අම්මට සිරි....පට්ටනේ.
අර උඩ කියල තිබුණෙ මානසික රෝහල් කථාවක්. මට මේ දැන් ශුවර් නෑ වගේ ඒකෙන් පැනල ආවද කියල

සැමවිට ම ත්‍රේඩ් එකේ ඔහොම ද?

අහලා නැද්ද කතාවක් "every thing is fear in love and war"කියලා.![]()

මුන්ට හැබෑටම පිස්සුද ?
![]()
සමහරවිට ගම්මානවලට යන්න තියෙන එක ම පාරත් ඒක වෙන්න පුළුවන්නෙ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැනෙ

අනේ මන්දා ?
වතුර පාර හෙන සැරයි. මම හිතන්නේ වැස්ස කාලෙට විතරද කොහෙද මෙහෙම වෙන්නේ ......
උන් හෙන ආතල් එකේ යනවනේ. කිසි ගානක් නෑ ....![]()
naane adamai ahuwe![]()

එළකිරි Suggestions යටතේ මට හිතුනු දෙයක්.
මම සමහර අවස්තාව වල දැකලා තියෙනවා මෙම්බර්ස්ලා තමුන් කලින් කියවපු නමුත් දැන් හොයා ගන්න අමාරු ත්‍රෙඩ් ගැන අහල අලුත් ත්‍රෙඩ් අරිනවා.
උදාහරණයකට : වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන මාස කිහිපයකට කලින් දාපු ත්‍රෙඩ් එකක් හොයා ගන්න කෙනෙකුට උවමනා වෙනවා.
එයා අලුත් ත්‍රෙඩ් එකක් දානවා මෙහෙම
'' මචංලා දැන් මාස ගානකට උඩදී වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබුන. කාටද මතක ?පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එක හොයල දීපල්ලකෝ ''
ඉතින් අපිට පුළුවන් නම් එළකිරි හෙල්ප් එකේ ත්‍රෙඩ් එකක් sticky කරලා තියන්න '' එළකිරි notice board '' වගේ නමක් දාලා.
එතකොට ඕනෙම කෙනෙකුට පුළුවන් ඕනෙම වෙලාවක ඇවිදින් ත්‍රෙඩ් එකේ ඒ වගේ මගහැරුණු දෙයක් දාලා අහන්න.
බලන කෙනෙකුටත් ඒක කරදරයක් නෑනේ...
මොකද කියන්නේ අදහස ?

ඕවා ෆෝරම් එකක තියෙන්න ඕනේ දේවල්එළකිරි Suggestions යටතේ මට හිතුනු දෙයක්.

ඕවා ෆෝරම් එකක තියෙන්න ඕනේ දේවල්![]()
tag එහෙම දාන්න තියෙන්නේ ඔයවගේ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න නේද, කොහෙද අපි ඒවා පාවිච්චි කරන්නේ වෙන වෙන වැඩවලට නෙ![]()

https://www.elakiri.com/forum/showthread.php?t=1867408
මේ ත්‍රෙඩ් එකෙ අයිතිකාරයා ට කියන්න...එයා හෙල්ප් කරාවි![]()
ඕවා ෆෝරම් එකක තියෙන්න ඕනේ දේවල්![]()
tag එහෙම දාන්න තියෙන්නේ ඔයවගේ වෙලාවට ප්‍රයෝජනෙට ගන්න නේද, කොහෙද අපි ඒවා පාවිච්චි කරන්නේ වෙන වෙන වැඩවලට නෙ![]()
ගොඩක් ඒ වගේ ත්‍රේඩ් වැටෙන නිසා මං හිතන්නෙ ඒක කරන එක අමාරු වැඩක්. අත්‍යවශය වගේ ත්‍රේඩ් තමයි මං හිතන්නෙ දැනට එහෙම කරල තියෙන්නෙ.
ඒ යකා අවුරුදු ගානක් චු කරා... මොකෝ ඒවා ගියේ අහසටද... 
ElaKiri Help , Open Forum , මේ වගේ තැන් ඔය වැඩේට ගැලපෙනවනේ. ඕපන් ෆෝරම් එකේ නම් ත්‍රෙඩ් 2 ස්ටිකි කරලා තියෙන්නේ.
අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ ඇපල් ගෙඩියක් බිම වැටෙනවා දැකලනේ..ඒ යකා අවුරුදු ගානක් චු කරා... මොකෝ ඒවා ගියේ අහසටද...