~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ආ අසහන.....
    බලපංකෝ තොගේ නූල.....
    මොකෙක් වත් මේකට එන්න නෑ දැන්......
    මොකක් හරි කරලා මේක අප් කරලා ගනින්...
    අනික නූල දැම්මට පස්සේ උඹ මේකෙම ඉන්න ඔන.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් පාරවල් හොඳට තියෙනවද? අපි යද්දිනම් පාරවල් තිබුනෙම නෑ.... අලිත් හිටියා......

    ප්‍රධාන පාර නම් කාපට්....ඇතුල් පාරවල් නම් තාර දාපු එව්වා...ගිරිහඩු සෑයට හැරෙන තැන ඉඳල ගුරු පාර....මම යද්දී බාගයක් කොන්ක්‍රීට් කරනවා...වැඩකරපු කට්ටිය නම් කිව්වේ තව ටික දවසක් යද්දී වැඩ ඉවර වෙනවා කියල.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ බන් අපේ ස්පෑම් මෑන් ( සචිර ) අද දවසටවත් දැක්කේ නෑනේ.:confused:

    දැන් දවස් ගානක ඉඳලා නෑ.... බඩු වගයක් ගේන්න යන කතාවක් කිව්වා..... පොලීසියට වත් මාට්ටු උනාද දන්නෑ....:shocked::shocked:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ...අසහන මොකෝ මේ රෑ වෙලා....හේනට අලි පැනලද ? :rolleyes:

    :lol::lol:අසහනයා කොහොමත් රෑට තමයි වැඩට බහින්නේ.... ගෙවල් පැත්තේ වැලවල් වල කාන්තා යට ඇදුමක් තියා ගන්න බෑ කියලා ගමේ මිනිස්සු කියනවා...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අප්පටසිරි................ :baffled::baffled::baffled::baffled:

    මම ඌට කිව්වා හොර බිස්නස් කරන්න එපා කියලා.... කොහෙද ඉතින් අපි කියන දෙයක් අහන එකක්යෑ.... මට කිව්වේ තොගේ තියෙන ඊරිසියාව කියලා.... මම ආයේ කියන්න ගියේ නෑ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ඌට කිව්වා හොර බිස්නස් කරන්න එපා කියලා.... කොහෙද ඉතින් අපි කියන දෙයක් අහන එකක්යෑ.... මට කිව්වේ තොගේ තියෙන ඊරිසියාව කියලා.... මම ආයේ කියන්න ගියේ නෑ...

    :rolleyes::rolleyes::lol::lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔකාගේ ගෙවල් කොහෙද දන්නෑ නේ.... පොලීසියට කතා කරලා බලන්න..... මූ කිව්වෙම නෑනේ.....

    ඌ කිව්වේ උගේ දෙයක් කරනවා,මොනවද විකුනනවා කියල නේ....මොනවද කියල කිව්වේ නෑනේ....
    ආයේ ආපු වෙලාවට මෙතන ඇවිත් ස්පෑම් කරයි

    :lol::lol::lol: