ගායිස්,
මේකත් පට්ට ෆිලුමක්. ඩවුන්ලෝඩ් කරගෙන බැළුවට පාඩු නෑ. සුපිරි කතාවක්. තාත්වික රංගනයක්. එක දවසක පැය ගණනක සිදුවෙච්ච සිදුවීම් එකතුවකින් තමයි කතාව දිව යන්නේ. බලන්නකෝ...
https://www.imdb.com/title/tt26331750/?ref_=nv_sr_srsg_0_tt_3_nm_5_in_0_q_vash
මේ චිත්‍රපටිය භාෂා කිහිපයකින් තිරගත වෙලා...