ඌ කිව්වේ උගේ දෙයක් කරනවා,මොනවද විකුනනවා කියල නේ....මොනවද කියල කිව්වේ නෑනේ....
ආයේ ආපු වෙලාවට මෙතන ඇවිත් ස්පෑම් කරයි
![]()
මේ දවස් වල ලොක්කා ටිකක් දරුණුයි... ඒ නිසා සමාවක් හම්බවෙයි කියලා හිතන්නේ නෑ.... අඩුම තරමේ මාස 6කට වත් කූඩුවට දානවා....
ඌ කිව්වේ උගේ දෙයක් කරනවා,මොනවද විකුනනවා කියල නේ....මොනවද කියල කිව්වේ නෑනේ....
ආයේ ආපු වෙලාවට මෙතන ඇවිත් ස්පෑම් කරයි
![]()
wwela banawa oneda![]()
ආ..ව් (වැ)ලද ....එල එල...
එපා අපේ ගෙදර කොස් ගස් දෙකක්ම තියෙනවා...![]()


ඉකෙල් කොල්ලව කාලෙකින් දැක්කේ නෑ
මිනිහගේ ත්රෙඩ් එකත් පාලුවට ගිහින්...


ආ..ම් (හු)ත්තේ.....කෝමද ?![]()
උබ මේකේ ඉදලම හොදටම නරක්වෙලා දැන් වැඩිහිටියෙක්ට කතාකරන්නවත් දන්නේ නෑ![]()
ඔව් නේ මුත්තේ........
අපිත් මුලින් එද්දී හොඳ එව්වෝ.....කාලයත් එක්ක එලකිරියට නාකි වෙලාම නරක වෙලා තියෙන්නේ.
![]()








අද 1/31
ශ්රී ලංකා මහ බැංකුවට ත්රස්තවාදී ප්රහාරයක් එල්ල වුයේ අදවෙනි දිනකයි
හික්... හික්.... මහ බැංකුව සුද්ද කළ දවසත් පහුවුනාද කොහේද...?

ඒ දිනය එන මාසයට යෙදීලා තියෙන්නේ![]()
අනේ මන්දා උඹලත්....මාසේ අන්තිම දවස් වල ( වැල ) බානවා...![]()
දින 20න් සුද්දෙ දුන්න කියල නේද කියන්නෙ...
මම හිතුවෙ ජනවාරි 08 + දින 20 කියල...
හික්.. හික්... හික්...
2015/02/27 - මෙදා තමා ගේම දුන්නේ