~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ නෑ සල්ලි අඩු උන් බං උන්ට කන්න ගන්නවත් සල්ලි නෑනෙ වැඩ කරන්න බැරි කාලෙට ........

    ඒකාලෙට සිටි එකේ වෙනම ජොබ් ගොඩක් දානවා.... හිම කඩන්න...පාරවල් සුද්ද කරන්න....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හිම වලසා ...... ද ?
    හිම වලහා ද?

    හිම වලස්සු මෙහේ නෑ..... උන් ඉන්නේ ඇලස්කා පැත්තේ.... නදන් ටෙරිටරිස් වලත් ඇති...
    943f7fd0-c43d-4d94-8890-91ce46665dcc-AP_Yellowstone_Grizzlies.jpg


    Grizzly Bear