~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ආ ඒකියන්නෙ අහු උනොත් බඩු පැකට්

    ඔව් බං.... එකපාරක් මම කැමරාවත් අරගෙන ලගටම ගියා.... පැටව් දෙන්නෙක් එක්ක හිටියේ..... වාහන ගොඩක් තිබ්බ නිසා ඌ ලගට ආවේ නෑ....
     
    ඔව් බං.... එකපාරක් මම කැමරාවත් අරගෙන ලගටම ගියා.... පැටව් දෙන්නෙක් එක්ක හිටියේ..... වාහන ගොඩක් තිබ්බ නිසා ඌ ලගට ආවේ නෑ....

    :rolleyes::rolleyes:

    ලස්සන නිසා ඉබේම ලඟට යැවෙන්න ඇති මෙහෙදි අපි අලි ලඟට යනවා වගේ ......