මුන් ටික ආයෙත් මැරිලද කොහෙද?![]()




දැනුයි කාලා ඉවර වුනේ.....
අද උදේ පොඩි කරදරයක් වුනා බන්....කන් හැන්දෙන් කණ හාරන්න ගිහිං කන තුවාල වුනා..
ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දාගෙන ආවේ...
තාම කණ බර ගතියක් දැනෙනවා.![]()
ඇඩෙනවා..... ඇයි යකෝ තොට දැනුනේ නැද්ද තුවාල වෙනවා....
ඔව් යකෝ දැනුනා.....එකපාරටම ලේ ආවා...මම උන්නේ කන් බෙරේට තුවාල වෙන්න ඇති කියල.එහෙම අවුලක් නෑ.කොහොමත් ආපහු සැරයක් ENT ඩොක්ටර් කෙනෙක් අල්ලලා චැනල් කරගන්නවා බන්...
සුද්ද කරනවානම් කොන්ඩ කට්ටක් දාලා සුද්ද කරපං.... කන ඇහෙන් නැති උනොත් පුතේ අනාතයි... කැලේ රිංගලා ඉවරයි....



ආයේ නම් මොන මගුලක්වත් දාන්නේ නෑ...අම්මෝ.![]()
අඩෝ උඹ ගිරිහඩු සෑයේ ගියාද?
පට්ට ප්ලේස් එක නේද?.....
වටේම ලස්සනට පේනවා...
කාලෙකින් යන්න බැරි උනා...

ඔව් බන්.....ඊයේ ගියේ.මාරම ලස්සනයි. සෑහෙන අව්වක් තිබ්බා හැබැයි.![]()
රත් වෙන්නැති එහෙනම්... කකුල් පිච්චුනේ නෑ...
උඹ තනියමද ගියේ..... පිස්සු යකෙක්නේ....
උදේ අරිසිමලේ ගියා....ඒ වෙලාවෙත් කව්රුත් හිටියේ නෑ. පන්සලේ හාමුදුරුවෝ එක්ක පැය 2 විතර කතාවට සෙට් වුනා....ඒකයි එතනින් එන්න පරක්කු වුනේ.
මම තිරියායේ ගමේ ඉඳලම කිලෝමීටර් 2 විතර පයින් බන් ගියේ....
දවල් 12.30 විතර...
පන්සල ගාවදි විතරයි බන් සෙරෙප්පු ගැලෙව්වේ....
ඊයේ මම ගිය වෙලාවේ එකම එක ෆොරින් කපල් එකක් ගයිඩ් එක්ක විතරයි ඇවිත් හිටියේ....
එයාලත් මම එන වෙලාවේ ගියා...කව්රුත් හිටියේ නෑ.

