ඒවා දැක්කම
    විදේශ ණය, බැංකු මංකොල්ල, උද්ගෝෂණ, එක එකාගේ ගොන්පාට්

    රට ගැන ආදරේ හිතෙන කිසිම දෙයක් දැන් නිවුස් වලට යන්නේ නැ
    අඩුම තරමේ පාරක් හදපු එකක්වත්

    මාධ්‍ය ගැනනම් කථා කරල තේරුමක් නෑ. උදේ ඉඳල එක එක විකාර ප්‍රමෝට් කරල මිනිස්සුන්ව හූරගෙන කාල, මනස විකෘති කරල එයාලගෙ මඬිය තර කරගන්නව මිසක් රටට වැඩදායක් දෙයක් කරන්නෙ බොහොම අඩුවෙන්. මාධ්‍යයක් වුණා ම සෑහෙන බලය තියෙන දෙයක්. මිනිස්සුන ව හොඳ දේකට යොමුකරන්න දේශපාලකයින්ට නැති බලයක් තියෙනව. ඒ වුණාට එයාල ඒකෙන් කිසි වැඩක් ගන්නෙ නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් රුපියලේ කථාවයි ආදර කථාවයි දෙක ම නිමා කළා ද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මණ්ඩපේ සාකච්ඡා සෑහෙන වියත් වෙලානේ...
    ආදරය සහ ආර්ථිකය.
    මාධ්‍යයත් කොනකින් ගෑවිලා :shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මණ්ඩපේ සාකච්ඡා සෑහෙන වියත් වෙලානේ...
    ආදරය සහ ආර්ථිකය.
    මාධ්‍යයත් කොනකින් ගෑවිලා :shocked::shocked:

    වියත් කොහොම වෙතත් වියපත් වෙලා :lol::lol:

    දුප්පත් රුපියලට තිබුණ ආදර සබධතාවයට කණ කොකා හඬන්නට පටන් ගන්නේ පොහොසත් ඩොලරයේ ඇල්ම බැල්ම වැටීමත් සමඟයි. නෙත් පිනායන රූ සපුවත්, නිරතුරු වටිනාකම් ඉහල යන කොලිලොල් පෙනුමත් නිසා සිත ආකර්ශනය වීම පුදුමයක් නොවේ.

    මේ දුප්පත් රුපියල වටින්නෙ නෑ අද වටින්නෙ නෑ ඔබට
    එක ප්‍රදානයක් වෙනුවෙන් මේ රුපියල දුක්විඳිනා තරම
    අපෙ කොටස් ටිකත් අද අඩුවෙනවා තව අඩුවෙනවා නිතර
    ට්‍රම්ප් ආදරී ට්‍රම්ප් ආදරියේ ඇයි පහල යැවුවෙ මුදල
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    වියත් කොහොම වෙතත් වියපත් වෙලා :lol::lol:

    දුප්පත් රුපියලට තිබුණ ආදර සබධතාවයට කණ කොකා හඬන්නට පටන් ගන්නේ පොහොසත් ඩොලරයේ ඇල්ම බැල්ම වැටීමත් සමඟයි. නෙත් පිනායන රූ සපුවත්, නිරතුරු වටිනාකම් ඉහල යන කොලිලොල් පෙනුමත් නිසා සිත ආකර්ශනය වීම පුදුමයක් නොවේ.

    මේ දුප්පත් රුපියල වටින්නෙ නෑ අද වටින්නෙ නෑ ඔබට
    එක ප්‍රදානයක් වෙනුවෙන් මේ රුපියල දුක්විඳිනා තරම
    අපෙ කොටස් ටිකත් අද අඩුවෙනවා තව අඩුවෙනවා නිතර
    ට්‍රම්ප් ආදරී ට්‍රම්ප් ආදරියේ ඇයි පහල යැවුවෙ මුදල

    අම්මට සිරි....පට්ටනේ. :lol::lol::lol::lol: