අප්පටසිරි .......
ඔහේ හිම වලස්සු නෑනේද ?
මෙහේ නෑ බං.... ග්රිස්ලි ඇන්ඩ් බ්ලැක් ඛෙයා තමයි....
අප්පටසිරි .......
ඔහේ හිම වලස්සු නෑනේද ?
මෙහේ නෑ බං.... ග්රිස්ලි ඇන්ඩ් බ්ලැක් ඛෙයා තමයි....
නෑ නෑ සල්ලි අඩු උන් බං උන්ට කන්න ගන්නවත් සල්ලි නෑනෙ වැඩ කරන්න බැරි කාලෙට ........
ඒකාලෙට සිටි එකේ වෙනම ජොබ් ගොඩක් දානවා.... හිම කඩන්න...පාරවල් සුද්ද කරන්න....



කැලේ ඉන්නවා දැකලා තියද බං ....
බය හිතෙන්නෙ නැද්ද ?
මම ලගටම ගියා එක පාරක් ග්රිස්ලි කෙනෙක්ගේ.... පස්සේ තමා භයානක කම දැන ගත්තේ...
ආ ඒවා කරණ්න යනවද බං ඔය හීතලේ ........
මම ලගටම ගියා එක පාරක් ග්රිස්ලි කෙනෙක්ගේ.... පස්සේ තමා භයානක කම දැන ගත්තේ...
ඔව් ඉතින් උන්ගේ රස්සාව... හොඳට ඇදුම් දෙනවා උන්ට... සීතල දැනෙන් නැතිව ඇති....
හිම වලසා ...... ද ?
හිම වලහා ද?
එතකොට හිම වැඩි කාලෙටත් ඔහේ සාමාන්‍ය පරිදි වැඩ කෙරෙනවද?
හිම වලස්සු මෙහේ නෑ..... උන් ඉන්නේ ඇලස්කා පැත්තේ.... නදන් ටෙරිටරිස් වලත් ඇති...
![]()
Grizzly Bear


ඔයරටේ මාළු ද මස් ද වැඩි පුර කන්නෙ ........
ඔව්.... මිනිස්සු වැඩිපුර වැඩ කරන්නේ මේ කාලෙට
ඕකා මස් කන එකෙක්ද ?
මිනී මස්

