1. chirantha19890821

    Hyper OS

    Xiaomi Devices වලට Hyper OS Update එක ආවද මිතුරනි?? කොහොමද Update එක??? :unsure:
  2. chirantha19890821

    Windows Cursor Packs

    සුභ උදෑසනක් හැමෝටම.... මං කාලෙක ඉඳන් එකතු කරපු Mouse Cursors Packs වගයක් තියෙනවා. ඕනේ කට්ටිය ඉන්නවා නම් ගන්න. https://www.mediafire.com/folder/kgqwcyn8306ht/Cur ගොඩාක් Pack වල .inf ෆයිල් එකක් තියෙනවා. ඒක Install කරගන්න විතරයි තියෙන්නේ. නැත්තන් Manually එක එක Cursor එක ගානේ දාගන්න වෙනවා...
  3. chirantha19890821

    Galaxy Watch 4 Classic 46mm _ Review

    හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් තවත් රිවීව් එකක් අරගෙන තමයි ආවේ. Galaxy Watch 4 Classic 46mm මන් මේක ගත්තේ හරියටම 2022 ඔක්තෝබර් 30. ඒ දවස් වල නම් ඩිරාම් 670ක් වගේ උනා. මට ඔෆර් එකක් හම්බවෙලා ඩිරාම් 499කට ගත්තේ. දැන් නම් ඊටත් අඩුවෙන් තියෙනවා. (ගනන් වැඩී කුකුලෝ අනන් මනන් නන් කියගෙන...
  4. chirantha19890821

    Sony A7iii ගැන ටිකක් දැනගමුද??

    Sony A7iii ගැන ටිකක් දැනගමුද?? · මොකද්ද මේ Sony A7iii කියන්නේ?? Sony A7iii කියන්නේ Sony A7ii Full Frame Mirrorless කියන කැමරා එකේම Upgraded Version එක. Sony සමාගම Sony A7ii කැමරා එක 2014 දී නිකුත් කලාට පස්සේ තවත් අවුරුදු 4කට පස්සේ තමයි 2018 දී මේ Sony A7iii එක නිකුත් කරන්නේ. ඒකට සෑහෙන්න හේතු...
  5. chirantha19890821

    VYS International නවතම ප්‍රදර්ශනාගාරයෙන් ඔබට ඇදහිය නොහැකි වාසි රැසක්...🤩

    ජුනි මස පළවෙනිදා මහරගම Amity වෙලඳ සංකීර්ණයේ විවෘත වන VYS International නවතම ප්‍රදර්ශනාගාරයෙන් ඔබට ඇදහිය නොහැකි වාසි රැසක්... එදිනට පැමිණෙන ඔබ සඳහා 50%ක් දක්වා විශේෂ වට්ටම් සමග තවත් වාසි රැසක්. For more details- 0112849684 0775326888 0704156355 Follow us on Instagram -...
  6. chirantha19890821

    ජරමර by සිරිබොර band

    යාලුවනේ.... ජරමර by සිරිබොර band මේ සින්දුව හොයාගන්න තියේද කාගේ ගාව හරි.... මුලු internet එකම පීරුවා. හම්බුනේ නෑ....
  7. chirantha19890821

    Doller Rate එක....

    මචන් ලා.... මේ දවස් වල Dollar රේට් එක කීයද යන්නේ???
  8. chirantha19890821

    Sony Alpha a7 II

    ළමායි... Sony Alpha a7 II කැමරා එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?? කොහොමද කැමරා එක? හොඳයිද?? ඔෆර් එකක් දාලා තියෙනවා ගන්න කියලා බැලුවේ... :unsure:
  9. chirantha19890821

    Xiaomi Mi 11 Ultra අවුරුද්දකට පසු...

    ඉතින් හැමෝම හොදින් ඇති කියලා හිතනවා. මේක ඇත්තටම කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒත් මේ Device එක ඇත්තටම ගොඩාක් කාලයක් පාවිච්චි කරලාම බලලා Review එකක් දාන්න ඕනේ එකක් කියලා තේරුන හින්දා තමයි මෙච්චර කල් පරක්කු උනේ... හරි අපි බලමු මොකද්ද මේ Xiaomi Mi 11 Ultra කියන්නේ කියලා... මේ...
  10. chirantha19890821

    Software උදව්වක් Please....

    කාගේ ලග හරි තියෙනවද craagle කියලා software එකක් ගන්න..... තියෙන කෙනෙක් දෙන්නකෝ... ලොකු උදව්වක්. නැත්තන් ඒ වගේ වෙන එකක් හරි කමක් නෑ...
  11. chirantha19890821

    ඩොලර්...

    අද ඩොලර් එක කීයද යන්නේ?? ඩොලර් ඕන කව්රුහරි ඉන්නවද??
  12. chirantha19890821

    Xiaomi Mi 11 Ultra

    Xiaomi Mi 11 Ultra එකක් ගන්න කියලා හිතන් ඉන්නවා. ඒත් වැඩේ තියෙන්නේ මේක කොහෙවත් ගන්න නෑනේ... කව්රුහරි ගෙන්නපු කෙනෙක් ඉන්නවද?? ගෙන්නගන්න දන්න හොද සයිට් එකක් කියන්නකෝ. මන් ඉන්නේ ඩුබායි. ගෙනල්ලා දෙන්න්ම් කියන සයිට් නම් ඕනතරම් තියෙනවා. ඒත් ඒවා ශුවර් නෑ.
  13. chirantha19890821

    Macro Keyboard

    පොඩි වැඩ කෑල්ලක් අරගෙන ආවේ... Macro Keyboard කියන්නේ අපි නිතර වැඩ කරන Keyboard එකට අමතරව තව Keyboard එකක තියෙන keys වලට මොකක් හරි Command එකක් Assign කරලා තනි key එකකින් ඒ Command එක රන් කරන එක. උදා: Copy කියන එක Control + C කියන එක වෙනුවට තනි C අකුර විතරක් එබුවාම Copy වෙන විදියට හදන එක. (මේක...
  14. chirantha19890821

    Quantity Surveyor / ප්‍රමාණ සමීක්ශණ

    ලන්කාවේ Quantity Surveyors ලා කව්ද ඉන්නේ??? ලන්කාවේ ජොබ් තත්වේ කොහොමද මචන් ලා??
  15. chirantha19890821

    WhatsApp Case එකෙන් පස්සේ...

    මන් මගේ ෆේස්බුක් එකට දාලා තියෙන්නේ Gmail එකක්. ඒත් මගේ Main Mail එක Live Mail එකක්. මේ WhatsApp Case එකෙන් පස්සේ දැන් ෆේස්බුක් එකේ හැම රෙද්දම මගේ Main Mail එකට එන්න පටන් අරගෙන. unsubscribe කලාම දවස් දෙකකට විතර පස්සේ ආයිත් එනවා... :angry::angry: මේ මගුල නවත්තගන්න ක්‍රමයක් නැද්ද??? :sorry::sorry:
  16. chirantha19890821

    One UI 3.0 Android 11

    සැම්සුන්ග් ෆෝන් වලට Android 11 අප්ඩේට් එක ආපු උන් ඉන්නවද??? අද මගේ ෆෝන් එකට ආවා... සෑහෙන්න දේවල් Improve වෙලා වගේම සමහර ඒවා බීටා එකෙන් අයින් කරලත් තියෙනවා වගේ.... ඔක්කොටම කලින් කියන්න ඕනේ ඇනිමේශන්ස් නම් පට්ට ස්මූත්... ගොඩාක් දේවල් සෑහෙන්න සිම්පල් වෙලා වගේ තේරෙනවා... Notification Shade එක...
  17. chirantha19890821

    Galaxy S10+ ගැන ii

    මේ ත්‍රෙඩ් එක මේ පහල තියෙන ත්‍රෙඩ් එකේ දෙවෙනි එක. :yes: :yes: https://elakiri.com/threads/galaxy-s10-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1.1926544/ ඉතින් ආයිත් අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ එන හින්දා පොඩි රීවිව් පාරක් දාන්න හිතුවා.... ඉතින් මන් කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේම අවුරුදු 5ක් වත් පාවිච්චි...
  18. chirantha19890821

    World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

    එලකිරියේ World of Tanks ගහන අය කව්ද ඉන්නේ??
  19. chirantha19890821

    ගැහැනු නීති....

    ගැහැණු ළඟ තියෙන්නෙ යකාගෙ නීති... හිතුනම තරහ වෙන්න ඕන. ආයෙමත් යාළු වෙන්නත් ඕන. එපා කියලා දාල යන්නත් පුළුවන් . ඕන උනාම ලඟට එන්නත් ඕන. කොයි වෙලෙත් කියවන්නත් ඕන. ඒ මදිවට ඒව අහගෙන ඉන්නත් ඕන. ඊටත් එහා කියෙව්ව ඒවා අයෙමත් කියන්න ඕන. ඇහුවොත් මතකෙ තියෙන්නත් ඕන. වැරදි නොකර වරද පිලිගන්නත් ඕන. නොකල...
  20. chirantha19890821

    සොෆ්ට්වයාර් හෙල්ප්..

    සොෆ්ට්වයාර් හෙල්ප්.. මචන්ලා... Keyboard Keys Map කරන්න පුලුවන් සොෆ්ට්වයාර් එකක් හොයලා දියන්කෝ පුලුවන් එකෙක්... ඔක්කොම ට්‍රයල් ඒවා බන් තියෙන්නේ.... :sorry::sorry::sorry::sorry:

    No contents