ලස්සන නිසා ඉබේම ලඟට යැවෙන්න ඇති මෙහෙදි අපි අලි ලඟට යනවා වගේ ......
ග්‍රිස්ලි කෙනෙක්ව එහෙම ලේසියෙන් හම්ඛෙන්නේ නෑ.... මම වාහනෙන් බැහැලා දිව්වා.... දිග පෝලිමක් තිබ්බා..... පස්සේ මම වීඩියෝ එකක් දැක්කා එහෙම ගියපු එකෙක්ට ඌ ගහනවා.... ආයේ නම් යන්නේ නෑ...

එකම රසද මම හිතුවා නිකම් තනකොළ කන උන්ට වඩා වෙනස් ඇති කියලා .........
ග්‍රිස්ලි කෙනෙක්ව එහෙම ලේසියෙන් හම්ඛෙන්නේ නෑ.... මම වාහනෙන් බැහැලා දිව්වා.... දිග පෝලිමක් තිබ්බා..... පස්සේ මම වීඩියෝ එකක් දැක්කා එහෙම ගියපු එකෙක්ට ඌ ගහනවා.... ආයේ නම් යන්නේ නෑ...
මෙහේ කිසිම මසක් රස නෑ ලංකාවේ තරම්..... සොසේජස් කටේ තියන්න බෑ.....

ඒ කියන්නෙ උන් වැඩිය නැද්ද ?
දුර්ලබ ජාතියක්ද ?
නැත්තං කැලෙං එලියට එන්නෙ නැද්ද?
දුර්ලබ ජාතියක්
වැඩිපුර ඉන්නේ කලු උන්....

චූ බරයි.... හිටපල්ලා චූ දාලා එනකම්....